අප්පෝ ඉඩම් වල නිකන් මිනිස්සුන්ට ඉන්න දුන්නම පුදුම නඩු සෙට් වෙන්නේ.......මනුස්සකම කියලවත් දැන් කාලේ එහෙම ඉඩක් දෙන්න බෑ![]()
බුක්තියකියල, මචන් වැටක් නැ. මැතක් වෙනකන් පොල් කැඩුවෙ අපි . දැන් ලෙඩේ හින්දා ගස්නැ
thank you macho........
නෑ එහෙම වැටක් කියල ඕනේ නෑ මචං..
ඒ මිනිස්සු පාවිච්චි කරා කියල පෙන්න තියෙන්නයි ඕනේ..
සරලව කියනවනං තමන්ගේ වත්ත විදිහට අතුගාල තියං හිටියත් ඇති...
ඔතන ලොකුම ප්රශ්නේ බං කාලය හුගාක්ම වැඩි..
අවුරුදු 30කටත් වැඩි නේ..
ඒ නිසා උන්ගේ පැත්තට වාසි වැඩී ඔතනදි..

නෑ එහෙම වැටක් කියල ඕනේ නෑ මචං..
ඒ මිනිස්සු පාවිච්චි කරා කියල පෙන්න තියෙන්නයි ඕනේ..
සරලව කියනවනං තමන්ගේ වත්ත විදිහට අතුගාල තියං හිටියත් ඇති...
ඔතන ලොකුම ප්රශ්නේ බං කාලය හුගාක්ම වැඩි..
අවුරුදු 30කටත් වැඩි නේ..
ඒ නිසා උන්ගේ පැත්තට වාසි වැඩී ඔතනදි..


බම්ප් මචං. මන් හිතන්නේ උබට ගෙය එක්ක ඉඩම දෙන්නවෙයි. එත් ඔක්කොම දෙන්න ඕනි නැහැ. මන් හිතන්නේ 10 විතරක් දීල බේරෙන්න් පුළුවන් වෙයි.
එත් තනුජකයා තමයි හරියටම දන්නේ
ඌ කියන විදියට මචෝ බුක්ති විදිදපු ඔක්කොම දෙන්න වෙනවා.
අඩෝ මේ උඹෙන් අහන්නම හිටියේ........දැන් ඔහොම දෙද්දී පොඩි මුදලකට සංකේතාත්මකව වගේ බදු ඔප්පුවක් ලියල දීල තිබ්බෙත් ඔය ප්රශ්න එන්නේ නෑ කියන්නේ ඇත්තද බං?![]()

මොකක් හරි ගේමක් ගහන්න බලපන්. උබලගේ ලෝයර් ගේ අතේ තමයි තියෙන්නේ
නඩු යනවට වඩා හොඳයි බන් කතා කරල විසදුමකට එන එක.ඔක නඩු කියල එනකොට උබලට ඔය පැත්තෙන් පර්චස් 40 ක් විතර ගත්තහැකි.අනික අවුරුදු ගානක් යනව නඩු තීන්දුවක් දෙන්න.උන්ට ඔය පර්චස් 20 දීලදාපන්.පර්චස් 640න් 20ක් ගියාට දැනෙන්නෙ නෑනෙ.නිකමට අහන්නෙ පර්චස් එකක් කීයක් විතර වටිනවද උබලගෙ ඉඩමෙ?



ඔව් එක හරි..
දැන් අපේ අම්මගේ තාත්තාගෙන් මට ලැබිච්ච ඉඩම් තියෙනවා ගමේ..
ඒවා බලන්නවත් අපි යන්නේ නැහැ නේ බං..
ඔක්කොම අක්කර 2 හමාරක් තියෙනවා..
මම ඒවා තුන් දෙනෙක්ට වගාවට දීල තියෙන්නේ බදු ඔප්පු තුනකින්..
වගා කරන් ඉන්නකං කාල බීල ඉන්න පුළුවන්..
ගේම ඉල්ලපු දවසට ඉතිං දොට්ට තමයි..![]()

bootha scene genalla unwa baya karapan dasa wada dipan! walatarawa ekkan palayan mannen goda dala dei ehema nathi unath ooge kotta babage suwada hodatama athi
