නීතිමය ගැටලුවකට උපදෙස් ඕනේ

vishu

Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    නීතිමය ගැටලුවකට උපදෙස් ඕනේ

    මචන්ලා මම එකෙක්ගෙන් පොලියට සල්ලි වගයක් ගත්ත. ටික කාලයක් පොලිය දී දී ඉඳල එකත් දෙන්න බැරි උනා. පස්සේ මූ පොලිසියට complain කරලා පොලිසියෙන් මට කට උත්තරයක් ගන්න එන්න කියල arrest කරලා පහුවද උසාවි දැම්ම. පස්සේ අපේ තාත්තා ඇප දීල මාව නිදහස් කරගත්ත. මට දැන් දැනගන්න ඕනේ ඊලග නඩු දවසට මට පුලුවන්ද මම කැමති ගානක් මාසිකව ගෙවන්න කැමති කරගන්න. උන් එකට කැමති උනේ නැත්තනම් මාව අයෙමත් රිමාන්ඩ් කරන්න පුලුවන්ද? මේකේ ඉන්න නීති විශාරදයෝ ටික මට පොඩි advice පාරක් දීපල්ලා.

    :baffled::baffled::baffled::baffled::baffled:
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Salli Poliyata...? Normal person kenekgenda netnam mokak hari bank(financial company) ekakinda..? monada salli gaddi sign karapu documents..? Kiyada poliya...? Normal rule eka nam salli poliyata denna bee.. Central Bank eken awasara oni.. But uba salli gaddi sign karapu documents anuwa eka depend wenawa.. Godak welawata minissu salli nikan poliyata denne nee.. ekata mokak hari Apayak tiyagena eke aitiya ae person ta labena widiyata document sign karala tama salli poliyata denne....:rolleyes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතනයකට හැර වෙන කාටවත් ස්ලලි පොලියට දෙන්න බෑ.
    උඹව Arrest කරපු හේතුව කියපං හරියට. පොලීසියට දෙකට නැවෙන්න යන්න එපා.
    එහෙම වුනොත් උං පු*ත් අරිනවා.

    ෂුවර් එකට අරූ Blank Cheque එකක් අරන් වෙන්න ඇති උඹට ස්ලලි දුන්නෙ. Cheque එක බැංකුවට දාලා Return කරගෙන වෙන්න ඇති උඹව අල්ලන්න ඇත්තෙ. එහෙමනම් සොරි තමා. :(
     
    Last edited:

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    පැටියා;16359596 said:
    මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතනයකට හැර වෙන කාටවත් ස්ලලි පොලියට දෙන්න බෑ.
    උඹව Arrest කරපු හේතුව කියපං හරියට. පොලීසියට දෙකට නැවෙන්න යන්න එපා.
    එහෙම වුනොත් උං පු*ත් අරිනවා.

    ෂුවර් එකට අරූ Blank Cheque එකක් අරන් වෙන්න ඇති උඹට ස්ලලි දුන්නෙ. Cheque එක බැංකුවට දාලා Return කරගෙන වෙන්න ඇති උඹව අල්ලන්න ඇත්තෙ. එහෙමනම් සොරි තමා. :(

    උන් හේතුව විදිහට දාල තිබ්බේ විශ්වාසය කඩ කිරීම කියල. මම උන්ට ඇපයට කිසිම දෙයක් දීල තිබ්බේ නැහැ. සල්ලි ගත්ත බවට මම අත්සන් කරපු ලියුමක් දීල තිබ්බ. මට අයෙමත් ඕවයේ ලගින්න බැහැ බන් . මට දැන ගන්න ඕනේ උන්ට මොනම හේතුවකට වත් මාව අයෙමත් ඇතුලට දාන්න බැහැ නේද ? පාඩමක් උගන්නත් එක්ක උන්ව චාටර් කරන්න ඕනේ.
     
