නීතිය_සහ_දුමින්ද

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    ඔය විනුසුරු වරයා ඔය තැනට සරත්නන්ද විල්වා නම් කුප්‍රකට දුෂිත විනිසුරුවරයාගේ පිහිටින් ඔය තැනට අවා යැයි කියවේ. ලංකාවේ උසාවිය යනු චුදිතයගේ තරුණ බිරිද උසාවියේදී දුෂණය කරන ලද විනිසුරු එම චෝදනා ඔප්පු වුවද සුළු දඩුවමක් දී නැවත සේවයේ පිහිටුවනලද ඉතිහාසයක් ඇති ආයතන පද්දතියකි

    ඒ මොකක්ද බන් ඒ සීන් එක??
     
    waligamaya

    Well-known member
  • ඒ මොකක්ද බන් ඒ සීන් එක??

    9551468088%20%20%20%20%20.jpg

    If you relay interest
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    nikan modayek wage hasirenna epa . anith okkoma methna katha karala tiyeddi minissu wage ballek wage jara kara.... u ekata aweth UNP eke indala thama. e hinda nikan boruwata nodi minihek wage hasiyan

    අනේ යකෝ අන්තිමට කියපන් කමිටුවෙ සභාපති තමා හරි .දුමින්ද බබා නිදහස් කරමු කියල . පව් බන් උබල ඒක කියන්න තර්ක කරන තරම්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඒ මොකක්ද බන් ඒ සීන් එක??

    බෞද්ධ චැනල් වල, පෝය දවස්වලට එහෙම මුගෙ පඩ ෂෝ ටෝක් ටික කොහොමද..
    නෙද්දකින්.. මැරුණ දවසක කක්කුස්සි වලකම තමා මූ ඉපදෙන්නෙ..

    50169_sarath.jpg

    1-1.jpg
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මේක වෙලා තියෙන්නෙ මේකයි නීතිය සාමාන්‍ය ජනයා නොදන්න එක.දැන් බලපන් පොලිසියෙන් බලෙන් ඇදන් ගියොත් එකත් මානව හිමිකම් උල්ලංඝනය කළා කියලා නඩු දාන්න පුළුවන්. ඒත් අහිංසක මිනිස්සු ඒක දන්නෙ නැහැ නේ ??
    ඉතිං බල්ලො වගෙ ඉන්නවා .මිනිස්සුන්ට නීතිය උගන්වන්න ඕනෙ බන් මොන ක්‍රමෙකින් හරි .ඒක ලෙසි .මොකද මෙඩිසින් වල බෙහෙත් දෙන එක උගන්වනවා වගේ අමාරු නැහැ නේ ?

    :yes::yes::yes:
     
    manjula_nadeeka

    Active member
  • Mar 31, 2009
    398
    68
    28
    Colombo
    බහුතරයකගේ මතය අනුව තමයි final result eka දෙන්නෙ සරල උදාහරණය සරත් ෆොන්සේකා නඩුව
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    බහුතරයකගේ මතය අනුව තමයි final result eka දෙන්නෙ සරල උදාහරණය සරත් ෆොන්සේකා නඩුව

    එහෙම බෑ මෙතන උන් කියන්නෙ දුමින්ද අහින්සකයි කියල .එයා නිදහස් වෙන්න ඕන
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    LOW, not Law

    When all the evidence put forward, even a lay person, without any knowledge in law, can figure out what must have happened. This judge has every right to give a verdict of his own. But he may in a difficult situation explaining his verdict without being the laughing stock.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    ඇපිල් එකට පොයින්ට් එකක් දෙන්න තමා එහෙම කරන්නේ.
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    need more explanation

