නිහඬ වේදනා......

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කෙලවීමක පෙර නිමිති පෙනෙනවා... කෙලවුන ගමං බම්ප් එකක් දාන්නං...
    හාකෝ හාකෝ
    dan issara wage na kauruth meke personal dewal share karanwa aduyi. kelawanna balagena inna un wadi. daana ekatama anith paththata karakila enawa.
    ඇත්ත. අන්න එක වෙනස් කරගන්න බලමු. ඕනේ නැති ඒවා අයින් කරලා ඕනේ දේ ගන්න බලමු බන්. නැත්නම් මේක වෙන්නෙම නැනේ
    කෙල වෙන්න කියන්නෙ වෙන්න තව මොකුත් නෑ වගේ.. 😕 අමාරුම කාලයක්
    පුළුවන් ප්‍රමානේ දාගෙන පලයන්. මොකක් හරි වෙයි නේ.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මට එහෙම ලොකුවට life-changng වෙන්න තරම් වැරදි තීරණයක් අරන් නැහැ

    හේතුව එහෙම ලොකු තීරණයක් ගන්නවානම් follow කරන method එක
    මුලින්ම බලනවා ඒ decision එකෙන් දැන් සහ අනාගතේදි, එක එක condition යටතේ වෙන්න පුලුවන් දේවල්
    ඊටපස්සේ ඒවා pros and cons වලට බෙදනවා

    ඔය step එකේදි cons වැඩීනම් තවදුරටත් හිතලා අතඇරලා දානවා
    pros වැඩිනම් backup plan එකක් හදාගෙන වැඩේට බහිනවා

    බැරිවෙලාවකවත් කෙලවුණොත් අර backup එකට පනිනවා
    මෙතන විශේෂම දේ backup plan එකකත් ඔය උඩ කිව්ව ඒවා run වෙන නිසා fail වෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි

    තේරුන්නෑ නේද? :LOL: එහෙම තමයි;)
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,587
    113
    Somewhere in this world
    මගේ අදහස තමයි ඒලෙවල්ඉවර වෙලා කුකුලෙක් කොටනව වගේ එක එක ජොබ් කර කර රට වටේ ඇවිදින්න එපා මම වගේ. එක අරමුණක් වෙනුවෙන් වැඩකරපල්ල
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,698
    18,418
    113
    පුළුවන් ප්‍රමානේ දාගෙන පලයන්. මොකක් හරි වෙයි නේ.
    එකක් ජොබ්ලස්.. ඒත් දැනට ජොබ නැතුව සල්ලි ලැබෙන විදිහක් හදාගෙන තියනව.. ඒත් බයයි ටිකක්..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,193
    99,860
    113
    ලෙල්ල හුටං වෙන්න කෙල උනා. හිතුවේ අනික් උන් නිසා උනේ කියලා. පස්සේ තෙරුන් ගත්තා නෑ මගේම ගොන් කන් තමා කියල. ඊට පස්සේ හරි ගියා

    උපදේශය. - තමන්ට වෙන දේවල් වලට වග කියන්න ඕනි තමන් විතරයි. වෙන කවුරුවත් නවෙයි.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,448
    7,131
    113
    Western Province, SL
    www.myjournalview.com
    wadak na ban katha karala , pothak liyanna tharam dewal thiyenawa , ekama deyak nisa. mathak wenakotath kenthi , thama hithe tharaha thiyenawa. thaama manasata wadayak e mathak wena dewal. aye awussanna kamathi naha. ehema unoth digin digatama tharaha awissenna gannawa hama miniththuwak gaanema. eka deyak kiyannam , lankawe goda inne thamun ganama witharak hithana , wanka wancha kara minissu. un balannema unge padeta natawala unta ona dewal karaganna , anith ekata mona unath kamak naha kiyala.
     
    • Sad
    Reactions: Kalegana and HAneo

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,056
    8,431
    113
    මුලින්ම කියන්න ඕනෙ මේ වගේ ත්‍රේඩ් නිසා තමයි ආයෙ ආයෙ එලකිරියට එන්න හිතෙන්නෙ.

