නීතිඥයෝ නැතිව නඩුවලට නගින තම්බි.

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    නීතිඥයෝ නැතිව නඩුවලට නගින තම්බි.

    දැන් උසාවිවල විත්තිකූඩුවට නගින තම්බි නීතිඥයෝ අල්ලන්නේ නැහැ. උන්ම තමයි ඒ වැඩේ කරන්නෙත්. උන් පොලිසියෙන්, පැමිණිල්ලෙන් ප්‍රශ්න අහනවා. අන්තිමට ඒ අල්ලපනල්ලෙන් නඩුකාරයාට යෝජනවා කරනවා විත්තිකරු වන තමා නිවැරදි කරු කියලා....
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    ඕක නේද ෂරියා ලෝ.. නන් බිලිවර්ස් ගෝ ටු හෙල්.. ප්‍රෙස් අල්ලා..
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    තම්බින්ගෙන් හරි ඒ ක්‍රමේ ඉගන ගන්නවානම් ලොකු දෙයක්!
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    තම්බින්ගෙන් හරි ඒ ක්‍රමේ ඉගන ගන්නවානම් ලොකු දෙයක්!
    ගවර්න්මන්ට් අපොයින්ට් කරන්නේ නැද්ද එකෙක්ව ලංකාවේදී.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ගවර්න්මන්ට් අපොයින්ට් කරන්නේ නැද්ද එකෙක්ව ලංකාවේදී.

    විත්තිකාරයට නීති සහය දෙන්නෙ ඌට අෆෝඩ් කරන්න බැරිනම් විතරද කොහෙද
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    දැන් උසාවිවල විත්තිකූඩුවට නගින තම්බි නීතිඥයෝ අල්ලන්නේ නැහැ. උන්ම තමයි ඒ වැඩේ කරන්නෙත්. උන් පොලිසියෙන්, පැමිණිල්ලෙන් ප්‍රශ්න අහනවා. අන්තිමට ඒ අල්ලපනල්ලෙන් නඩුකාරයාට යෝජනවා කරනවා විත්තිකරු වන තමා නිවැරදි කරු කියලා....

    Anyone can do it!
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඒකේ හොද ප්‍රවණතාවක්. මිනිස්සු නීතිය දෑනගෑනීම සහ දෑනුම ප්‍රයෝජනයට ගෑනීම
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මේක ලොකු ප්‍රවණතාවයක් වෙන්නේ නැත්තේ ඇයිද දන්නවද? ඔන්න වාහන ඇක්සිඩන්ට් නඩුවක්.
    සිද්ධිය රතු පැහැති ත්‍රීවීල් රථයක් කහ ඉර මතදී තිදෙනෙකු හප්පා මාරන්තික තුවාල සිදු කිරිම.
    විත්තිකරු විත්ති කූඩුවේ සිටියදී තෝලක මුදලි තමා වෙනුවෙන් නීතිඥයෙකු ඉදිරිපත් වෙනවාදැයි ප්‍රශ්න කළේය. "නැතැයි" නිතිවේදියෙකුගේ සහය ලබා ගැනීමට තමාට ඇති නොහැකියාව කුමක්දැයි නැවත ඇසූ විට සියලු දෙනා බලාපොරොත්තු වූයේ ආර්ථික නොහැකියාව නිසා නීතිඥයෙකුගේ සහය ලබා නොගත් බවදැයි අනුමාන කළ නමුත්, විත්තිකරු තම නඩුව වෙනුවෙන් කටයුතු කිරීමට හැකියාවක් ඇතැයි පැවසූවේ....

