නීත්‍යානුකූලව_ගිනිඅවියක්
මගේ යාලුවෙක්ගේ මාමා කෙනෙක්.. හොද බිස්නස් එකක් කරන්නේ.. මිනිහා ආදායම් බදු ගෙවනවා.. සල්ලි නිතරම එහා මෙහා අරන් යනවා.. බෑන්ක් කරන්න එහෙම.. පොරට ආත්මාරක්ශාවට නීත්‍යානුකූලව ගිනි අවියක් භාවිතා කිරීමේ අවශ්‍යතාවය ඇවිල්ලා.. කොහොමද මචන් වැඩේ කරගන්නේ.. ආදයම් බදු ගෙවන විස්තර අනුව වැඩේ කරගන්න පුළුවන්ද.?දන්න අය පොඩි විස්තරයක් දාන්නකෝ මචන්

මාමිටත් එකක් ඕනැයි......