නිසාන් සෙරීනා කියන්නෙ සුපිරි වන්ඩියක්.

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ලංකාවට ආපු හොද වාහන විනාස කරල දැම්මෙ නූගත් මෝඩ බාස්ලා

    ඉස්කෝලනේ කට්ටි පැනලා කාලකන්නි වෙලා කරගන්න දයෙක් නැතිකමට බාස්ලා වෙනවා. ඊට පස්සෙ මමයි වැඩ්ඩා කියල හිතාගනෙ හැම ලබ්බටම අත තියනවා. අඩුගානෙ වර්ක්ෂොප් මැනුවල් එකක් කියවන්න දන්නෙ නෑ
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,494
    113
    Nawalapitiya
    නිසාන් සෙරීනා කියන්නෙ සුපිරි වන්ඩියක්.

    නිසාන් සෙරීනා කියන්න ලන්කාවෙ සෑහෙන්න කතා බහට ලක් උන වාහනයක්. මොකද කියනවනම් අනූව දශකයෙ මුල් කාලයෙ ඉදලා ලන්කාවට ගොඩබැහැපු මෙ වාහනය, එවකට කන්කවෙ දුවපු වාහන වලට සාපෙක්ශව ලස්සන පෙනුමක් , ඉඩකඩ, සැප, ඉන්දන කාර්යශමතාවය ඉතාම ඉහල තත්වයක තිබුන නිසාවෙනි. එම නිසා එකාලයෙ සෙල් වල මෙ වාහනය විකිනුනෙ උනු කැවුම් වගෙ.

    90 දශකය ලබද්දි ලන්කාවට ආපු මෙ වාහනෙ,2000 දශකය වෙද්දි අයිතිකරුවන්ට සාමාන්ය වාහන වල එන ලෙඩ රෙපෙයාර් එන්න ගන්නවා, ඔන්න වාහනයට කෙල උන තැන. එ වෙන කොට ලන්කාවෙ දුවපු සිම්පල් වාහන වලට සාපෙක්ශව මෙ වාහනයෙ මිකැනිසම් එක ඉතා සන්කීර්න උනා, කොටින්ම කිව්වොත් අපෙ මක බාස් අයියලාට මෙ වාහනය මැජික් එකක් උනා. උන්ට මෙ වාහනයෙ රෙපෙයාර් එකක් කියන්නෙ මහා ඉසෙ රුදාවක් උනා, ලන්කාව සාමාන්ය මනුස්සයෙක් වාහනයක් ගනිද්දි වාහනය බාසෙක් ලවා පරික්ශාවක් කරගන්න පුරුදුව හිටියා, එහෙම වෙලාවට මනුස්සයෙක් සෙරීනා එක ගැන අහනකොටම උන් කරන්නෙ ඔලුවෙ අතගහගන්න එක, අව්ල වාහනයෙ නෙවෙයි,, වාහනයක් හරියට හදාගන්න බැරි මජන් නාන බාස්ලගෙ. උන්ට වාහනී හදාගන්න බැරි උනාම උන් කවදත් කරෙ වාහනෙ නොන්ඩි කරපු එක.

    ඔන්න දැන් ආයෙත් මෙ වාහනෙට හොද කලක් ලැබිලා,, දැන් ගොඩක් ලන්කාවෙ ස්ටෑඩඩ් එකට වැඩකරන මිකැනික් ල ගොඩක් ඉන්නවා, ඉතින් ඉස්සර මෙ වාහනයෙ ආපු ලෙඩ වලට ස්තීර විසදුම් මෙ අය ගව තිනවා, තව දුරටත් සෙරීනා වලට බය වෙන්න අවශ නෑ,, මොකද සෙරීනා කියන්නෙ අද කාලයෙ එන වාහන සමග උවත් කරට කර තරග කරන්න පුලුවන් ඉතා හොද වාහනයක්. එම නිසාම මෙ වාහනයට ලන්කාව තුල ඉහල ඉල්ලුමක් තීනවා.
    eka nam aththa. prashneta thiyenne body parts hoyaganna adu eka. godak aya thiyaganne na wikinenawa adui kiyala
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    man danna wadu bass kenek gawa thiyenawa. u nam hena kapatiya. niyama waahane kiyalai kiyanne
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    මචන් sure ද ලංකාවෙ 90s මිකැනික්ල radiator එක bleed කරන්න දන්නැහැ කියල ?

