ඊයෙ නිව්ස් බැලුවහම මට මේ ප්‍රශ්නෙ ආවෙ..
දුමියට විරුද්ධ තීන්දුව දීල තියෙන්නෙ විනිසුරුවන් 3න් දෙනෙක්ගෙන් යුත් මණ්ඩලයකින්
මේකෙ එක්කෙනෙක් කියල තියෙනව සියළු සැක කරුවන් නිදොස් කොට නිදහස් කරනව කියල
අනිත් දෙන්න කියල තියනව 5ස් දෙනෙක්ට මරණ දඬුවම දෙනව කියල
මට තියෙන ප්‍රශ්ණෙ එකම නඩුවෙ, එකම සාක්ශි වලට විනිසුරුවො දෙන්නෙක් "නිදොස් කොට නිදහස් කිරීම" සහ "මරණ දඬුවම" දෙන්නෙ කොහොමද කියල
"මරණ දඬුවම" සහ "නිදොස් කොට නිදහස් කිරීම" කියන්නෙ නීතියේ extreme අන්ත දෙකක්. හරියට
ඝෘණ අනන්තය සහ ධණ අනන්තය වගේ.
ඔන්න එක්කෙනෙක් අවුරුදු 5කට හිරේට යවන්න ඕනි කියද්දි අනිත් කෙනා නෑ නෑ අවුරුදු 7කට යවන්න ඕනි කියනව වගේ නෙමෙයි. එකෙක් කියනව මරණ දඬුවම කියල. අනික කියනව නිදොස් කොට නිදහස් කියල
නීතිය නඩු කාරයාට සාපේක්ශද?
එහෙම උනත් මෙච්චර වෙනසක් වෙන්නෙ කොහොමද?
නීති ක්ශේත්‍රයේ කෙනෙක් මේක පැහැදිළි කරල දෙන්න. +rep දෙනු ලැබේ
ලංකාවේ ඉදලත් උබට ඕක හිතාගන්න බෑ කිවුවම පුදුමයි....
එක්කෝ,
ඕකේ සභාපතිට ලොකු කුට්ටියක් කවලා,
නැත්තන්,
අනිත් විනිසුරුවන් දෙදෙනාට රජයෙන් බලපෑම් කරලා....
කොහොම හරි කමක් නෑ වැරැද්දට දඩුවම් ලැබුනා....
ඒත් දුක කියන්නේ අධිකරනයත් සල්ලි වලට බලපෑම් වලට යටවෙලා නිසා...
මිනිස් වෙස් ගත් සුනකයො ඉන්නව.




ඒ කියන්නේ පොඩි හරි සැකයක් තිබුනොත් විත්තියට පක්ෂව ඌට දඬුවම් දෙන්නේ නෑ, සැකයේ වාසිය විත්තියට දෙනවා කියන එක නේද ? 




