නීතිය දන්න උන් වරෙල්ලා - NIC අරන් යන්න ඕනද?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    මං නං nic පන්ච් කරලා නුලක් දාල බෙල්ලේ එල්ලං ඉන්නේ
    ඒකට හේතුව තමයි අපේ ගෙවල් ඉස්සරහ තින කඩේට ගියාම එතනින් ගිය පොලිසිය nic ඉල්ලුව මම කිව්වා මේ තියෙන්නේ ගෙදර
    අරං එන්නම් කියල
    උන් බෑ කිව්වා. තව්සේ nic එක ගේන්න කියල ගෙදරට ගිහින් පිටිපස්සෙන් පැන්නොත් ? ගෙදරට කතා කරන්න කිව්වා එත් එදා කව්රුත් නෑ
    ඊට පස්සේ එතනින් සමන්‍ය පොලිස් කෙනෙක් දුන්න ආ මෙයත් එක්ක ගිහින් nic අරං එනෝ කියල කඩේ මුදලාලිගෙන් ඇහුව මෙයාව දන්නවද ගෙදර මේක නේද කියලත්. මුදලාලි ඔව් කිව්ව නිසා හොදට ගියා
    ඊට පස්සේ එතන පොලිස් තෙම පොතක් අරං එකේ නම් ලිස්ට් එහෙක බැලුව මගේ නම ටැලි වෙනවද කියල
    පස්සේ එයා හිනාවෙලා කිව්වා තව්සේගේ නම මේකේ නෑ කියල මම සතුටින් ගෙදර ආව
    පස්සේ අපහු කඩේට ගියා කලින් ගන්න ගිය දේවලුත් මතක නැති උනානේ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,195
    34,807
    113
    අටපාස් පොලිස් කාරයොත් එක්ක කතා කරද්දි පරිස්සමින්. අටපාස් උනත් නිළ බලය තියෙනවානේ. පුලුවන් තරම් ශේප් එකේ කතා කරපං. මහත්මයා කියලා කතාකරපං. ලොකු ලයින් නැතිව කතා කරපං. 90%ක් අවස්ථාවල බේරෙන්න පුලුවන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    මං නං nic පන්ච් කරලා නුලක් දාල බෙල්ලේ එල්ලං ඉන්නේ
    ඒකට හේතුව තමයි අපේ ගෙවල් ඉස්සරහ තින කඩේට ගියාම එතනින් ගිය පොලිසිය nic ඉල්ලුව මම කිව්වා මේ තියෙන්නේ ගෙදර
    අරං එන්නම් කියල
    උන් බෑ කිව්වා. තව්සේ nic එක ගේන්න කියල ගෙදරට ගිහින් පිටිපස්සෙන් පැන්නොත් ? ගෙදරට කතා කරන්න කිව්වා එත් එදා කව්රුත් නෑ
    ඊට පස්සේ එතනින් සමන්‍ය පොලිස් කෙනෙක් දුන්න ආ මෙයත් එක්ක ගිහින් nic අරං එනෝ කියල කඩේ මුදලාලිගෙන් ඇහුව මෙයාව දන්නවද ගෙදර මේක නේද කියලත්. මුදලාලි ඔව් කිව්ව නිසා හොදට ගියා
    ඊට පස්සේ එතන පොලිස් තෙම පොතක් අරං එකේ නම් ලිස්ට් එහෙක බැලුව මගේ නම ටැලි වෙනවද කියල
    පස්සේ එයා හිනාවෙලා කිව්වා තව්සේගේ නම මේකේ නෑ කියල මම සතුටින් ගෙදර ආව
    පස්සේ අපහු කඩේට ගියා කලින් ගන්න ගිය දේවලුත් මතක නැති උනානේ
    උබට වරන්තු තියෙනවද බලලා තියෙන්නේ පොතෙන්.

    ඕකෙත් මරු සීන් එකක් තියෙනවා. උසාවියෙන් වරන්තු කරපු ගමන් පොලිසි වලට message එක යනවා. ගොඩක් වෙලාවට ඔය වාරයක් අමතක වෙලා ලෙඩ වෙලා මග ඇරගෙන එහෙම තමා ඕක වෙන්නේ. පස්සේ දවසක ගිහිං වරන්තු cancel කරගන්නවනේ එතකොට ඒ message එක පොලිසි වල උන්ට හම්බෙන්න අච්චර ඉක්මන් නෑ. ඒ නිසා යන යන තැන දැන් වරන්තු නෑ කියලා තියෙන කොලේත් අරන් යන්න ඕනි. හදිසියේ හරි එක ළග නැතුව අරුන්ගේ පොත් වලින් අයින් වෙලා නැත්තං හොඳ කට්ටක් සෙට් වෙනවා.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    සාමාන්‍යෙන් කොලඹ ගම්පහ උනත් වැදගත් යයි සම්මත උන් ඉන්න පැති වල පොලිස් කුක්කො හැසිරෙන්නෙ නෑ ඔහොම. මොකද උන්ට එහෙම සද්ද දාන්න ගියාම පස්සෙ නඩු කන්න වෙනවනෙ. අඩු කුලේ උන් ගැවසෙන පැති වල ,ෆැක්ට්‍රීස් තියෙන පැති වල, අවශේෂ වෙච්ච වතු තියෙන පැති වල පයින් හෝ බස් එකේ යනකොට පොඩ්ඩක් ඩීසන්ට් විදියට ඇදලා පලයන්. නැත්නම් පොලිස් කුක්කො ඇගට එන්න බැරි නෑ.
    Hm
     