    mbj

    Active member
  • Jan 19, 2007
    2,632
    9
    38
    myty cmb
    මෙහෙමයි උසාවියේදී ඔප්පුවුනොත් ඔය සල්ලි දුන්නේ පොලියට කියලා කිසි ගෙටළුවක් නෑ, හැබැයි කිසිම වෙලාවක වැරදි කාරයා කියල පිලි ගන්න එපා, එහෙම වුනොත් උබව ලංකාවේ නමගිය අපරදකරුවන්ගේ ලැයිස්තුවට (IRC LIST) ඇතුලත් කරනවා, එක අයෙ අවුරුදු 10 විතර තියෙනවා, උබේ අගිලිසලකුණු හිටන් ගන්නවා එකේ ඉන්නවා කියන්නේ ලෝක විපාකයක්, මාසෙකට සැරයක් පොලිසියෙන් බලනවා උබ ඉන්නවද කියල,වෙන නගරයකට යනවනම් ඒ නගරයේ පොලිසියට දැනුම් දෙනවා මෙහෙම පුද්ගලයෙක් එම පොලිස් වසමේ ඉන්නවා කියලා ,නිවරදිකරයා කියල කියපන් කියල සමතයකට එන්න ඕනේ කියල මාසික වාරික වලින් ගෙවන්න පුළුවන් කියහන්, කොහේ උසවිය්යේද නඩුව තියෙන්නේ, උබ මීට කලින් පොලිය ගෙවපු මොනා හරි ලියකියවිලි තියෙනවද, ඒවත් උසාවියට ඉදිරිපත් කරහන්, ඔක්කොටම කලින් හොද කට තියෙන lawyer කේනෙක්ව අල්ලහන.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උන් හේතුව විදිහට දාල තිබ්බේ විශ්වාසය කඩ කිරීම කියල. මම උන්ට ඇපයට කිසිම දෙයක් දීල තිබ්බේ නැහැ. සල්ලි ගත්ත බවට මම අත්සන් කරපු ලියුමක් දීල තිබ්බ. මට අයෙමත් ඕවයේ ලගින්න බැහැ බන් . මට දැන ගන්න ඕනේ උන්ට මොනම හේතුවකට වත් මාව අයෙමත් ඇතුලට දාන්න බැහැ නේද ? පාඩමක් උගන්නත් එක්ක උන්ව චාටර් කරන්න ඕනේ.

    හොඳ ලෝයර් කෙනෙක් අල්ලපං. උෟ කියයි සිද්දිය. ඔය කොල කෑලි වලංගු නෑ බං.
    සල්ලි පොලියට දීපු එකාව හිරේ දාන්නත් පුලුවන් මහ බැංකුවෙ ලියාපදිංචි වෙලා නැත්තං.

    නඩු කියපං. අර ලියුමෙ පොලී සින් එකක් තියනවනං අනිවා උඹ නඩුව දිනනව.
    අන්තිමට උඹට වෙච්ච අපහාසටෙ ආයෙත් නඩු දාලා වන්දියක් ගනිං ලක්ෂ 50ක විතර :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොලියට සල්ලි ගත්තනම් ගෙවන්ඩ ඔනෙ එකයි පලවෙනි තියරිය, අමතක උනා අරක උනා මේක උනා කියල බැ. උබ අත්සන් කරපු කොලයක් තියෙනවනෙ එක හින්ද කොහොමත් කටින් ගහල බේරෙන්ඩ බැ. පොලිසියෙන් ඇරස් කරපු එකටත් වැරැද්දක් කියන්ඩ බැ උබව ඇරස් කරන්ඩ පොලිසියට බලය තියෙනව,පොලිසියෙ වැරැද්දකුත් නැ.උසාවියෙදි කියපන් ලොයර් කෙනෙක් හරහ නියමිත පොලිය සහ මුදල ගෙවනව කඩ කිරිමකින් තොරව කියල ,නඩුව අයින් කර ගන්ඩ කියල ඉල්ලපන්.උසාවියෙන් නඩුව අයින් කරනව,නැතුව ශොට් කට් නැ,උබ නිතීයෙන් හිරවෙලා ඉන්නෙ. මම කියපු දෙයින් පිට කිසිම දෙයක් කරන්ඩ එපා.:)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පැටියා;16359795 said:
    හොඳ ලෝයර් කෙනෙක් අල්ලපං. උෟ කියයි සිද්දිය. ඔය කොල කෑලි වලංගු නෑ බං.
    සල්ලි පොලියට දීපු එකාව හිරේ දාන්නත් පුලුවන් මහ බැංකුවෙ ලියාපදිංචි වෙලා නැත්තං.

    නඩු කියපං. අර ලියුමෙ පොලී සින් එකක් තියනවනං අනිවා උඹ නඩුව දිනනව.
    අන්තිමට උඹට වෙච්ච අපහාසටෙ ආයෙත් නඩු දාලා වන්දියක් ගනිං ලක්ෂ 50ක විතර :)
    ඔහොම නිතියක් රටේ නැ මචන්, මුදල් පොලියට දෙන්ඩ මහ බැකුවෙන් ලියාපදින්චි වෙන්ඩම ඔනෙ නැත්තන් දිපු එකා අල්ලනව කියල අපි හිතුවට නිතිය ඒක නෙමේ. :no::no: මේක වැටෙන්නෙ මුදල් වචාවකට.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    උන් හේතුව විදිහට දාල තිබ්බේ විශ්වාසය කඩ කිරීම කියල. මම උන්ට ඇපයට කිසිම දෙයක් දීල තිබ්බේ නැහැ. සල්ලි ගත්ත බවට මම අත්සන් කරපු ලියුමක් දීල තිබ්බ. මට අයෙමත් ඕවයේ ලගින්න බැහැ බන් . මට දැන ගන්න ඕනේ උන්ට මොනම හේතුවකට වත් මාව අයෙමත් ඇතුලට දාන්න බැහැ නේද ? පාඩමක් උගන්නත් එක්ක උන්ව චාටර් කරන්න ඕනේ.

