මං නං nic පන්ච් කරලා නුලක් දාල බෙල්ලේ එල්ලං ඉන්නේ
ඒකට හේතුව තමයි අපේ ගෙවල් ඉස්සරහ තින කඩේට ගියාම එතනින් ගිය පොලිසිය nic ඉල්ලුව මම කිව්වා මේ තියෙන්නේ ගෙදර
අරං එන්නම් කියල
උන් බෑ කිව්වා. තව්සේ nic එක ගේන්න කියල ගෙදරට ගිහින් පිටිපස්සෙන් පැන්නොත් ? ගෙදරට කතා කරන්න කිව්වා එත් එදා කව්රුත් නෑ
ඊට පස්සේ එතනින් සමන්‍ය පොලිස් කෙනෙක් දුන්න ආ මෙයත් එක්ක ගිහින් nic අරං එනෝ කියල කඩේ මුදලාලිගෙන් ඇහුව මෙයාව දන්නවද ගෙදර මේක නේද කියලත්. මුදලාලි ඔව් කිව්ව නිසා හොදට ගියා
ඊට පස්සේ එතන පොලිස් තෙම පොතක් අරං එකේ නම් ලිස්ට් එහෙක බැලුව මගේ නම ටැලි වෙනවද කියල
පස්සේ එයා හිනාවෙලා කිව්වා තව්සේගේ නම මේකේ නෑ කියල මම සතුටින් ගෙදර ආව
පස්සේ අපහු කඩේට ගියා කලින් ගන්න ගිය දේවලුත් මතක නැති උනානේ

koheda ban liyala thiyana nithi poth kudu type munu gana