නිසාන් මැග්නයිට් ගැන මගේ අත්දැකීම...

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    Umba kawadda order kale..

    @PHBhagya gear box eka thama parissam kara ganna ona.. hena jarawak oke thiyenne.. rest nam good.. only issue is gearbox. Welawata oil maru karala thiyaganna..
    මම KCC එකේ ෂෝ රුම් දාලා තිබ්බ දවසේ ඔඩර් කරේ මචං. එදා මාස 3ක් යයි කිවුවා. AMW ඔෆිස් එකට ගිහිං ඩොකියුමන්ට් එක සයින් කරද්දී මාස 6ක් යයි කිවුවා. කොහොමත් අප්‍රේල් වෙද්දී එයි කියනවා බලමු.
     
    • Wow
    Reactions: PHBhagya

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,547
    6,029
    113
    මම KCC එකේ ෂෝ රුම් දාලා තිබ්බ දවසේ ඔඩර් කරේ මචං. එදා මාස 3ක් යයි කිවුවා. AMW ඔෆිස් එකට ගිහිං ඩොකියුමන්ට් එක සයින් කරද්දී මාස 6ක් යයි කිවුවා. කොහොමත් අප්‍රේල් වෙද්දී එයි කියනවා බලමු.
    Mage eka awa..:D :D
     
    • Love
    Reactions: PHBhagya

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,547
    6,029
    113
    අඩෝ Congrats. උඹ කවද්ද දැම්මේ? කොහොමද හොදද වාහනෙ? මම Arctic White එකක් දැම්මේ.
    Hithuwata wada wahane hondai machan....mey para shipment eken nam sahena white ei..
     
    • Love
    Reactions: PHBhagya

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    Hithuwata wada wahane hondai machan....mey para shipment eken nam sahena white ei..
    ලොක්කයියාගේ එක ආවයි උදම් අනන්නේ
    මේ මොහොතේ ඕවා නෙවෙයි පිං කරලන්නේ
    හෙට උදේම ඕක දීලා මුදල් කරන්නේ
    එම මුදලත් පිනට දීලා නිවං දකින්නේ
     
    • Love
    Reactions: PHBhagya

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,768
    2,797
    113
    Congratulations bro!
    Mama me naraka hithin kiyanawa newei. Mata nam oka set une nehe. Yaluwekge ekak gaththa alutha drive kara. 1000km duwala nethi nisa Rpm eka aduwen thiyan giye. Gear box eka nam henama case mata. Gear shift wenne uta ona welawata wage. Pick up nehe. Reverse eke poddak wath udata addanne nehe. Reverse eka only flat surfaces. Podi kandaka unath nawaththala issarahata yanna godak delay.
    Oka 1000km pennata passe change unoth hondai. Meka AMT ekak.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,547
    6,029
    113
    ලොක්කයියාගේ එක ආවයි උදම් අනන්නේ
    මේ මොහොතේ ඕවා නෙවෙයි පිං කරලන්නේ
    හෙට උදේම ඕක දීලා මුදල් කරන්නේ
    එම මුදලත් පිනට දීලා නිවං දකින්නේ
    Aththa bro..man mey daruwanta thiyana dewaluth serama denna hithan inne.. :D daruwo loku wela banama kiyanna puluwan ne.. pin wada karanna gihillai ada umbala hinganno wela inne kiyala
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Congratulations macho ❤️❤️❤️

    එල එල... සුබ පැතුම්

    Congratulations :yes::love:
    තෑන්ක්ස් මචංස්..
    Mage eka awa..:D :D
    මරුනෙ...
    ලොක්කයියාගේ එක ආවයි උදම් අනන්නේ
    මේ මොහොතේ ඕවා නෙවෙයි පිං කරලන්නේ
    හෙට උදේම ඕක දීලා මුදල් කරන්නේ
    එම මුදලත් පිනට දීලා නිවං දකින්නේ
    🤧
    Congratulations bro!
    Mama me naraka hithin kiyanawa newei. Mata nam oka set une nehe. Yaluwekge ekak gaththa alutha drive kara. 1000km duwala nethi nisa Rpm eka aduwen thiyan giye. Gear box eka nam henama case mata. Gear shift wenne uta ona welawata wage. Pick up nehe. Reverse eke poddak wath udata addanne nehe. Reverse eka only flat surfaces. Podi kandaka unath nawaththala issarahata yanna godak delay.
    Oka 1000km pennata passe change unoth hondai. Meka AMT ekak.
    ඔවු මචං. ඒ අවුල මටත් දැනෙනව... පැදල බලන්න ඕනෙ තව වෙනස් වෙයිද කියල..
    Congratulations 🎉
    තෑන්ක්ස් මචං..
    Ceylinco damme.. mata 109 special rate ekak hamba una. :D habai flood and riot nah..
    අපොයි ඒක ඕනෙ ඉතිං...