    Last edited:
    • Wow
    Reactions: Mr.dark

    AjithAjith

    Active member
  • Dec 11, 2024
    121
    185
    43
    ඔව් බන්, පෙර වැරදි තිබ්බොත් හරි, පොලිස් උන් එක්ක වලි තිබ්බොත් හරි මුන් අනිවා හුකෝලා තමා යවන්නෙ. මතකද අර අඟුලානේ හොරගෑනිට විහිලු කලා කියලා කොල්ලො දෙන්නෙක් මරලා තිබ්බා. ලොක්කා අන්තිමට මලාද කොහෙද රිමාන්ඩ් එකේ.

    උඹට කනෙක්ශන් නැත්තන් අනිවා හොඳ පරිප්පුවක් කන්න වෙනවා.

    අනික හෙන socially awkward එකෙක්ව පොලිස් කාරයන්ට පන්ඩිත්යෙක් වගේ පෙනිලා නෙලන්න පුලුවන්.
    උබ හෙන කනෙක්ෂන් තියන ඩයල් වගේ හැසිරුනාට පොන්න ගොඩයෙක්නෙ

    සිසීකක් එකේ බ්රාන්ච් මැනේජ කියපන් අඇහුවොත්
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,772
    1
    51,660
    113
    ප*යාගල
    sorry.com
    අටපාස් පොලිස් කාරයොත් එක්ක කතා කරද්දි පරිස්සමින්. අටපාස් උනත් නිළ බලය තියෙනවානේ. පුලුවන් තරම් ශේප් එකේ කතා කරපං. මහත්මයා කියලා කතාකරපං. ලොකු ලයින් නැතිව කතා කරපං. 90%ක් අවස්ථාවල බේරෙන්න පුලුවන්.
    මේක තමයි වෙන්න ඔනෙ. ලොකු සීන් දැම්මොත් උන් පවර් පෙන්නනවා. මට එක පාරක් උබ කියල කතා කරා. ඊටපස්සෙ මම කතා කරාම මට ආයෙ මහත්ත්යා කියල කතා කරේ. ඔකුන්ට ඉව තියෙනව බල්ලො වගෙ. ඉව කරන්න දෙන්න ඔනෙ නැත්නම් අපිවත් පෙන්නෙ වෙන සත්තු විදියට
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,796
    1
    11,123
    113
    :lol: koheda ban liyala thiyana nithi poth kudu type munu gana
    ane bn gon athal denna epa ithin umbai mai dennama dnnawane kuddange munu type eka 🥴 police unuth dannwane. ahinsakayoth innawa ithin e penuma thiyena.
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    ගෙදරින් එලිය යද්දි උදා: හන්දියේ කඩේට යද්දි, නැත්තන් යාලුවේක්ගෙ ගෙදර යද්දි වගේ NIC අරන් යන්න ඕනද බන්? අර ජැකාගෙ බෑනට උන දේ (හරියට උනේ මොකක්ද කියන්න දන්නේ නෑ) අපිට වෙන්න පුලුවන්ද? අපේ තාත්තලා නම් ප්‍රසිද්ද නෑ ඒ නිසා කැමරා කැරියෝ අපේ ඒවා ගන්න එන එකක් නෑ.

    ඉතින් කෙල වෙන්න කලින් හැමොම මේ ගැන නීතිය දැනගන්න එක වැදගත් කියලා හිතනවා.

