ow aniwa. habai next year saha 2017 wala niyama race tikak bala ganna puluwan wei mokada dan Ferrari catch up karagena enne. Mercedes dan dinnanne un anith teams walata kalin me engine eka hadanna invest kara, Ferrari Redbull V8 engine eka develop karana kaale.
uba lankawe da inne wena ratakada?
මේ බුවාලන්තේ තමයි බන් . . . කොහේ යන්නද මේක දාලා . . .
එ් උනාට අායෙම V12, V10 එනවා නම් පට්ට බන් . . . කොහෙද මුංව කන්ට්රොල් කරන්න බෑනේ . . .
1.6 Turbo එකෙන් 600hp හදන මුංට දැන් අායෙම V12 දුන්නොත් එහෙම 1200hp-1300hp රේන්ජ් එකටම යනවා ෂුවර් . . අනික Aero Dynamics . . . අද දුවන Front Wing එකෙන් නෙමෙයි හෙට දුවන්නේ . . .
නිකන් බලපන් දැන් හැම එකම ලිමිට් කරලනේ මුංට දීලා තියෙන්නේ . . . වෙන එකක් තියා Fuel Usage එකත් ලිමිට් කරලා . .
Motogp වලටත් අලුත් Aero Dynamics දාලා හෙන විකාරයක් නටනවා මේ දවස් වල . . Ducati දුවන්නේ Wings දෙකක් දාලා . . Doviගේ බයික් එක බලපන් . . .
. නැත්නම් ඒත් එහෙමම ද ?






