නිසාන් ලීෆ් අනාගතය !

Nissan Leaf

  • Good

    Votes: 59 69.4%
  • Bad

    Votes: 26 30.6%

  • Total voters
    85
  • Poll closed .

itguy

Active member
  • Sep 3, 2009
    736
    40
    28
    නිසාන් ලීෆ් අනාගතය !

    මචන්ලා නිසාන් ලීෆ් එකක් ගන්න එක හොදයිද ? රී සේල් වැලියු එක කොහොම වෙයිද?
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar511897_1.gif
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අනාගතයට ඉතාමත් හොඳ විසදුමක් වේවි...දැනට උනත් අවුලක් නෑ ශෙඩ් ගානටම චාජින් පොයින්ට් තියෙනවා නම්....ඉස්සර වෙලාම කරන්න තිබ්බෙ චාජින් පොයින්ට් හදන්න....ඔය වාහනේ තියෙන එකම වීක් පොයින්ට් එක චාජින් පොයින්ට් නැති කම..සහ බැටරියේ ඩියුරබිලිටි එක.....අවුරුදු 5ක් පාවිච්චි කරගන්න තිබ්බ නම් ඇතිත් එක්ක
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ගෙවල් වල හයි කරන solar panel සෙට් කරගෙන ගියානම් එල
    :rofl::rofl::rofl::rofl::rofl:

    නෑ බන් වැඩට යන්න එහෙම නම් හොඳයි. හැබැයි ගෙදර වෙන වාහනේකුත් තියෙන්නම ඕන.

    වෙන වාහනයක් ගන්නෙ නැත්නම් ජෙනියක් අරන් හුඩ්‍රැක් එකක් ගහල ඒක තියාගත්තන්ම් හරි :rofl:
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    දැනට පේන හැටියට නම් ගෙදරක දෙවැනි වාහනේ හැටියට හොදයි. ආරක්ෂාව / සුව පහසුව හොදයි.

    2nd hand value නම් EV වල කොහොමත් අඩුයි. ඒක ගැන එච්චර බලන්න එපා. ඔරිජිනල් බැටරි සෙට් එක ලක්ෂ 8 වගේ වෙනවා දන්න හැටියට.
     

    shaatalo

    Member
    Nov 4, 2007
    12
    0
    1
    bulb passanna , antenna passanna ( soldering) wage , keli gedara genalla assemble kranna wage weda nedda danna kenekk gawa
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    paya 4 charge karalath km 150 duwana eka mata nam kohomath allanne nah.. Ikman eke laksha 38 leaf wikinunawa.. hehe.. Allion 260 ekak ganna puluwan ey ganata..aye 14km /l wage duwananth puluwan..katha nathuwa oanama thanaka yanna puluwan..

    mama nam km 600 wath yanna puluwan paya 2 charge wena electric vehicle ekak enakan owa electric magul ganne nah.. aye mona hari unoth .. wahane holla ganna ban.. nikan garage bass la hadanna danneth nah ne.. :
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    අනාගතයට ඉතාමත් හොඳ විසදුමක් වේවි...දැනට උනත් අවුලක් නෑ ශෙඩ් ගානටම චාජින් පොයින්ට් තියෙනවා නම්....ඉස්සර වෙලාම කරන්න තිබ්බෙ චාජින් පොයින්ට් හදන්න....ඔය වාහනේ තියෙන එකම වීක් පොයින්ට් එක චාජින් පොයින්ට් නැති කම..සහ බැටරියේ ඩියුරබිලිටි එක.....අවුරුදු 5ක් පාවිච්චි කරගන්න තිබ්බ නම් ඇතිත් එක්ක
    :rolleyes::rolleyes:
    Now we have 4 Fast Charging station networks in Sri Lanka.
    Thanks to all of them and their investors we can now do many long trips in our EVs

    13669603_10153914608191925_1723263137729754147_n.jpg

    13445667_10208754201747490_3378905822595225845_n.jpg




    FG74MLr.jpg
    They have different priced and billing methods & there are things that you should know for avoid confusions
    SparkEV Fast Charging is Rs 75 Per unit and They bill per unit
    (If you use 4.1 Units you'll pay for 5 units)
    EVPointFast Charging is Rs 70 Per unit and They bill per unit
    Also they going to put minimum charge of Rs 350/= (5 units )
    if you charge less than 5 units you still have to pay for 5
    But if you charge above 5 you only have to pay that amount
    (If you use 3 Units you'll pay for 5 units)
    (If you use 6.2 Units you'll pay only for 6.2 units)
    ChargeNet have both Fast Charge and L2 chargers and bill per minute. And bill will add in beginning
    (If you charge 2.1 mins you'll pay for 3 mins)
    Also you should know when battery SOC is above 80% charging rate is really low and then you're paying more if you calculate per unit.
    GreenFrontiers Fast Charging prices rate from Rs50 to Rs70 different in places. But Billing is very transparent and simple.
    They Bill per Unit
    (If you use 5.3 Units you only have to pay for 5.3 units)
    As a EV user I like Green Frontiers billing method and calculation I think that's way all networks should go.
    What you all think ?​

    pAlfOvN.png




    Total Locations = 40
    Green Frontiers = 23
    Chargenet = 8
    EV Point = 3
    Spark = 3
    Independent = 3

    1. [GF] Ambalantota
    2. [GF] Avissawella
    3. [GF] Boralasgamuwa
    4. [GF] Galle
    5. [GF] Godagama
    6. [GF] Ja-Ela
    7. [GF] Kadawatha
    8. [GF] Kataragama (Location Unsure)
    9. [GF] Kottawa
    10. [GF] Kottawa
    11. [GF] Kurunegala
    12. [GF] Mahawewa
    13. [GF] Matara
    14. [GF] Mawanella
    15. [GF] Mawanella (Location Unsure)
    16. [GF] Negombo
    17. [GF] Rathmalana
    18. [GF] Rathnapura
    19. [CN] Maradana
    20. [CN] Gothatuwa
    21. [CN] Battaramulla
    22. [CN] Boralasgamuwa
    23. [CN] Kandy
    24. [CN] Balangoda
    25. [SPK] Borella
    26. [SPK] Galle
    27. [EVP] Negambo
    28. [EVP] Galle (Location Unsure)
    29. [GF] Panadura (Location Unsure)
    30. [EVP] Kandy
    31. [GF] Kadawatha
    32. [GF] Mahara
    33. [CN] Embilipitiya
    34. [SPK] Hambantota (Location Unsure)
    35. [IND] Wijerama
    36. [GF] Peliyagoda
    37. [CN] Anuradhapura
    38. [GF] Polgolla
    39. [IND] Welisara
    40. [IND] Wennappuwa

    9ixxnGV.png

    DtScd9N.png



    To get these locations to show up on your mobile GMaps app, first visit the following link using a computer and then click on the grayed out "STAR" icon next to the description and make it yellow. It will then show up under the "My Maps/Your Locations" section on your mobile device's GMaps. Tap on it to get the charger locations to show up over the regular map. You can then click on the red atom icons to see location details and/or navigate to them using GMaps.