    ගත්තු සල්ලි ටික කතා කරගෙන ගෙවල දාපන් මචන්,උඹේ නේ වැරද්දත්.පොලිසි ගානෙය්,උසාවි ගානෙය් රස්තියාදු වෙන්න ගියොත් එපා වෙය් උඹට.ලේසිම වැඩේ අදාල පුට්ගලයත් එක්ක කතා කරලා ගොඩින් බේර ගන්න එක බන්
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    පොලියට සල්ලි ගත්තනම් ගෙවන්ඩ ඔනෙ එකයි පලවෙනි තියරිය, අමතක උනා අරක උනා මේක උනා කියල බැ. උබ අත්සන් කරපු කොලයක් තියෙනවනෙ එක හින්ද කොහොමත් කටින් ගහල බේරෙන්ඩ බැ. පොලිසියෙන් ඇරස් කරපු එකටත් වැරැද්දක් කියන්ඩ බැ උබව ඇරස් කරන්ඩ පොලිසියට බලය තියෙනව,පොලිසියෙ වැරැද්දකුත් නැ.උසාවියෙදි කියපන් ලොයර් කෙනෙක් හරහ නියමිත පොලිය සහ මුදල ගෙවනව කඩ කිරිමකින් තොරව කියල ,නඩුව අයින් කර ගන්ඩ කියල ඉල්ලපන්.උසාවියෙන් නඩුව අයින් කරනව,නැතුව ශොට් කට් නැ,උබ නිතීයෙන් හිරවෙලා ඉන්නෙ. මම කියපු දෙයින් පිට කිසිම දෙයක් කරන්ඩ එපා.:)

    අනිවා මචන්
     
    උන් දැන් ඉල්ලන්නේ මුදල විතරයි මචන්. වෙලා තියෙන්නේ මට මේක එක සේරේට නැතුව ටික ටික මාසේ ගැනේ ගෙවන්න හදාගන්න පුලුවන්ද කියල. උන් එකට අකමැති උනොත් මොකද වෙන්නේ. සමහරු කියනවා මට ගෙවන්න පුළුවන් විදිය කියන්න එතකොට උන්ට ඒකට එපිටින් කිසිම දෙයක් කරන්න බැහැ කියලා. එක ඇත්තද?
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මම දන්නේ නෑ මචං, පහුගිය අවුරුදු 10 ඇතුලත මුදල් ණයට දෙන එක ගැන තියෙන නීති වෙනස් උනාද කියල, එත් මම දන්නා හැටියට ඔයාට ඔයාගේ යාලුවෙක් ණයක් හැටියට සල්ලි දුන්නත්, එකට පොලියක් බලාපොරොත්තුවෙන්න පුළුවන්, ඒවගේම, කිසිම ලියකියවිල්ලක් නැති උනත්, එයාට පුළුවන් ඔයාට විරුද්ධව නඩු පවරන්න.

    // මම නීති සිසුවෙක් හෝ ලෝයර් කෙනෙක් නොවෙමි.

    අපි මෙතන ඔය සිද්ධියේ අක්මුල් දන්නේ නෑනෙ. එක නිසා මටනම් කියන්න තියෙන්නේ ණයක් ගත්තනම් ඒක ගෙවන්න ඕන කියල.
    උසාවිත් ගියා කියන්නේ ඕක ටිකක් ලොකු ගණනක් වෙන්නත් ඕනේ. මොකද අනුන්ගේ සල්ලි අරගෙන තමන්ගේ වගේ තියන් ඉඳල හරියන්නේ නෑනේ?

    දැන් උසාවියේදී ඕක සමතයකට පත්කරන්න යෝජනා කරන විදිහට, ගොඩක් වෙලාවට ලොකු කාලයක් තිස්සේ, කොටස් විදිහට සල්ලි ගෙවන්න කැමති වේවි. මොකද සල්ලි දීපු කෙනාට වෙන චොයිස් එකක් නෑ.ගොඩක් වෙලාවට වෙන්නෙ එක තමයි.

