නීතිමය ගැටලුවකට උපදෙස් ඕනේ

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    උන් හේතුව විදිහට දාල තිබ්බේ විශ්වාසය කඩ කිරීම කියල. මම උන්ට ඇපයට කිසිම දෙයක් දීල තිබ්බේ නැහැ. සල්ලි ගත්ත බවට මම අත්සන් කරපු ලියුමක් දීල තිබ්බ. මට අයෙමත් ඕවයේ ලගින්න බැහැ බන් . මට දැන ගන්න ඕනේ උන්ට මොනම හේතුවකට වත් මාව අයෙමත් ඇතුලට දාන්න බැහැ නේද ? පාඩමක් උගන්නත් එක්ක උන්ව චාටර් කරන්න ඕනේ.

    සල්ලි ගත්තනම් ගෙවන්න පුරුදු වෙයන් යකෝ බලු වැඩ නොකර.:angry: බලපන් තොපිලා හිතන විදිය දැන් අරුව චාටර් කරන්න විදියක් අපෙන් අහනවා යකෝ තොට නැති වෙලාවක ඌ දුන්නනම් එක දීපන්, උසාවියෙන් තොට එකපාර දෙන්න කියන්නේ නෑ, උබට පුළුවන් විදියට තමයි ගෙවන්න කියන්නේ, නිකන් රටේ ලෝකේ ලජ්ජා වෙන්න එපා බන්
     
    BLNinja

    Banned
    Apr 4, 2012
    119
    7
    0

    චාටර් කර කර ඉඳලා අන්තිමට ඌට මල පැනලා 70ක් විතර කාට හරි දුන්නම ගෙදරට බෝම්බයක් උඩින් ඒවි. කොහොමද 275000 වෙනුවෙන් ගෙදරයි අම්මලයි තාත්තලයි සේරම සුනු විසුනු වෙලා කෑලි ඇහිඳලා පෙටිටි ටික සීල් කරලා නෑදෑ ගෙදරක තියෙද්දි? ආතල් නෙ බන්? යකෝ සල්ලි ගත්ත නම් දීපන් බලු වැඩ නොකර. උඹ පැන්නට උඹලාගේ ගෙදර ඔක්කොටම පනින්න බැහැ නෙ? කොහොමද උඹලා ගෙ තාත්තට වට කරලා නෙලුවොත් උඹට ආතල් ද? කොහොමද අම්මට ඇසිඩ් පාරක් ගැහුවොත් උඹට ආතල් ද? ඔන්න ඔහොම දේකින් කෙලවර නොවී ඌට වැදලා කියපන් පොලියත් එක්කම ටික ටික ගෙවන්නම් කියලා. පොඩ්ඩක් ගිහින් කිව්වම ඕන එකෙක් චාන්ස් එකක් දෙනවා
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    සල්ලි ගත්තනම් ගෙවන්න පුරුදු වෙයන් යකෝ බලු වැඩ නොකර.:angry: බලපන් තොපිලා හිතන විදිය දැන් අරුව චාටර් කරන්න විදියක් අපෙන් අහනවා යකෝ තොට නැති වෙලාවක ඌ දුන්නනම් එක දීපන්, උසාවියෙන් තොට එකපාර දෙන්න කියන්නේ නෑ, උබට පුළුවන් විදියට තමයි ගෙවන්න කියන්නේ, නිකන් රටේ ලෝකේ ලජ්ජා වෙන්න එපා බන්

    මේ අහපන් ගත්ත ගානෙන් බාගෙකට වඩා මම උට ගෙවල තියෙනෙව. එහෙම තියෙද්දී තම මූ මට අරින්න හදන්නේ. එකත් ඉල්ලන්නේ මුළු මුදලම. කියපන් ඒක සාදරණද? නැති වෙලාවේ ගත්ත එක ඇත්ත එත් මම ගත්තේ පිනට නෙමේ.
     
    Dec 30, 2013
    1,235
    166
    0
    මේ අහපන් ගත්ත ගානෙන් බාගෙකට වඩා මම උට ගෙවල තියෙනෙව. එහෙම තියෙද්දී තම මූ මට අරින්න හදන්නේ. එකත් ඉල්ලන්නේ මුළු මුදලම. කියපන් ඒක සාදරණද? නැති වෙලාවේ ගත්ත එක ඇත්ත එත් මම ගත්තේ පිනට නෙමේ.

    අනේ හිපාටුවෝ. තෝ වගේ අවලං කවලං පර පල්ලෙක්. තොපිට ලැජ්ජාවක් කියල දෙයක් නැද්ද හිඟන්නෝ. තොට නැති බැරි වෙලාවක පොලියට හරි ඒ මිනිහා මෙච්චර ගානක් දුන්න එකට කෟතක්ඥ වෙයන්. තෝ දැන් ඒ මිනිහව චාටර් කරන්න අහනව. කල්පනා කරල බලපන් තෝ මොනතරම් අවලම් බල්ලෙක්ද කියල. තොගේ ජාතකේ චෙක් කරගනින්.

