නීතියක් නැද්ද?

S.E.R.E.N.A

Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    අර factory එකෙන් ඒ ගෙදර අය බය කරනව
    මේකට නීතියක් නැද්ද?
    මෙච්චර පැහැදිලි සාක්ෂි තියෙද්දී.......

    https://elakiri.com/threads/who-am-i.2120270/
    https://elakiri.com/threads/who-am-i-2.2120336/
    https://elakiri.com/threads/fuck.2122145/
    https://elakiri.com/threads/call-recording-file-who-am-i.2123707/

    sms :
    sanjaya kiyana ponn_ aye gedara aya baya karanawa
    ------ Post added on Oct 1, 2023 at 9:24 AM
     
    Last edited:

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මොකක්ද ඉතින් මේ @s.p.n කියන පොරගේ තියෙන විශේෂත්වය, ඇයි එයාවම විතරක් Target වෙන්නේ 🤔
     
    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    ඉතිං අපි මොනවා කරන්නඩ බං. ඕක මේකේ දාලා විසඳන්ට පුළුවන්ද?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,698
    113
    Mother Earth
    කුත්තො උබ උගෙ යාළුවෙක්ද ? ඌට bipolar disorder බන්. මම ඌව හොඳන් අධ්‍යනය කරා. confirmed. මානසික ප්‍රතිකාර අවශ්‍යයි. ගෙදර අය බය කරන්නෙ කොහොමද ? කොම්පැණියෙ උන් මග රැකල පාරෙදි ගෙදර උන්ගෙ ඇඟට පනිනවද ? :)
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    කුත්තො උබ උගෙ යාළුවෙක්ද ? ඌට bipolar disorder බන්. මම ඌව හොඳන් අධ්‍යනය කරා. confirmed. මානසික ප්‍රතිකාර අවශ්‍යයි. ගෙදර අය බය කරන්නෙ කොහොමද ? කොම්පැණියෙ උන් මග රැකල පාරෙදි ගෙදර උන්ගෙ ඇඟට පනිනවද ? :)
    එතකොට bipolar disorder වල symptoms වලට වෙනස් දේවල් තියෙන්නෙ ඇයි එයාට?
    මේ වීඩියෝ එකට සමාන දේවල් වෙන්නෙ ඇයි එයාට?

    මොකක්ද ඉතින් මේ @s.p.n කියන පොරගේ තියෙන විශේෂත්වය, ඇයි එයාවම විතරක් Target වෙන්නේ 🤔
    අනිත් අයටත් දෙන්න ඇති. මෙයාගෙ වෙනස්කම් ගොඩක් තියනව. ඒ නිසා එයාට වෙනස් වුනා වෙන්න ඇති.
    වෙනස්කම් ටික පෝස්ට් කරල තිබුන.
    අනික කවදාවත් ගත්තෙ නැති කෙනෙක් නිසා පොඩ්ඩක් ඇඟට වැටුනත් දරුණුවට බලපෑව වෙන්න පුළුවන්.

    *****************************************************************************************************************************

    ප්‍රශ්නෙ තමයි, drugs දීලා හෝ විශේෂ දෙයක් වෙන්නෙ නැතුව මෙහෙම වෙන්න බැහැ.
    එතකොට, මට ඒක බලපෑව විදිය වෙනස්... නැත්නම්, වැඩ ගන්න / හතුරෙක් වහක් විදියට හෝ මෙහෙම වෙන්න දෙන්නෙත් නැහැ...
    ගොඩක් වෙලාවට අනිත් අයට වෙනස් විදියට බලපාන දෙයක් වෙන්නත් පුළුවන්.
    අනික මම වෙනස් කලින්...
    1. Introvert කෙනෙක්, සමාජයෙන් ඈත් වෙල හිටිය කෙනෙක්. එයාලගේ මොළේ සැකැස්ම වෙනස්.
    2. ජානමය / හෝමෝන වෙනස්කම් තිබුන කෙනෙක්. (මට ප්‍රශ්නයක් වෙන ඒව නෙවෙයි, සාමාන්‍ය සුළු දේවල්)
    3. අතේ අල්ලේ වෙනසක් තියනව. (ඒවත් මම හිතන්නෙ මොළය අනුව හැදෙන දේවල්)
    4. අඩු බර ඉපදුන කෙනෙක්. කෙට්ටුයි.
    5. කවදාවත් දැනුවත්ව මත්ද්‍රව්‍ය/ මත්පැන් භාවිතා නොකළ කෙනෙක්.
    6. Unmarried
    7. කිසිම අසනීපයකට ප්‍රතිකාර අරන් නැහැ දීර්ඝකාලීනව. ඔය කියන දවස් ටිකේ උණට බෙහෙත් ගත්තා. සෙම්ප්‍රතිශ්‍යාවට Vitamin C ගත්තා. එච්චරයි.
    වෙන කෙනෙක්ට ඒ දේ වුනාට හෝ ඒ දේ දුන්නට මෙහෙම වෙනසක් වෙන එකක් නැහැ කීයටවත්...