    මන් ජීවිතේ වරදින්න තරම් නරක තීරන අරන් නෑ. නමුත් self-confidence අඩු නිසා ලැබුන ගොඩක් හොඳ opportunities අත ඇරිය. ඒ වගේ ලිස්ට් එකක්ම තියෙනවා. ඉස්සරහටවත් එහෙම නොකරයි කියලා හිතනවා.

    මන් ගොඩක් හිතලා හිතලා ගන්නෙ අන්තිමට select කරන්නෙ risk එක අඩුම choice එක. ඒ නිසාමද මන්ද ගොඩක් හරිගිය තීරනවත්, ගොඩක් වැරදි තීරනවත් අරන් නැත්තෙ.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,613
    8,788
    113
    kandy
    O/L ඉවර වෙලා british council එකේ ඉංග්‍රීසි කොස් එකකට අම්මා දැම්මා මාව. එකේ ලස්සන කෙල්ලෙක් හිටියා .. මගේ වයසමයි ..මාර ලස්සන කෙල්ලෙක් .ලස්සන ඇගක් එහෙමත් තිබුනා කියලා\ මතකයි ..අන්තිමට කෝ ස් එක ඉවර උනා .. මන් ඒ කාලේ එච්චර forward නෑ .. කෙල්ලෝ මාව ටෝක් කරලා දාගන්නකම් හිටියේ .. පන්තිය ඉවර වෙන්න ලං වෙලා එයා ලගට ගිහින් කතා කරා .. හැබැයි නම්බර් එක ඉල්ලගන්න කොන්දක් තිබුනේ නෑ .. පන්තිය ඉවර වෙන්න වෙලාව ලං උනා .. එයා මන් දිහා බලනවා දැක්කා කලින් නැති විදිහකට..ටික වෙලාවකට පස්සේ එයා මන් ලගට අවා.. ඇවිත් කිව්වා " මෙන්න මගේ නම්බර් එක ..O/L result ආවට පස්සේ මට කතා කරලා කියන්න කියලා " මට හිතා ගන්න බැරි උනා .. මාර සතුටුයි .. ලග පාත කොලයක් තිබුනෙත් නෑ ලියාගන්න .. මම අල්ලේ ලියා ගත්තා .. පස්සේ හීන මව මව ගෙදර අවා .. ඇවිත් අල්ල දිහා බැලුවා SMS දාන්න කියලා .. එක මැකිලා කියහන්කෝ ..මොකුත් පේන්නෙම නැති ගානටම මැකිලා ගිහින් .. ඇඩෙන්න වගේ අවා.. .. ආය british council එක ලග කැ රකුනා , අවරුදු ගානකට පස්සේ facebook එකේ බැලුවා , තාම හොයනවා .. එත් හොයාගන්න බැරි උනා ...

    මන්දිර සඳලුතල සින්දුවේ විෂුවල් එක බලනකොට එයාව මතක් වෙනවා .. එකේ ඉන්ෆා ස් කාරයාට වෙන්නෙත් මට උනා වගේ සීන් එකක්

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    අතීතය හොදටම කෙල උනා මචං.. ඒවා කතාකරලා වැඩක් නෑ.. වර්තමානයත් කෙලවෙමින් පවතිනවා මේ වෙනකොට මචං. අනාගතයත් කෙල වෙයි කියලා හිතනවා. එන දේකට මුහුණ දෙනවා.
     
