නිළියොත් ගෑස් පෝලිමේ...

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,143
    46,847
    113
    “උදෑසනේ සුන්දරත්වය … පාන්දර 3.50 සිට ගෑස් පෝලීමේ,අපි. දැන් උදෑසන 9යි 10 ටවත් ගෑස් එකක් ලැබෙතැයි බලා පොරොත්තුවෙන් පසු වෙන අපි.”

    Capture-54.jpg


    270257264_467295441426787_8383572966784887440_n.jpg


    270370995_467217264767938_4760130950640586958_n.jpg


    270242952_467217164767948_7007596465885037460_n.jpg



    ඵළු චීස්, සැල්මන් පිලට් මතක් වුනා..

    🤣🤣
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,143
    46,847
    113
    නම ඇහුවෙත් අද.
    මොකො උන් කියලත් වෙනම ජිවින්ද. සාමාන්‍ය මිනිස්සුන්ගේ කට්ට කන එක හොදයි
    වෙනම ජීවින් නිසා නේන්නම් උන් කියන ඵකාටම ලංකාවෙ උන් ජන්දෙ දෙන්නෙ🤣
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ටැංකියේ කට උඩ ඉඳන් ඉන්නේ ගෑස් පුරවන්නේ මෙයා වෙන්න ඕන
    ගෑස් ලොරිය ආවම ඕක ආය උස්සද්දි බර මොකෝ කියල බලන්න ඇති...