    80s වල ආපු වාහනවල උනත් radiators bleed කරන්න ඕනනෙ බන්. ඒකනිසා මම නම් හිතන්නෙ නැහැ අපේ මිකැනික්ල ඕක දැනන් හිටියෙ නැහැ කියල
    ඕකෙ රේඩියේටරේ තියෙන්නෙ වාහනේ ඉස්සරහ. ෂෙල් එකට පිටිපස්සෙන්. එන්ජිම තියෙන්නෙ සාමාන්‍ය වෑන් එකක වගේ ඉස්සරහ සීට් දෙක මැද. රේඩියේටරේ බට ලයින් දෙකම යන්නෙ වාහනේ ෆ්ලෝබෝඩ් එකට යටින්. වෙන වාහනේක නම් රේඩියේටරේට වතුර දානකොට එන්ජිමේ වෝට ජැකට් වල තියෙන හුළං රේඩියේටරේ උඩ හෝස් එක හරහා පිට වෙලා මුළු සිස්ටම් එකම වතුරෙන් පිරෙනවා. මේකෙ වෙන්නෙ රේඩියේටරේ උපරිම පිරුණා වගේ පෙනුනත් එන්ජිමේ සිට රේඩියේටරේට වතුර එන බටයෙ තියෙන හුළං පිට වෙන්නෙ නෑ. මේසන් බාස්ලගෙ වෝටර් ලෙවල් එක වගේ තමා. එන්ජිම රේඩියේටරේ එක උසෙන් තියෙන නිසා වතුර ප්‍රමාණෙ බැලන්ස් වෙනව. අනික තමයි නිවැරැදි pressure raring එකක් තියෙන රේඩියේටර් කැප් පාවිච්චි නොකරන එක. ත්‍රී කෝර් රේඩියේටරයක් දාල ඉලෙක්ට්‍රික් ෆෑන් දෙකක් දැම්මනම් සෑහෙන ෂේප්. ඒත් කචල් නම් තර්මෝස්ටැට් ඩිලීට් කරන්න තියෙන්නෙ
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,413
    6,550
    113
    විකුනාගන්න බැරි ජරාවල් ගත්තාම මෙහෙම පොස්ට් ලිය ලියා මාකට් හදා ගන්න වෙනවා බන්
     
    • Like
    Reactions: Brandy2020

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    විකුනාගන්න බැරි ජරාවල් ගත්තාම මෙහෙම පොස්ට් ලිය ලියා මාකට් හදා ගන්න වෙනවා බන්
    ලංකාවෙ පොන්ස්ල කන්ඩෙම් කලාට ඇත්තටම හොඳ වාහනයක් සෙරීන එක. ගිය අවුරුද්දෙත් හොඳ ඒව තිබ්බ 20ට අඩුවෙන්
     
    • Like
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,413
    6,550
    113
    ලංකාවෙ පොන්ස්ල කන්ඩෙම් කලාට ඇත්තටම හොඳ වාහනයක් සෙරීන එක. ගිය අවුරුද්දෙත් හොඳ ඒව තිබ්බ 20ට අඩුවෙන්


    අපෙ ගෙදර ගාවත් පොරක් පදිනවා. ඌට නම් විකුන ගන්න අමාරුයි කියලා කෙලින්ම කීවා බන්.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    අපෙ ගෙදර ගාවත් පොරක් පදිනවා. ඌට නම් විකුන ගන්න අමාරුයි කියලා කෙලින්ම කීවා බන්.
    විකුණගන්න අමාරුයි තමා. ඒ ඉතින් කාලයක් තිස්සෙ හැදිල තියෙන කතන්දර නිසා. එහෙම කියල ඔය කියන තරම් නරක වාහනයක් නෙමේ.
     
    • Like
    Reactions: hitter

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    Radiator eka kanu deka nathuwa kanu thunata hadagatta nam mona ledak wat nathuwa adu ganakata sapata yanwa