    • Sad
    Reactions: Kalegana and SK29

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    O/L ඉවර වෙලා british council එකේ ඉංග්‍රීසි කොස් එකකට අම්මා දැම්මා මාව. එකේ ලස්සන කෙල්ලෙක් හිටියා .. මගේ වයසමයි ..මාර ලස්සන කෙල්ලෙක් .ලස්සන ඇගක් එහෙමත් තිබුනා කියලා\ මතකයි ..අන්තිමට කෝ ස් එක ඉවර උනා .. මන් ඒ කාලේ එච්චර forward නෑ .. කෙල්ලෝ මාව ටෝක් කරලා දාගන්නකම් හිටියේ .. පන්තිය ඉවර වෙන්න ලං වෙලා එයා ලගට ගිහින් කතා කරා .. හැබැයි නම්බර් එක ඉල්ලගන්න කොන්දක් තිබුනේ නෑ .. පන්තිය ඉවර වෙන්න වෙලාව ලං උනා .. එයා මන් දිහා බලනවා දැක්කා කලින් නැති විදිහකට..ටික වෙලාවකට පස්සේ එයා මන් ලගට අවා.. ඇවිත් කිව්වා " මෙන්න මගේ නම්බර් එක ..O/L result ආවට පස්සේ මට කතා කරලා කියන්න කියලා " මට හිතා ගන්න බැරි උනා .. මාර සතුටුයි .. ලග පාත කොලයක් තිබුනෙත් නෑ ලියාගන්න .. මම අල්ලේ ලියා ගත්තා .. පස්සේ හීන මව මව ගෙදර අවා .. ඇවිත් අල්ල දිහා බැලුවා SMS දාන්න කියලා .. එක මැකිලා කියහන්කෝ ..මොකුත් පේන්නෙම නැති ගානටම මැකිලා ගිහින් .. ඇඩෙන්න වගේ අවා.. .. ආය british council එක ලග කැ රකුනා , අවරුදු ගානකට පස්සේ facebook එකේ බැලුවා , තාම හොයනවා .. එත් හොයාගන්න බැරි උනා ...
    :( :(
    TFS, යන යන තැන පෑනයි කොලයයි අරන් යන්න inspire වුණා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මට එහෙම ලොකුවට life-changng වෙන්න තරම් වැරදි තීරණයක් අරන් නැහැ

    හේතුව එහෙම ලොකු තීරණයක් ගන්නවානම් follow කරන method එක
    මුලින්ම බලනවා ඒ decision එකෙන් දැන් සහ අනාගතේදි, එක එක condition යටතේ වෙන්න පුලුවන් දේවල්
    ඊටපස්සේ ඒවා pros and cons වලට බෙදනවා

    ඔය step එකේදි cons වැඩීනම් තවදුරටත් හිතලා අතඇරලා දානවා
    pros වැඩිනම් backup plan එකක් හදාගෙන වැඩේට බහිනවා

    බැරිවෙලාවකවත් කෙලවුණොත් අර backup එකට පනිනවා
    මෙතන විශේෂම දේ backup plan එකකත් ඔය උඩ කිව්ව ඒවා run වෙන නිසා fail වෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි

    තේරුන්නෑ නේද? :LOL: එහෙම තමයි;)
    Ade mehema molayak apita thibbe nane yako
    Mekata hoda iwasimakuth thiyenna one neda? :love:

