මේකයි කතන්දරේ...
අවුරුදු දෙකකට කලින් යාලුවෙක්ට ණයට ලක්ෂ 3ක් දුන්නා. පොඩි පොඩි හදිසි වැඩ වගේකට කියල කීප සැරේකට මේක ඉල්ලගත්තේ, මාස දෙක තුනකින් දෙන පොරොන්දුව පිට. ඒකාලේ තිබිච්ච එක එක ප්රශ්න හින්දා මටත් මේ සල්ලි හදිස්සි කරලා ඉල්ලගන්ඩ උවමනාවක් තිබ්බේ නැහැ. හැබැයි මේක දෙන පාටක් පේන්න තිබ්බේ නැති හින්ද මන් ගිය අවුරුද්දේ අග වගේ අහද්දී මේ අවුරුද්දේ මුල දෙන්නන් කිව්වා. මම ගිය මාසේ මතක් කරද්දීත් දෙන්නං කිව්වා මිසක් ඇත්තටම දුන්නේ නැහැ. ලගකදී ඉදන් මගේ message වලට reply ත් නෑ, call answer කරන්නෙත් නැහැ. මම දැන් යාළුකම පැත්තකින් තියල නීතිය පැත්තෙන් මොකක්හරි කරන්න බලන්නේ. මම සල්ලි දීපුවා ඔක්කොම bank transfer විදිහට කරේ. වෙන agreement එකක්වත් ලියවිල්ලක්වත් කිසිම දෙයක් නැහැ. දෙන්නන් කියල දාපු messages එහෙම තියනවා. මෙතැනදි කරන්ඩ පුළුවන් මොකක්ද?