    ප්‍රතිවිරුද්ධ අතට ත්‍රීවීල් රථයක් ධාවනය කොට කහ ඉර මතදී තිදෙනෙකුට මාරාන්තික තුවාල සිදුකිරීමේ වරදට පැමිණිල්ල මෙහෙයවූ පොලිස් නිලධාරියා අදාළ පොලිස් ස්ථානයේ පැමිණිල්ල වෙනුවෙන් කටයුතු කරන පොලිස් නිලධාරියාගෙන් ප්‍රශ්න කරන ලදී. සිදුවීම සැකෙවින් ඉදිරිපත් වූ අතර, සාක්කිකරුගෙන් ප්‍රශ්න කිරීමට විත්තිකරුට අවශ්තාව ලබා දෙන ලදී.
    ඉතා කෘතහස්ත නීතීඥයෙකුගේ භාෂා විලාශයෙන් විත්තිකරු පොලිස් නිලධාරියාගෙන් ප්‍රශ්න කරන ලද අතර, එහිදී ඔහුගේ වරද ඉතා පැහැදිලිව ඔප්පු වූ අතර පොලිස් නිලධාරියාගේ උදාසීන ස්වභාවය නිසා විත්තිකරු අවසානයේ ඔහු පොලිස් නිලධාරියාට යෝජනා කළේ මෙම අනතුරට විත්තිකූඩුවේ සිටින තමා නිවැදරි කරු බවටයි. එහිදී තෝල්ක මුදලි තැන ප්‍රශ්න කරනවා වෙනුවට වෙනත් කරුණු ඉදිරිපත් කිරිම ගැන අවවාද කළේය.
    එලෙසම තුවාලකරුන් තිදෙනාගෙන්ද පැහැදිලි සාක්කි සහිතව ඔප්පු වූ නමුත් පොලිස් නිලධාරීන්ගේ කූසිත බව නිසා විත්තිකරු නඩුවේ කථාව අගක් කොනක් නොමැති පැටලුනු නූල් බෝලයක් තරමට අනා දැම්මේය. අවසානයේ මහෙස්ත්‍රාත්වරයා නඩුව කල් තැබුවේය......
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඒක හොද දෙයක් පොඩි පොඩි නඩු වලට ලෝයර් කෙනක් අල්ලන්න එක තේරුමක් නෑ විත්තියට ගිහින් වරද පිලිගන්නවද ඇහුවම ඔලුව පහත්කරලා පිලිගන්නවා කිව්වම දඩේ ගහනවා ආපු එකෙක්ට ඒක ගෙවල එන්න කිව්වම ගෙදර ආවා.දවස්ක් ගල්කිස්ස උසාවියට ගියා ලොයර් ගෑනියෙක් නඩුවක්ද නඩුවක්ද අහ අහ පස්සෙන් එනවා :lol:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ඒක හොද දෙයක් පොඩි පොඩි නඩු වලට ලෝයර් කෙනක් අල්ලන්න එක තේරුමක් නෑ විත්තියට ගිහින් වරද පිලිගන්නවද ඇහුවම ඔලුව පහත්කරලා පිලිගන්නවා කිව්වම දඩේ ගහනවා ආපු එකෙක්ට ඒක ගෙවල එන්න කිව්වම ගෙදර ආවා.දවස්ක් ගල්කිස්ස උසාවියට ගියා ලොයර් ගෑනියෙක් නඩුවක්ද නඩුවක්ද අහ අහ පස්සෙන් එනවා :lol:

    ටිකක් ලස්සන සුදු වඩිය වයස නෑති ගෑනියෙක් ද :rolleyes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඕක අමුතු දෙයක් නොවෙයි බන්. ඕක ලංකාවේ සහ බ්‍රිතාන්‍ය නීති පද්දතියේ එක් අංගයක්. ඔය විදිහට මොන ජාතියේ එකෙක්ට උනත් කරන්න පුළුවන්.
     
    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    ඒක හොද දෙයක් පොඩි පොඩි නඩු වලට ලෝයර් කෙනක් අල්ලන්න එක තේරුමක් නෑ විත්තියට ගිහින් වරද පිලිගන්නවද ඇහුවම ඔලුව පහත්කරලා පිලිගන්නවා කිව්වම දඩේ ගහනවා ආපු එකෙක්ට ඒක ගෙවල එන්න කිව්වම ගෙදර ආවා.දවස්ක් ගල්කිස්ස උසාවියට ගියා ලොයර් ගෑනියෙක් නඩුවක්ද නඩුවක්ද අහ අහ පස්සෙන් එනවා :lol:

    ganu lawyers lata nadu enne naha ban.un weli weli inne