    මගේ අදහස තමයි ඒලෙවල්ඉවර වෙලා කුකුලෙක් කොටනව වගේ එක එක ජොබ් කර කර රට වටේ ඇවිදින්න එපා මම වගේ. එක අරමුණක් වෙනුවෙන් වැඩකරපල්ල
    මෙන්න මේක නම් බ්‍රෝ දරුණුම කෙස් එකක්. ඩිග්රි එක කරන්නේ IT , msc එක ආර්ට් උ කරන්නේ කෘෂිකර්ම අමාත්යනශේ වැඩ. කැරියර් එක පට්ට අවිනිශ්චිතයි හොද ගොට්ටක් ඇල්ලුවේ නැත්නම්
    ------ Post added on Oct 5, 2022 at 9:55 PM
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,056
    8,431
    113
    O/L ඉවර වෙලා british council එකේ ඉංග්‍රීසි කොස් එකකට අම්මා දැම්මා මාව. එකේ ලස්සන කෙල්ලෙක් හිටියා .. මගේ වයසමයි ..මාර ලස්සන කෙල්ලෙක් .ලස්සන ඇගක් එහෙමත් තිබුනා කියලා\ මතකයි ..අන්තිමට කෝ ස් එක ඉවර උනා .. මන් ඒ කාලේ එච්චර forward නෑ .. කෙල්ලෝ මාව ටෝක් කරලා දාගන්නකම් හිටියේ .. පන්තිය ඉවර වෙන්න ලං වෙලා එයා ලගට ගිහින් කතා කරා .. හැබැයි නම්බර් එක ඉල්ලගන්න කොන්දක් තිබුනේ නෑ .. පන්තිය ඉවර වෙන්න වෙලාව ලං උනා .. එයා මන් දිහා බලනවා දැක්කා කලින් නැති විදිහකට..ටික වෙලාවකට පස්සේ එයා මන් ලගට අවා.. ඇවිත් කිව්වා " මෙන්න මගේ නම්බර් එක ..O/L result ආවට පස්සේ මට කතා කරලා කියන්න කියලා " මට හිතා ගන්න බැරි උනා .. මාර සතුටුයි .. ලග පාත කොලයක් තිබුනෙත් නෑ ලියාගන්න .. මම අල්ලේ ලියා ගත්තා .. පස්සේ හීන මව මව ගෙදර අවා .. ඇවිත් අල්ල දිහා බැලුවා SMS දාන්න කියලා .. එක මැකිලා කියහන්කෝ ..මොකුත් පේන්නෙම නැති ගානටම මැකිලා ගිහින් .. ඇඩෙන්න වගේ අවා.. .. ආය british council එක ලග කැ රකුනා , අවරුදු ගානකට පස්සේ facebook එකේ බැලුවා , තාම හොයනවා .. එත් හොයාගන්න බැරි උනා ...

    මන්දිර සඳලුතල සින්දුවේ විෂුවල් එක බලනකොට එයාව මතක් වෙනවා .. එකේ ඉන්ෆා ස් කාරයාට වෙන්නෙත් මට උනා වගේ සීන් එකක්

    මන් දවසක් කෙල්ලෙක් එයාගෙ number එක වෙන කොල්ලෙක්ට කියනව අහගෙන. ඒක ගෙදර එනකන් හිතේ තියාගත්තා. හිතෙන් මුමුණ මුමුණ කටපාඩමින් ගෙදර එනකන් මතක තියාගත්තෙ. :lol:

    (ඇවිල්ල කෝල් කලා. ටික දවසක් කතා කලා. මට වඩා පට්ට සල්ලි තියෙන කෙල්ලෙක්. ඒක එහෙම්ම යට ගියා. )

    කෙල වෙන්න කියන්නෙ වෙන්න තව මොකුත් නෑ වගේ.. 😕 අමාරුම කාලයක්
    ubata honda degree ekakuth thiyenawa wage mata mathakayi. mokadha scene eka?
    ------ Post added on Oct 5, 2022 at 9:58 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ලෙල්ල හුටං වෙන්න කෙල උනා. හිතුවේ අනික් උන් නිසා උනේ කියලා. පස්සේ තෙරුන් ගත්තා නෑ මගේම ගොන් කන් තමා කියල. ඊට පස්සේ හරි ගියා

    උපදේශය. - තමන්ට වෙන දේවල් වලට වග කියන්න ඕනි තමන් විතරයි. වෙන කවුරුවත් නවෙයි.
    Menna me advice eka watinawa. :love:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    ඇත්ත. අන්න එක වෙනස් කරගන්න බලමු. ඕනේ නැති ඒවා අයින් කරලා ඕනේ දේ ගන්න බලමු බන්. නැත්නම් මේක වෙන්නෙම නැනේ
    sensitive dewal nam kiyanna ba :D

    issaralama kare construction related job. wena aya kiyapu hinda thamayi construction side eke job karanna patan gaththe. kisima nidsasak na. eka paara job 3k kara (1 full time+2 part time) dwas 7ma wada. anika thamayi bonna una eka. samahara welawata wadata gihin kare bona eka withrayi. bona eka epa wenakan biwwa.

    job field eka maru karapu eka thamayi gathhta hodama decision eka. dan dawas 7ma gedara :lol:.