නිළියොත් ගෑස් පෝලිමේ...

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අර කඩේ ගිය උන් ටිකට ඕකම වෙන්න ඕනේ.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,349
    113
    නානකොට හරියට කුණු ඇතිල්ලුවේ නැති උනහම බෙල්ලේ කුනුපාර හිටිනවා
    පාන්දර 3.30 අවා නිසා මේකප් පාරක් උළා ගන්න බැරිවෙන්න ඇති


    1640805955840.png


    පොහොට්ටුවට චන්දෙ දීපු නැති නිසා අපිට පෝලිමේ ඉන්න ඕනේ නෑ
    කඩේ පොර ගැස් ලොරිය ගැස් එක වෙනම අයින් තියනවා ...
     
    Last edited:

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පෝරයි කිරි පිටියි ගෑසුයි ගන්න සල්ලි නෑ පිටකොටුවෙ හන්දියෙ xxx ඩීවීඩී ටිකක් පෙන්නන්න ඕන හට් එකක් ගහල පුටු දාල ඉස්ටේසන් එක ඉස්සරහ.. තැන්කු සර් දැන්නම් හොදටම මොලේ පෑදිලා
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    කවුරු හරි ඉඳන් ඉන්න එකක් pic එකක් දාලා නිළියක්ලු...මල විකාර..