    මේකනේ මචන් දැන් ඔය කට්ටියටම පුළුවන් එක විනිසුරු කෙනෙක් වැරදිකරු නොවේ කිව්වා එක අරගෙන ඇපිල් එකක් දන්න.
    එතකොට තව කාලයක් නඩුව ඇදගෙන යන්න පුළුවන්. සමහර විට මේ ආණ්ඩුව පෙරලිලා වෙන ආණ්ඩුවක් එතකොට ඇවිත් තියෙන්නත් බැරි නැ.
    කිසිම වෙලාවක ලංකාවේ නීතියේ සාදාරණත්වය ලොකු මිනිසුන්ට තියෙයි කියල බලාපොරොත්තු වෙන්න එපා. ඒවා ඔක්කොම පොඩි මිනිහට විතරයි.
    (මම නිතිය ගැන දන්නේ නැ මට හිතෙන හැටි තමා ඔය කිව්වේ)
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ce65QBo.jpg

    වැරැද්දට දඩුවම් හම්බුනා දෙන්නටම :yes:

    එත් බන් දුමින්දව තවම එල්ලලා නැහැ නේ .බලපන්කො ඕක නිදහස් වෙන් හැටි දෙවැනි එපිසෝඩ් එකේදී .:rofl::sorry:

    ඕක පොඩි මස්කට්ටක් කස්ටියට චන්දෙට චූන් වෙන්න :rofl:

    නළුවෙක් නොවේ මොලයක්ලුනේ
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    මරුසිරා;20652883 said:
    එත් බන් දුමින්දව තවම එල්ලලා නැහැ නේ .බලපන්කො ඕක නිදහස් වෙන් හැටි දෙවැනි එපිසෝඩ් එකේදී .:rofl::sorry:

    ඕක පොඩි මස්කට්ටක් කස්ටියට චන්දෙට චූන් වෙන්න :rofl:

