නීති උපදෙසක්

waligamaya

Well-known member
  • Page+1.jpg
    MVC-006S.jpg
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අප්පෝ ඉඩම් වල නිකන් මිනිස්සුන්ට ඉන්න දුන්නම පුදුම නඩු සෙට් වෙන්නේ.......මනුස්සකම කියලවත් දැන් කාලේ එහෙම ඉඩක් දෙන්න බෑ :dull:
     

    waligamaya

    Well-known member
  • අප්පෝ ඉඩම් වල නිකන් මිනිස්සුන්ට ඉන්න දුන්නම පුදුම නඩු සෙට් වෙන්නේ.......මනුස්සකම කියලවත් දැන් කාලේ එහෙම ඉඩක් දෙන්න බෑ :dull:

    මෙ මීනීස්සු අහින්සකයි. හරීම අමරැවෙන් තමයි හීටීයෙ. පොඩ්ඩක් ගොඩ එනකොට තමයි මේ ඔක්කොම. අපේ නිහතමානී කම මේගොල්ලෝ වාසියට ගන්නවා.
     

    thanujaka

    Well-known member
  • බුක්තියකියල, මචන් වැටක් නැ. මැතක් වෙනකන් පොල් කැඩුවෙ අපි . දැන් ලෙඩේ හින්දා ගස්නැ :no::dull::dull::dull:

    thank you macho........

    නෑ එහෙම වැටක් කියල ඕනේ නෑ මචං..
    ඒ මිනිස්සු පාවිච්චි කරා කියල පෙන්න තියෙන්නයි ඕනේ..
    සරලව කියනවනං තමන්ගේ වත්ත විදිහට අතුගාල තියං හිටියත් ඇති...
    ඔතන ලොකුම ප්‍රශ්නේ බං කාලය හුගාක්ම වැඩි..
    අවුරුදු 30කටත් වැඩි නේ..
    ඒ නිසා උන්ගේ පැත්තට වාසි වැඩී ඔතනදි..
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නෑ එහෙම වැටක් කියල ඕනේ නෑ මචං..
    ඒ මිනිස්සු පාවිච්චි කරා කියල පෙන්න තියෙන්නයි ඕනේ..
    සරලව කියනවනං තමන්ගේ වත්ත විදිහට අතුගාල තියං හිටියත් ඇති...
    ඔතන ලොකුම ප්‍රශ්නේ බං කාලය හුගාක්ම වැඩි..
    අවුරුදු 30කටත් වැඩි නේ..
    ඒ නිසා උන්ගේ පැත්තට වාසි වැඩී ඔතනදි..

    අඩෝ මේ උඹෙන් අහන්නම හිටියේ........දැන් ඔහොම දෙද්දී පොඩි මුදලකට සංකේතාත්මකව වගේ බදු ඔප්පුවක් ලියල දීල තිබ්බෙත් ඔය ප්‍රශ්න එන්නේ නෑ කියන්නේ ඇත්තද බං?:confused:
     

    waligamaya

    Well-known member
  • නෑ එහෙම වැටක් කියල ඕනේ නෑ මචං..
    ඒ මිනිස්සු පාවිච්චි කරා කියල පෙන්න තියෙන්නයි ඕනේ..
    සරලව කියනවනං තමන්ගේ වත්ත විදිහට අතුගාල තියං හිටියත් ඇති...
    ඔතන ලොකුම ප්‍රශ්නේ බං කාලය හුගාක්ම වැඩි..
    අවුරුදු 30කටත් වැඩි නේ..
    ඒ නිසා උන්ගේ පැත්තට වාසි වැඩී ඔතනදි..
    :dull::dull:

    මෙමගුලක් නිසා නිදහසේ වැදාගත් විදියට ජිඉවත්වෙන්න නැ
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බම්ප් මචං. මන් හිතන්නේ උබට ගෙය එක්ක ඉඩම දෙන්නවෙයි. එත් ඔක්කොම දෙන්න ඕනි නැහැ. මන් හිතන්නේ 10 විතරක් දීල බේරෙන්න් පුළුවන් වෙයි.
    එත් තනුජකයා තමයි හරියටම දන්නේ
     

    waligamaya

    Well-known member
  • බම්ප් මචං. මන් හිතන්නේ උබට ගෙය එක්ක ඉඩම දෙන්නවෙයි. එත් ඔක්කොම දෙන්න ඕනි නැහැ. මන් හිතන්නේ 10 විතරක් දීල බේරෙන්න් පුළුවන් වෙයි.
    එත් තනුජකයා තමයි හරියටම දන්නේ

    ඌ කියන විදියට මචෝ බුක්ති විදිදපු ඔක්කොම දෙන්න වෙනවා.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඌ කියන විදියට මචෝ බුක්ති විදිදපු ඔක්කොම දෙන්න වෙනවා.

