නීත්‍යානුකූලව_ගිනිඅවියක්

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    නීත්‍යානුකූලව_ගිනිඅවියක්

    මගේ යාලුවෙක්ගේ මාමා කෙනෙක්.. හොද බිස්නස් එකක් කරන්නේ.. මිනිහා ආදායම් බදු ගෙවනවා.. සල්ලි නිතරම එහා මෙහා අරන් යනවා.. බෑන්ක් කරන්න එහෙම.. පොරට ආත්මාරක්ශාවට නීත්‍යානුකූලව ගිනි අවියක් භාවිතා කිරීමේ අවශ්‍යතාවය ඇවිල්ලා.. කොහොමද මචන් වැඩේ කරගන්නේ.. ආදයම් බදු ගෙවන විස්තර අනුව වැඩේ කරගන්න පුළුවන්ද.?දන්න අය පොඩි විස්තරයක් දාන්නකෝ මචන්
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    දන්නා විදිහට නම් මෙහෙ ගිනි අවි පනත අනුව සාමන්‍ය වැසියෙක්ට ගිනි අවි භාවිතා කරන්න බැ ( භාවිතා කරන්න පුළුවන් අවස්ථා වගයක් තියෙනවද කොහෙද මතක නැ මට නම් ), ඕනි නම් පොලිස් ආරක්ෂාව ගන්න පුළුවන්, පොඩ්ඩක් තව හොයල බලපං :)
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ගන්න පුළුවන්. මගේ යාලුවෙකුත් මිමි 9 එකක් ගත්ත. හැබැයි ලොකු ප්රෝසිඩියර් එකක් තියනවා. සැහෙන්න අමාරුයි. මාමගේ යාලුවට කියන්න පොලිසියට ගිහින් විස්තර ටික දැනගන්න කියල
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    දන්නා විදිහට නම් මෙහෙ ගිනි අවි පනත අනුව සාමන්‍ය වැසියෙක්ට ගිනි අවි භාවිතා කරන්න බැ ( භාවිතා කරන්න පුළුවන් අවස්ථා වගයක් තියෙනවද කොහෙද මතක නැ මට නම් ), ඕනි නම් පොලිස් ආරක්ෂාව ගන්න පුළුවන්, පොඩ්ඩක් තව හොයල බලපං :)

    Puluwan.

    100 million money thiyenawanam issue karanawa man hithanne.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ගන්න පුළුවන්. මගේ යාලුවෙකුත් මිමි 9 එකක් ගත්ත. හැබැයි ලොකු ප්රෝසිඩියර් එකක් තියනවා. සැහෙන්න අමාරුයි. මාමගේ යාලුවට කියන්න පොලිසියට ගිහින් විස්තර ටික දැනගන්න කියල

    :P මාමිටත් එකක් ඕනැයි...... :D ;) ;)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    akkara 25 wage waththak thiyenawanam 2k ganna puluwan.. habai eth 9mm ba.. galkatas wage rifle thama..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    වගා ආරක්ෂාවට කියලා අපි ගත්තා එකක් 2000 විතර ෂෙෘට්ගන් එකක්. ඒක තමා ලේසිම ක්‍රමේ ඒ දවස් වල. :dull:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,732
    113
    සේදවත්ත
    ආදායම් බදු ගෙවන සීමාවක් තියනවා ඊට වඩා ගෙවන අයට ගන්න පුලුවන් හේතු සහිතව පෙන්නලා