    *****************************************************************************************************************************
    ------ Post added on Oct 1, 2023 at 1:19 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,698
    113
    Mother Earth
    Bipolar disorder එකට හැම කෙනාටම symptoms සමාන වෙන්නෙ නෑ. උබ පණ්ඩිතය නොවී ඌව මනෝ වෛද්‍ය කෙනෙක් ගාවට යොමු කරපන්.

    එතකොට bipolar disorder වල symptoms වලට වෙනස් දේවල් තියෙන්නෙ ඇයි එයාට?
    මේ වීඩියෝ එකට සමාන දේවල් වෙන්නෙ ඇයි එයාට?

    අනිත් අයටත් දෙන්න ඇති. මෙයාගෙ වෙනස්කම් ගොඩක් තියනව. ඒ නිසා එයාට වෙනස් වුනා වෙන්න ඇති.
    වෙනස්කම් ටික පෝස්ට් කරල තිබුන.
    අනික කවදාවත් ගත්තෙ නැති කෙනෙක් නිසා පොඩ්ඩක් ඇඟට වැටුනත් දරුණුවට බලපෑව වෙන්න පුළුවන්.

    ------ Post added on Oct 1, 2023 at 1:19 PM

    1. වෙනස් දේවල් තියෙන්නේ ඇයි..
    2. සමාන දේවල් වෙන්න ඇති..
    3. අනිත් අයටත් දෙන්න ඇති..
    4. වෙනස් වුණා වෙන්න ඇති..
    5. දරුණුවට බලපෑවා වෙන්න පුළුවන්..

    මේ ඔක්ක්කොම assumptions නේ බන්. හැමදේම සැක සහිතව හිතෙන එකත් ලක්ෂණයක්. එක්කෝ උබ ඌමයි. නැත්තම් උබටත් උගෙන් බෝවෙලා. 🧐
    ------ Post added on Oct 1, 2023 at 1:53 PM
     
    • Like
    Reactions: Chimpanzee Putha

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    Bipolar disorder එකට හැම කෙනාටම symptoms සමාන වෙන්නෙ නෑ. උබ පණ්ඩිතය නොවී ඌව මනෝ වෛද්‍ය කෙනෙක් ගාවට යොමු කරපන්.

    1. වෙනස් දේවල් තියෙන්නේ ඇයි..
    2. සමාන දේවල් වෙන්න ඇති..
    3. අනිත් අයටත් දෙන්න ඇති..
    4. වෙනස් වුණා වෙන්න ඇති..
    5. දරුණුවට බලපෑවා වෙන්න පුළුවන්..

    මේ ඔක්ක්කොම assumptions නේ බන්. හැමදේම සැක සහිතව හිතෙන එකත් ලක්ෂණයක්. එක්කෝ උබ ඌමයි. නැත්තම් උබටත් උගෙන් බෝවෙලා. 🧐
    ------ Post added on Oct 1, 2023 at 1:53 PM
    ඉතින් බං Bipolar disorder තියනව කියන එකත් assumption එකක්නෙ බං. අඩු තරමෙ එයාව දැකලවත් තියද? phone එකකින් කතා කරලවත් තියද?

    මේකම තමයි මමත් කියන්නෙ 👇

    තව කෙනෙක්ගෙ ජීවිතේ නැති කරන්න තරම් සහසික වෙන්න බෑ. සාධාරනීකරනය කරන්නත් බෑ. :yes:
    මේ විදියට සල්ලි වලින් විතරක් ජීවිතෙ බැලුවම ඔහොම හිතෙනව තමයි 👇
    තමුන්ගෙ ගෙට වෙලාවට කුලිය එනව නම් කුලියට ඉන්න එකා කුඩු විකුණනුවත් මොකද. :yes::)
    ඉස්සෙල්ලම ඔයා මනෝ වෛද්‍යවරයෙක් මුණගැහුනනම් හොඳයි මම හිතන්නෙ. 👇
    ඔහොම පාත් වෙලා ඉන්නකොට තව එකෙක් ඇවිල්ල පුකේ අරින්න ඕන. :D
    නල්ලූර් කෝවිලේ ගෑනු කුක්කු දෙක එළියෙ දාන් තමයි කෝවිලට එන්නෙ. asliyanage ගිහින් ඒව බලන් අතේ ගහපන්. :)
    කොට සායවල් අඳින්න. පුක පේන්න ගල් දෙක පේන්න. ඇයි බන් වකුටු වෙලා පොටෝ ගන්නෙ. උබේ spinal cord එකේ මොකක් හරි කේස් එකක් තියෙනවද ? නැත්තම් හොඳට පුක නෙරපල පේන්නද වකුටු වෙලා පොටෝ ගන්නෙ ?
    මටත් ඔටිසම් තිබ්බා. ඕට්ස් කාල තමයි ටිකක් හරි අඩු වුණේ. :yes:
    phbhagyaගෙ චූ එකට දිව දාන්න ආසයි. :love2:
    අපේ පන්සලට ඇවිත් කාගෙවත් ජීවිත විනාශ නොවන පරිදි බෝම්බයක් ගසන්න. මහ වදයක් අපිට කණක් ඇහිල ඉන්න නෑ හැමදාම හවස 5 ඉඳන් මේ දක්වා (7.36PM) ලවුඩ්ස්පීකරයක් දාන් බණ කියනවා. බෙර ගහනවා. එපා වෙලා තියෙන්නෙ. අනේ ප්ලීස් මචන්. අඩුම ගානෙ අපි ගෙදර කතා වෙන දෙයක් වත් අපිට ඇහෙන්නෑ. අම්මට ප්‍රෙශර් නිසා ඔළුව කැක්කුම අරන්. මේ සද්දෙ නිසා තවත් අමාරුයි එයා නොකිව්වට. සහරාන් උබ මේ ත්‍රෙඩ් එක දැක්කොත් මේ ගැන සලකා බලන්න හොඳේ. උබලගෙ පල්ලි වල නම් විනාඩි 10යි නේ හැමදාම. අපේ පන්සලේ හැමදාම පැය දෙකක්+. :sorry:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,698
    113
    Mother Earth
    ඉතින් බං Bipolar disorder තියනව කියන එකත් assumption එකක්නෙ බං. අඩු තරමෙ එයාව දැකලවත් තියද? phone එකකින් කතා කරලවත් තියද?

