...නීතිමය තත්වය පහදා දෙන්න ...

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    ...නීතිමය තත්වය පහදා දෙන්න ...

    විවාහක පිරිමියෙක් අවිවාහක කාන්තාවක් සමග හෝටලයක සිට පොලිසියට අසුවුනොත් ඔවුනට විරුද්දව පොලිසියට නඩු දැමිය හැකිද ? පොලිසිය විසින් නිවෙස් දැනුවත් කරනවාද? මෙහි නීතිමය තත්වය කුමක්ද ?:sorry:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    වැඩේ හරි වගේ ,කෙල්ලගේ නො එක එවපන් කෝකටත්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113

    විවාහක පිරිමියෙක් අවිවාහක කාන්තාවක් සමග හෝටලයක සිට පොලිසියට අසුවුනොත් ඔවුනට විරුද්දව පොලිසියට නඩු දැමිය හැකිද ? පොලිසිය විසින් නිවෙස් දැනුවත් කරනවාද? මෙහි නීතිමය තත්වය කුමක්ද ?:sorry:

    පව් යකෝ විවාහක මිනිහගෙ වයිෆ් :sorry::sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගෑනිට පුලුවන්ද කොහෙද මිනිහ අනාචාරෙ යනව කියල දික්කසාද වෙන්න :yes: :yes:
    ඒත් හෝටලේට ගියෙ රාජකාරි වැඩකටද කව්ද දන්නෙ ? :dull: :dull:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Dennama 18 ta wedinam awlak ne.
    Policiyen allanne ai? Hethu wak netuwa policiyen allanne ne ban.
    :confused::yes:
    තනුජක මේ ඔබේ අවධානයට..!
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    18+ denna inna eka waradi nathi wunath policeya aniwa allanwa bn pagawa ganna
    salli dun nathnam nadu gedaratat mattu wenwa job id anuwa gana thindu wenne
    (ninthiya gana dan nha mehema seen ekak yaluwekata wuna )
     
    Mad Jack

    Member
    Mar 23, 2017
    127
    11
    0
    තූත්තුකුඩි

    විවාහක පිරිමියෙක් අවිවාහක කාන්තාවක් සමග හෝටලයක සිට පොලිසියට අසුවුනොත් ඔවුනට විරුද්දව පොලිසියට නඩු දැමිය හැකිද ? පොලිසිය විසින් නිවෙස් දැනුවත් කරනවාද? මෙහි නීතිමය තත්වය කුමක්ද ?:sorry:

    උබලා එළිපිට අනාචාරේ හැසිරුනා නම් පුළුවන් :yes::yes::yes:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    18 ට වැඩිනම් ඕන මගුලක් මං හිතන්නේ :sorry:

    දෙන්නම 18 ට වැඩියි

    Dennama 18 ta wedinam awlak ne.
    Policiyen allanne ai? Hethu wak netuwa policiyen allanne ne ban.
    :confused::yes:
    තනුජක මේ ඔබේ අවධානයට..!

    එත් ඔය රෙස්ටුරන්ට් එහෙම ඉදලහිටලා චෙච්ක්කරනවා නේද ??:confused:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    ගෑනිට පුලුවන්ද කොහෙද මිනිහ අනාචාරෙ යනව කියල දික්කසාද වෙන්න :yes: :yes:
    ඒත් හෝටලේට ගියෙ රාජකාරි වැඩකටද කව්ද දන්නෙ ? :dull: :dull:

    ගැනිට පුලවන් නමුත් ගෑනි දැනගත්තේ නැතිනම් ...පොලිසිය දන්වනවද ?
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    කිසිම ප්‍රශ්නයක් නෑ..
    ගෑනිට ඩිවෝර්ස් එකක් ගන්න පුළුවන් ඕක කියල..
    ඒ ඇරුනම වෙන නීතියෙන් කරන්න පුළුවන් කිසි දෙයක් නෑ..

    thanks බ්‍රෝ:D

    මෙතනදී පොලිසිය පරික්ෂකලොත් මොකද සිද්දවෙන්නේ ?? පොලිසියට අනිත් පාර්ශවයේ පවුල් දැනුවත් කරන්න පුලුවන්ද ???

    නමුත් කාමරයක සිටිපමනින් ලිංගිකව හැසිරුනා කියල කියන්න පුලුවන්ද ?
    මෙතන තියන ප්‍රශ්නය ගෑනි හැර පොලිසියට පැමිණිලිකාර පක්ෂය වෙන්න පුලුවන්ද ???
     
    Last edited:

    adamqwert

    Member
    Jun 5, 2016
    14
    10
    3
    thats " adultery"
    nadu dameema ho wenath kisima deyak policiyata karanna baha....
    e wage thanakadi polciya wisin arrest kireemak kaloth e sambandayen policiyata wiruddawa nadu daanna puluwan( fundamental rights case- ) wiwahaka/ awiwaahaka/ or adultery kiyana dewal sambandayen kisima action ekak policiyata ganna baha..
     
    thanujaka

    Well-known member
  • thanks බ්‍රෝ:D

    මෙතනදී පොලිසිය පරික්ෂකලොත් මොකද සිද්දවෙන්නේ ?? පොලිසියට අනිත් පාර්ශවයේ පවුල් දැනුවත් කරන්න පුලුවන්ද ???

    නමුත් කාමරයක සිටිපමනින් ලිංගිකව හැසිරුනා කියල කියන්න පුලුවන්ද ?
    මෙතන තියන ප්‍රශ්නය ගෑනි හැර පොලිසියට පැමිණිලිකාර පක්ෂය වෙන්න පුලුවන්ද ???

    රූම් එක චෙක් කරන වෙලාවේ දෙන්න අතේම ID CARD තිබ්බොත් කිසිම ප්‍රශ්නයක් නෑ..
    පෙන්නුව ආයේ ඇතුලට ගියා තමන්ට අවශ්‍ය දේ කරගන්න පුළුවන්..
    ගෙවල් වලට කියනවා තියා ID තියෙනවනං එක ප්‍රශ්නයක් වත් අහන්න පොලිසියට අයිතියක් නෑ..
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe

    විවාහක පිරිමියෙක් අවිවාහක කාන්තාවක් සමග හෝටලයක සිට පොලිසියට අසුවුනොත් ඔවුනට විරුද්දව පොලිසියට නඩු දැමිය හැකිද ? පොලිසිය විසින් නිවෙස් දැනුවත් කරනවාද? මෙහි නීතිමය තත්වය කුමක්ද ?:sorry:

    gedara ganita onnan anahare giya kiyala puluhan ne...ekkan giyapu kella api ekkan giyapu ekak nan policiyen case ekak na..ehen gatthu ekak nan seen ekak thiyenawa ne..18ta wadine