බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා, නිතිය කාටත සාධාරණ වෙන්න ඕනේ, එක භාරතටත් එකයි, දුමින්දටත් එකයි. එත් ඒ කාලේ නම් නිතිය සාධාරණ උනේ දුමින්දට විතරයි, ඇයි මතක නැද්ද දුමින්දගේ ඔළුවේ ලොකු ඔපරේශන් එකක් කරලත් ඔය ලස්සනට කිසිම කැල්ලක් නැතුව ඉන්නේ, ඒ දවස් වල උසාවිය කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව දුමින්දව රට යවලා සැප ගන්න ඉඩ දුන්නේ, කෝ එදා පෙන්නපු තුවාල, ඔළුවේ ඔපරේශන් කරපු පාරක්වත් තියෙනවද ? දැන්ද උබලට නිතියේ සාධාරණත්වය මතක් වෙන්නේ. ඔළුවට ඔය වගේ ලොකු ඔපරේෂන් එකක් කරාම මනුස්සයෙකුට ගොඩ එන්න ගොඩක් අමාරුයි, දන්නේ නැත්තන් විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙන් ටිකක් අහලා බලපන්. අපිට නම් වෙනස සැපයි. උබලට කොහොමද ?