    නළුවෙක් නොවේ මොලයක්ලුනේ

    :D:D ඔව් බන් ඒක ඇත්ත :yes:
    පොරගෙ සල්ලි වලින් කරන්න වැඩකුත් එපැයි :D
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඔතන මචන් තීන්දුව ලැබෙන්නෙ කට උත්තර සහ ශාක්ශි මත...ඒක වෙන්නෙ මෙහෙමයි....භාරතත් දුමින්දත් දෙන්නම වෙඩි තියා ගන්නවා නේ මොකද ඒක තුවාල කාරයො දෙපැත්තෙම ඉන්නවා...මෙතනදි වැඩි බලපෑම උනේ භාරතගෙ පැත්තට නිසා ( මොකද 5 ක් මැරුනා ) පලවෙනි අවාසිය එන්නෙ දුමින්දගෙ පැත්තට.....අනික භාරතගෙ ඩ්‍රයිවර ශාක්ෂි දීලා තියෙනවා දුමින්ද පිස්තෝලයක් අරන් ලඟට ඇවිල්ලා භාරතට කම්මුල් පාරක් ගැහුවා සහ භාරත ඇදන් වැටුනට පස්සෙ " මූට වෙඩි තියලා මරලා දාපන් කියලා කිව්වා කියලා...සහ ආයෙත් ඩ්‍රයිවර් කට උත්තර දෙනවා භාරතගෙ කකුලට වෙඩි තිබ්බා කියන එක...එතකොට කට උත්තරයක නිවැරදි භාවය තීරනය වෙන්නෙ ශාක්ෂි මත...භාරතට වෙඩි තියලාත් තියෙනවා වේ තියලාත් තියෙනවා මරලත් තියෙනවා කකුලටත් වෙඩි තියලා තියෙනවා.....එතකොට ශාක්ෂි තහවුරුයි කට උත්තරය බලාත්මකයි..අනෙක් කාරනේ තමා දුමින්ද පාර්ශ්වයට වෙඩි තියපු එක සැලකිල්ලට අරන් තියෙන්නෙ ආත්මාරක්ෂාව වෙනුවෙන් වෙඩි තිබ්බා කියන එක...මොකද භාරත පාර්ශ්වයේ 4ක් මැරෙන කොට දුමින්ද පාර්ශ්වයේ කවුරුත් මැරුනේ නෑ ( මම වැරදි නම් නිවැරදි කරන්න ) එතකොට මරනයේ චේතනාව ඇවිල්ලා තියෙන්නෙ දුමින්ද පාර්ශ්වයට සහ මැරුනේ භාරත පාර්ශ්වය නිසා නැවතත් දුමින්ද පාර්ශ්වයට චෝදනා එල්ල වෙනවා....දුමින්ද පාර්ශ්වය ට එල්ල වුන අනෙක් චෝද්නාව තමා අයුතු ජන රාශිය කියන චෝදනාව..නමුත් මැතිවරණ නීතිය යටතේ දුමින්දට අයුතු ජනරාශියෙන් වැරදි කරුවන් එල්ල වෙන්නෙ නෑ....ඔතනදි දුමින්දට මරණීය දන්ඩනය නියම උනේ ඩ්‍රයිවර්ගෙ කට උත්තරය අනුවත් කන්ඩායම මෙහයවීම කියන චෝදනාව යටතේත්....එතකොට දුමින්ද ඇතුලු පිරිවර නිදොස් කොට නිදහස් කරන්න කියන්නෙ කොහොමද ? 4 දෙනෙක් ඝාතනය උන තැනක කොහොමද නිදොස් කොය්ට නිදහස් කරන්නෙ..? නීතිමය පැත්තෙන් නෙවෙයි සාමාන්‍ය දැනුමෙන් ගත්තොත් කොහොමද නිදහස් වෙන්නෙ ? එතන එක් විනුසුරු වරියක් කියලා ඇත්තෙ නිදොස් කොට නිදහස් කරන්න කියන එක වෙන්න බෑ.....දුමින්ද අනුබල දුන්නට දුමින්ද වෙඩි තිබ්බෙ නෑ කියලා ශාක්ෂි තිබිලත් තියෙනවා...මම නම් හිතන්නෙ දුමින්ද නිදහස් කල යුතුයි කියන මතය එන්න ඇත්තෙ එහෙම...නමුත් අනුබල දීම සහ කණ්ඩායම් මෙහෙයවීම කියන භාරතගෙ ඩ්‍රයිවර් ගෙ කට උත්තරේට අනුව දුමින්ද වැරදි කාරයෙක් වෙනවා....ඒක නවත්තන්න බෑ
     
    • Like
    Reactions: LazyLizard

    ඕක මෙහෙම වෙන්න බැරිද, මුන් දෙගොල්ලෝ වෙඩි තියාගන්නේ මුලින්ම භාරතගේ පැත්තෙන් ගේම ඇදපු නිසා නමුත් හොද shooter කෙනෙක් දුමියගේ පැත්තේ ඉදලා තියල දැම්ම ආත්මාරක්ෂාවට,
    Driver බේරුනා මොකද ඉතින් පොරට බොරුවක් කියන්න පුළුවන් නෙහ් වෙච්ච සිද්දිය දැකල එක උන්ගේ වාසියට හරවල :rolleyes:
     
    gepa

    Well-known member
  • මෙතනදි දුමුන්දා ඇපීල් එකක දැම්මත් ආයෙත් නිදහස් වෙන්න තියන සමභාවිතාව අඩුයි.පලවෙනි කාරනේ විනිසුරුවන් තුන් දෙනෙක් ගේ තීන්දුවක් ආපස්සට හැරෙන ප්‍රවනතාව අඩුයි.මීලඟට නඩුව ආයෙත් අහන්නේ නෑ.විනිසුරු වරු 5 දෙනාත් මහ අධිකරනෙන් වෙච්ච නඩුවමයි සලකා බලන්නේ.ඒ නඩු වාර්ථා සක්කි මයි.මේ වගේ අවස්තාවක ඇපීල් එකෙන් බේරෙන්න තියන අවසථාව අඩුයි..