    මේකේ ඉන්න උන්ටත් විලිලැජ්ජාවක් නෑනේ මේ වගේ පර බල්ලොන්ට නීති උපදෙස් දෙන්න. :angry::angry::angry:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මේ අහපන් ගත්ත ගානෙන් බාගෙකට වඩා මම උට ගෙවල තියෙනෙව. එහෙම තියෙද්දී තම මූ මට අරින්න හදන්නේ. එකත් ඉල්ලන්නේ මුළු මුදලම. කියපන් ඒක සාදරණද? නැති වෙලාවේ ගත්ත එක ඇත්ත එත් මම ගත්තේ පිනට නෙමේ.

    මචන් ඌ පොලීසි ගියේ උබ පොලිය විතරක් ගෙවා ගෙවා ඉඳල එකත් නතර කරපු නිසා, බාගයකට වදා ගෙවපු එක අමතක කරපන් තව බාගයක් ගෙවන්න තියන එක හිතපන්, ඌ මුළු මුදලම ඉල්ලුවට එහෙම ගෙවන්න වෙන්නේ නෑ, උබේ මාසික අදායම ඒවා ඔක්කොම බලලා උබට අවම ගානක් කියනවා ගෙවන්න කියලා එච්චරයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන් දැන් ඉල්ලන්නේ මුදල විතරයි මචන්. වෙලා තියෙන්නේ මට මේක එක සේරේට නැතුව ටික ටික මාසේ ගැනේ ගෙවන්න හදාගන්න පුලුවන්ද කියල. උන් එකට අකමැති උනොත් මොකද වෙන්නේ. සමහරු කියනවා මට ගෙවන්න පුළුවන් විදිය කියන්න එතකොට උන්ට ඒකට එපිටින් කිසිම දෙයක් කරන්න බැහැ කියලා. එක ඇත්තද?
    ඔව් පුලුවන්,උබේ මාසික ආදායක උසාවිය ඉදිරිපත් කරපන්, කරල කියපන් මට මෙච්චරක් මාසිකව ගෙවන්ඩ පුලුවන් කියල,හැබැයි ඒ ගාන දෙපැත්තටම හරියන සාධාරන ගානක් වෙන්ඩ ඔනෙ.එතකොට අනිත් පාර්ශවය අකමැති උනත් උසාවිය කැමති වෙන්ඩ පුලුවන්.:)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් මෙහෙමයි උසාවියක කවදාවත් පොලි කෙස් වලට නඩු කියන්න බැ, මොකද පොලියට දෙනවා කියන්නෙත් මුල්‍ය වංචා කිරීමක්, පොලියට සල්ලි දුන්නේ කියල ඔප්පුවුනොත් නඩුව උසාවියෙන් ඓන් කරනවා,අනික මහා බැංකුවෙන් නෙමෙය් නඩු දන්නේ (අදායම් බදු දෙපාර්තුමේන්තුවෙන් තමා පොලි කාරයට ගේම දෙන්නේ, බදු මුදල් ගෙවීම පැහැර හරිම කියන චෝදනාවට ) එක නිසා තමයි පොලිස්යෙන් දන්නේ විශ්වාසය කඩ කිරීම කියල, හැබය් ඔප්පුකරගට්ට්හොත් මේක පොලි චාසේ එකක් කියල වැඩේ ගොඩ, මිනිස්සු හරියට නීතිය දන්නේ නෑ, lawayarla වුනත් ලේසියට කියනවා මේක පිළිගන්න අරගෙන ගෙවන්න පොරොන්දු වෙන්න කියල, නමුත් හරි විදිහට නඩු කිව්වොත් මේ චෝදනාවට දඩුවම් කරන්න බැ.

    ඔව් කතාව හරි. එත් නිතිය අනුව බැලුවොත් මූත් වැරදීනෙ එහෙනම්,රජය නොපිලිගත් මුල්ය නොවන ආයතනයකින් මුදල් ලබා ගැනිම.මූව ඉස්සල්ලාම වැරැදිකාරය වෙනව එතකොට. ඔය තියරිය හරි යන්නෙ නැ,දෙන්නටම බොගම්බර ලගින්ඩ වෙන්නෙ නිතිය හරියට ක්‍රියාත්මක උනොත්,ලොල් තමා.:lol::)

    අනික ඔහොම නිතියක් නැ මචන් සරල කේස් සදහා. මුදල් පොලියට දීල ලොකු වරදක් නෙමේ, ඔව වැරදි වෙන්නෙ මහා පරිමානව කරනවනම්.
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උසාවි දවස එනකන් ඉන්න එපා ඌව හම්බුවෙලා මේක සමතයකට පත් කරගනින්
    මම හිතන්නේ පොලිසියට ගිහින් කිව්වාම පුලුවන්ද කොහෙද මේක අස්කරගන්නවා කිව්වාම
    එතකොට උසාවි යන්න වෙන එකක් නෑ
    ෂුවර් නෑ අහලා බලපන්
    කොහොමත් මචන් සල්ලි ගත්තම දෙන්න පුරැදු වෙයන්
    උඹ උගෙන් ගන්නකොට කොන්දේසි වලට එකග වුනානේ
    උඹ නඩුව දින්නත් හිත යටින් කරන්නේ වංචාවක් කියලා දන්නවනේ
    එහෙම උනොත් මේක මිනීමැරැම් කේස් එකක් වේවි ඒ නිසා කියලා විසදගනින්

    :):):)
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,153
    1,525
    113
    ai kiyanna oneda?
    avatar38501_3.gif

    Ayyo Salli