    මේකම තමයි මමත් කියන්නෙ 👇

    මේ විදියට සල්ලි වලින් විතරක් ජීවිතෙ බැලුවම ඔහොම හිතෙනව තමයි 👇

    ඉස්සෙල්ලම ඔයා මනෝ වෛද්‍යවරයෙක් මුණගැහුනනම් හොඳයි මම හිතන්නෙ. 👇
    මරු බන් ආතල් එකම තැනකට. උබ ඌරගෙ මාළු ඌරගෙ ඇඟේම තියල කැපුව නේ. අවුලක් නෑ බන්. :(

    ඉස්සෙල්ලම ඔයා මනෝ වෛද්‍යවරයෙක් මුණගැහුනනම් හොඳයි මම හිතන්නෙ. 👇
    images

    ------ Post added on Oct 1, 2023 at 3:54 PM
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    spn දැන් පොඩ්ඩකට කලින් කිව්ව මේක වැදගත් වෙයි කියල. හැබැයි කුණුහරුප විමානයයි. :lol: පොඩි අය අහන්න එපා පුනරුත්ථාපනයට දාන්න වෙයි.

    https://www.mediafire.com/file/iocw8fvvo56d7d2/Jayasanka_20230805153215.wav/file

    (earphone දාලා අහන්න සද්දෙ මදි)
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    spn දැන් පොඩ්ඩකට කලින් කිව්ව මේක වැදගත් වෙයි කියල. හැබැයි කුණුහරුප විමානයයි. :lol: පොඩි අය අහන්න එපා පුනරුත්ථාපනයට දාන්න වෙයි.

    https://www.mediafire.com/file/iocw8fvvo56d7d2/Jayasanka_20230805153215.wav/file

    (earphone දාලා අහන්න සද්දෙ මදි)
    කවුද ඒ සංජය ද වෙන පොරක් ද
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    පොර තාම Factory එකේ ඉන්නවද
    දැන් නැහැ වෙන්න ඕනෙ. අස් වෙලා හරි අස් කරල හරි කියල spn ගෙ threads වල තිබුන. ඕකෙ තව record file එකක තියනව වෙන තැනක වැඩ කියල.
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    sales manager එක්ක ගිය calls වල recording files 3 ක් තියනව.
    උඩ එකයි, මේ අනිත් දෙක.

    https://www.mediafire.com/file/0km7voq3l3a5ja6/Jayasanka_20230805153312.wav/file
    https://www.mediafire.com/file/ypurm9jx0eif4oq/Jayasanka+_20230805153035.wav/file
    මේකෙ 'ගෑනි' කියන්නෙ spn marry කරල නැහැ. spn කියන්නෙ එකට වැඩ කළ girl වෙන්න ඇති කියල.

    s.p.n: මම කෙල්ලෙක් එක්ක එකට වැඩ කළා කියල පට්ට jealous ඉඳල තියෙන්නෙ.
    https://elakiri.com/threads/exposed.2120859/

    spn පොතක් දෙන්නෙත් ඒ girl ට. එතකොට එදාම එනකොට current ගිහින් stores එකේ විතරක්. හැබැයි එතකොට sales manager ගිහින් එයාට මතක විදියට. සාමාන්‍යයෙන් ඒවගෙ අය ගියත් පිල්ලි ඉන්නව factory වල..........
    මෙතන තියනව විස්තරේ

    https://elakiri.com/threads/who-am-i-2.2120336/post-29187914
     
    Last edited:

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    වැදගත් කරුණු ටිකක් මේකෙ තියනව. උඩ call recording වලින් ගත්ත කොටස්.

    Code:
    https://web.facebook.com/againstvindyapazz/videos/857104385725873