Questions නීති උපදෙසක් ඕන මචන්ලා

dineth80

Member
Mar 30, 2018
4
2
3
මේකයි කතන්දරේ...
අවුරුදු දෙකකට කලින් යාලුවෙක්ට ණයට ලක්ෂ 3ක් දුන්නා. පොඩි පොඩි හදිසි වැඩ වගේකට කියල කීප සැරේකට මේක ඉල්ලගත්තේ, මාස දෙක තුනකින් දෙන පොරොන්දුව පිට. ඒකාලේ තිබිච්ච එක එක ප්‍රශ්න හින්දා මටත් මේ සල්ලි හදිස්සි කරලා ඉල්ලගන්ඩ උවමනාවක් තිබ්බේ නැහැ. හැබැයි මේක දෙන පාටක් පේන්න තිබ්බේ නැති හින්ද මන් ගිය අවුරුද්දේ අග වගේ අහද්දී මේ අවුරුද්දේ මුල දෙන්නන් කිව්වා. මම ගිය මාසේ මතක් කරද්දීත් දෙන්නං කිව්වා මිසක් ඇත්තටම දුන්නේ නැහැ. ලගකදී ඉදන් මගේ message වලට reply ත් නෑ, call answer කරන්නෙත් නැහැ. මම දැන් යාළුකම පැත්තකින් තියල නීතිය පැත්තෙන් මොකක්හරි කරන්න බලන්නේ. මම සල්ලි දීපුවා ඔක්කොම bank transfer විදිහට කරේ. වෙන agreement එකක්වත් ලියවිල්ලක්වත් කිසිම දෙයක් නැහැ. දෙන්නන් කියල දාපු messages එහෙම තියනවා. මෙතැනදි කරන්ඩ පුළුවන් මොකක්ද?
 

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    police entry ekak dana eka thamai neda mulinma karanna wenne. itpasse samatha mandale eth bari nam usawi
     
    • Like
    Reactions: dineth80

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    Hoda Wade thota yaluwonta denawata. Ena lawyeryath salli aran panapan, sadu sadu
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,891
    21,135
    113
    ubata oopu karanna baha
    agreement ekak naha
    apayata mukuth naha
    oya salli ganna baha
    kisitaka apa nathiwa salli ganudenu karanna epa
    aduma loan ekata wath sign karanna epa
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    එහෙමත් එකෙක් තමයි බං දෙන්නේ මමත් හොඳටම කෙලෝ ගෙන ඉන්නේ
     
    • Like
    Reactions: eksudda

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    සිංහලුන්ගේ ජාන වලින් ආපු දෙයක් , ණය ගන්න එක / ණය ගෙවන්නේ නැහැ

    මම නම් හොදම යාලුවෙක්ට , දන්නා එකෙක්ට දෙනවා , ඒ දෙන්නෙත් පොර බලලා . ලංකාවේ අඩු කුලේ උන් එක්ක ගනුදෙනු කලොත් උබට වෙච්ච එක තමයි. ලංකාවේ කාලකන්නි දියුණුවත් වෙන්නේ නැත්තේ , උන්ගේ ජරා ගති ගුණ නිසා.
     
    • Like
    Reactions: bladeable

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    Usawiyen goda daanna puluwan. Habayi waathayi. Anthimata pora agree wenava keeyak hari maaseta serayak usawiyedi denava kiyala. Ithin maasen maaseta yanna wenava. Ehema wenne eka paara porata gewanna bari nam. Okkoma gaana denna ba, lakshayak thamai denna puluwan kiyala, umba ekata agree wunoth e gaana vitharai hamba wenne. Ohoma ekak wuna ape office eke kenekta.
     
    • Like
    Reactions: dineth80

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    1 ණයට දුන්න මුදල නිවැරදිව සදහන් කරල, ගෙවීමට දිනයක් සදහන් කරල, ඒ දිනයට ගෙවන්න කියල අදාල පුද්ගලයාට register post ලිපියක් යවන්න. (පිටපත, ලියාපදින්චි කුවිතාන්සිය ලග තියගන්න )

    2 පොලීසියට පැමිණිල්ලක් දාන්න

    3 සමත මණඩලයට පැමිණිල්ලක් කරන්න

    4 වැඩේ හරිගියේ නැත්නම්, ඉහන පැමිණිලි හා ලියකියවිලි එක්ක දිසා අධිකරණයේ නඩුවක් පවරන්න
     
    • Like
    Reactions: dineth80

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    magenuth salli illagena awa issara office eke idala transfer una kipadenekma..
    man e welawata mage aga higa kam kiyala yantham beruna