    දන්න එකෙක් උදව්වක් දීපල්ලා

    November 14 wena kan Gedara midulata bahinna NIC oni na nidahas ratak. 14n passe kohomada dan na. Pohosath ratak Lassana jivithey kata NIC oni athi...Allanakota Kediri gaanna lasthi wenna epa hariya 😁
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මූ ගේම ඉල්ලන්න ඇති බන්.
    මම ජැක්සන්ගේ බෑනා, පොත් ලියන්නෙ මම තමා වගේ තග දන්න ඇති.
    පොඩ්ඩක් සද්දෙ වහලා කතා කරා නම් ඔහොම වෙන්නෙ නෑ. හන්දියේ කඩේට යද්දි ඇල්ලුවා නම් මූට ඒ වීල් එකෙම උන්ව ගෙදර එක්කන් ඇවිල්ලා හරි ID එක පෙන්නන විදියට ශෙප් කර ගන්න තිබ්බා
     
    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    358
    465
    63
    ගෙදරින් එලිය යද්දි උදා: හන්දියේ කඩේට යද්දි, නැත්තන් යාලුවේක්ගෙ ගෙදර යද්දි වගේ NIC අරන් යන්න ඕනද බන්? අර ජැකාගෙ බෑනට උන දේ (හරියට උනේ මොකක්ද කියන්න දන්නේ නෑ) අපිට වෙන්න පුලුවන්ද? අපේ තාත්තලා නම් ප්‍රසිද්ද නෑ ඒ නිසා කැමරා කැරියෝ අපේ ඒවා ගන්න එන එකක් නෑ.

    ඉතින් කෙල වෙන්න කලින් හැමොම මේ ගැන නීතිය දැනගන්න එක වැදගත් කියලා හිතනවා.

    දන්න එකෙක් උදව්වක් දීපල්ලා.
    ID එක ළග තියෙන්න ඕනේ ID නැතුව රෑ පාරේ ගියා කියලා මාව කූඩුවේ දාලා තිබ්බා ගෙදරින් ID එක ගෙනල්ලා පෙන්නුවට පස්සේ යන්න දුන්නේ කොහේ හරි යද්දී id එක ළග තියෙන එක වටිනවා ඉතින්
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මං නං nic පන්ච් කරලා නුලක් දාල බෙල්ලේ එල්ලං ඉන්නේ
    ඒකට හේතුව තමයි අපේ ගෙවල් ඉස්සරහ තින කඩේට ගියාම එතනින් ගිය පොලිසිය nic ඉල්ලුව මම කිව්වා මේ තියෙන්නේ ගෙදර
    අරං එන්නම් කියල
    උන් බෑ කිව්වා. තව්සේ nic එක ගේන්න කියල ගෙදරට ගිහින් පිටිපස්සෙන් පැන්නොත් ? ගෙදරට කතා කරන්න කිව්වා එත් එදා කව්රුත් නෑ
    ඊට පස්සේ එතනින් සමන්‍ය පොලිස් කෙනෙක් දුන්න ආ මෙයත් එක්ක ගිහින් nic අරං එනෝ කියල කඩේ මුදලාලිගෙන් ඇහුව මෙයාව දන්නවද ගෙදර මේක නේද කියලත්. මුදලාලි ඔව් කිව්ව නිසා හොදට ගියා
    ඊට පස්සේ එතන පොලිස් තෙම පොතක් අරං එකේ නම් ලිස්ට් එහෙක බැලුව මගේ නම ටැලි වෙනවද කියල
    පස්සේ එයා හිනාවෙලා කිව්වා තව්සේගේ නම මේකේ නෑ කියල මම සතුටින් ගෙදර ආව
    පස්සේ අපහු කඩේට ගියා කලින් ගන්න ගිය දේවලුත් මතක නැති උනානේ
    Umbata thamuse kiyalada katha kale?? Haiyoo
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    Mawath langadi elluwa re 8ta vithra kadeta yadde.id beluwa.vitak ganna kadeta giye vita 1th pennala berola awe
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    1968 ජාතික හැදූනූපත් නිතියට අනූව ජාතික හැදුනුම්පතක් නොමැතිව යා හැක්කෙ ලිපි ලේඛන රැගෙන ජාතික හැදුනුම්පතක් ගැනිමට ජාතික හැදූනූපත් කාර්යාලය ට පමණි.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,960
    2
    116,067
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඉන්න හරියෙ කිරිමේල් සින් එකක් වෙලා ඩයල් එකත් අමුතුයි නම් ID ඉල්ලල තිබ්බෙ නැත්නම් ජැස්සන්ගෙ බෑන වගේ පොලීසි ගෙනියන්ඩ ඉඩ තියෙනවා..
     
    devops

    Well-known member
  • Apr 3, 2023
    639
    483
    63
    colombo
    Id නෙමේ මොන මගුලක් වත් ඕන ණෑ. සාම නිලදාරියා කියන එකාට උබ ගැන සැකයි නම් කුදලගෙන ගියහැකි කියලයි මටනම් තේරෙන්නේ.

    පස්සෙ එලියට දාන එක වෙනම කතාවක්. අරං යන්න පුලුවං