    පොලිය ගෙවන්න වෙන්නෙ නෑ. ඔයාට ටික ටික ගෙවන්න තමයි හදා ගන්න පුළුවන් වෙයි. අනික් කෙනා එකට කැමති වේවි. වෙන කරන්න දෙයක් නැති නිසා. හැබැයි එකත් නොකර පොල්ල තිබ්බොත්, උඹට රජයෙන් නවාතැන් දෙන තැනට වැඩ සිද්ධ වෙයිද දන්නේ නෑ.
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    මම දන්නේ නෑ මචං, පහුගිය අවුරුදු 10 ඇතුලත මුදල් ණයට දෙන එක ගැන තියෙන නීති වෙනස් උනාද කියල, එත් මම දන්නා හැටියට ඔයාට ඔයාගේ යාලුවෙක් ණයක් හැටියට සල්ලි දුන්නත්, එකට පොලියක් බලාපොරොත්තුවෙන්න පුළුවන්, ඒවගේම, කිසිම ලියකියවිල්ලක් නැති උනත්, එයාට පුළුවන් ඔයාට විරුද්ධව නඩු පවරන්න.

    // මම නීති සිසුවෙක් හෝ ලෝයර් කෙනෙක් නොවෙමි.

    අපි මෙතන ඔය සිද්ධියේ අක්මුල් දන්නේ නෑනෙ. එක නිසා මටනම් කියන්න තියෙන්නේ ණයක් ගත්තනම් ඒක ගෙවන්න ඕන කියල.
    උසාවිත් ගියා කියන්නේ ඕක ටිකක් ලොකු ගණනක් වෙන්නත් ඕනේ. මොකද අනුන්ගේ සල්ලි අරගෙන තමන්ගේ වගේ තියන් ඉඳල හරියන්නේ නෑනේ?

    දැන් උසාවියේදී ඕක සමතයකට පත්කරන්න යෝජනා කරන විදිහට, ගොඩක් වෙලාවට ලොකු කාලයක් තිස්සේ, කොටස් විදිහට සල්ලි ගෙවන්න කැමති වේවි. මොකද සල්ලි දීපු කෙනාට වෙන චොයිස් එකක් නෑ.ගොඩක් වෙලාවට වෙන්නෙ එක තමයි.

    ගාන 2.75 මට ඕනේ මාසේ ගානේ ගෙවල මේ මගුලෙන් නිදහස් වෙන්න. උන් එකට අකමැති උනොත් මොකද වෙන්නේ.
     
    mbj

    Active member
  • Jan 19, 2007
    2,632
    9
    38
    myty cmb
    ඔහොම නිතියක් රටේ නැ මචන්, මුදල් පොලියට දෙන්ඩ මහ බැකුවෙන් ලියාපදින්චි වෙන්ඩම ඔනෙ නැත්තන් දිපු එකා අල්ලනව කියල අපි හිතුවට නිතිය ඒක නෙමේ. :no::no: මේක වැටෙන්නෙ මුදල් වචාවකට.

    මචන් මෙහෙමයි උසාවියක කවදාවත් පොලි කෙස් වලට නඩු කියන්න බැ, මොකද පොලියට දෙනවා කියන්නෙත් මුල්‍ය වංචා කිරීමක්, පොලියට සල්ලි දුන්නේ කියල ඔප්පුවුනොත් නඩුව උසාවියෙන් ඓන් කරනවා,අනික මහා බැංකුවෙන් නෙමෙය් නඩු දන්නේ (අදායම් බදු දෙපාර්තුමේන්තුවෙන් තමා පොලි කාරයට ගේම දෙන්නේ, බදු මුදල් ගෙවීම පැහැර හරිම කියන චෝදනාවට ) එක නිසා තමයි පොලිස්යෙන් දන්නේ විශ්වාසය කඩ කිරීම කියල, හැබය් ඔප්පුකරගට්ට්හොත් මේක පොලි චාසේ එකක් කියල වැඩේ ගොඩ, මිනිස්සු හරියට නීතිය දන්නේ නෑ, lawayarla වුනත් ලේසියට කියනවා මේක පිළිගන්න අරගෙන ගෙවන්න පොරොන්දු වෙන්න කියල, නමුත් හරි විදිහට නඩු කිව්වොත් මේ චෝදනාවට දඩුවම් කරන්න බැ.
     
    BLNinja

    Banned
    Apr 4, 2012
    119
    7
    0
    ගාන 2.75 මට ඕනේ මාසේ ගානේ ගෙවල මේ මගුලෙන් නිදහස් වෙන්න. උන් එකට අකමැති උනොත් මොකද වෙන්නේ.

    Uba keeya ganeda gewanna yanne?