මිනී මරලා නැත්තම් ඇප දෙනවා මචන්. දක්ෂ ලෝයර් කෙනෙක් අල්ල ගන්න වෙනවා ඉතින්. දෙමල කොටින්ටත් නිදහස දෙන එකේ මේකටත් ඇපයක් ගන්න බැරි වෙන එකක් නැහැ![]()
අනේ එහෙම වුනොත් නම් හොදයි මචං.. පව් ඒ මනුස්සයා.. හොඳ කරන්න ගිහින්නේ කරදරේක වැටුණෙ.. හොඳ කරන්න යන ගොඩක් එවුන්ට අන්තිමට වෙන්නෙ ඔය වගේ සීන් තමා බං..


