උන් හේතුව විදිහට දාල තිබ්බේ විශ්වාසය කඩ කිරීම කියල. මම උන්ට ඇපයට කිසිම දෙයක් දීල තිබ්බේ නැහැ. සල්ලි ගත්ත බවට මම අත්සන් කරපු ලියුමක් දීල තිබ්බ. මට අයෙමත් ඕවයේ ලගින්න බැහැ බන් . මට දැන ගන්න ඕනේ උන්ට මොනම හේතුවකට වත් මාව අයෙමත් ඇතුලට දාන්න බැහැ නේද ? පාඩමක් උගන්නත් එක්ක උන්ව චාටර් කරන්න ඕනේ.
සල්ලි ගත්තනම් ගෙවන්න පුරුදු වෙයන් යකෝ බලු වැඩ නොකර.
බලපන් තොපිලා හිතන විදිය දැන් අරුව චාටර් කරන්න විදියක් අපෙන් අහනවා යකෝ තොට නැති වෙලාවක ඌ දුන්නනම් එක දීපන්, උසාවියෙන් තොට එකපාර දෙන්න කියන්නේ නෑ, උබට පුළුවන් විදියට තමයි ගෙවන්න කියන්නේ, නිකන් රටේ ලෝකේ ලජ්ජා වෙන්න එපා බන්

