මමත් දන්නා විදිහට FB 15 එකේ චැසියට ගහපු හොද comfortable වාහනයක්
මක බාස්ල පුරුදු වෙලා තිබ්බේ වෑන් එකක් කිව්වම passenger සීට් එක යට ඉන්ග්ජින් එක රෙඩියේටර් එක බලන්න
නමුත් ඔකේ එහෙම නැති නිසා first impression එක අවුල් ගියා .
තව ඔකේ රේඩියේටර් ටෑන්ක් එක ප්ලාස්ටික් ඇවිත් තියෙන්නේ අපේ මාක්ස් ලා ඕක හප්පුනහම කැඩෙයි කියල පොත්තල වලින් ගහන්න ගිහින් එකේ අවුලත් ඕකට අවා