    මොකක් හරි ගේමක් ගහන්න බලපන්. උබලගේ ලෝයර් ගේ අතේ තමයි තියෙන්නේ
     

    thanujaka

    Well-known member
  • අඩෝ මේ උඹෙන් අහන්නම හිටියේ........දැන් ඔහොම දෙද්දී පොඩි මුදලකට සංකේතාත්මකව වගේ බදු ඔප්පුවක් ලියල දීල තිබ්බෙත් ඔය ප්‍රශ්න එන්නේ නෑ කියන්නේ ඇත්තද බං?:confused:

    ඔව් එක හරි..
    දැන් අපේ අම්මගේ තාත්තාගෙන් මට ලැබිච්ච ඉඩම් තියෙනවා ගමේ..
    ඒවා බලන්නවත් අපි යන්නේ නැහැ නේ බං..
    ඔක්කොම අක්කර 2 හමාරක් තියෙනවා..
    මම ඒවා තුන් දෙනෙක්ට වගාවට දීල තියෙන්නේ බදු ඔප්පු තුනකින්..
    වගා කරන් ඉන්නකං කාල බීල ඉන්න පුළුවන්..
    ගේම ඉල්ලපු දවසට ඉතිං දොට්ට තමයි..:rofl:
     

    thanujaka

    Well-known member
  • මොකක් හරි ගේමක් ගහන්න බලපන්. උබලගේ ලෝයර් ගේ අතේ තමයි තියෙන්නේ

    එහෙම කරන්න පුළුවන් මචං අවුරුදු 10ක් 15ක් වගේ උනානං..
    මෙතන කාලේ ගොඩක් වැඩී මචං..
    අනික ඌ ඉල්ලන 20 දෙන්න අකැමති වෙනවනං නඩු කියන්නම වෙනවා..
    මම මූට කිව්වේ කතාබහ කරලා උන්ව 15ක් දෙන්න ශේප් කරගන්න කියල එක තමයි හොදම දේ..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නඩු යනවට වඩා හොඳයි බන් කතා කරල විසදුමකට එන එක.ඔක නඩු කියල එනකොට උබලට ඔය පැත්තෙන් පර්චස් 40 ක් විතර ගත්තහැකි.අනික අවුරුදු ගානක් යනව නඩු තීන්දුවක් දෙන්න.උන්ට ඔය පර්චස් 20 දීලදාපන්.පර්චස් 640න් 20ක් ගියාට දැනෙන්නෙ නෑනෙ.නිකමට අහන්නෙ පර්චස් එකක් කීයක් විතර වටිනවද උබලගෙ ඉඩමෙ?
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    bootha scene genalla unwa baya karapan dasa wada dipan! walatarawa ekkan palayan mannen goda dala dei ehema nathi unath ooge kotta babage suwada hodatama athi
     

    waligamaya

    Well-known member
  • නඩු යනවට වඩා හොඳයි බන් කතා කරල විසදුමකට එන එක.ඔක නඩු කියල එනකොට උබලට ඔය පැත්තෙන් පර්චස් 40 ක් විතර ගත්තහැකි.අනික අවුරුදු ගානක් යනව නඩු තීන්දුවක් දෙන්න.උන්ට ඔය පර්චස් 20 දීලදාපන්.පර්චස් 640න් 20ක් ගියාට දැනෙන්නෙ නෑනෙ.නිකමට අහන්නෙ පර්චස් එකක් කීයක් විතර වටිනවද උබලගෙ ඉඩමෙ?

    near galle road at weligama.:frown::dull::dull:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් එක හරි..
    දැන් අපේ අම්මගේ තාත්තාගෙන් මට ලැබිච්ච ඉඩම් තියෙනවා ගමේ..
    ඒවා බලන්නවත් අපි යන්නේ නැහැ නේ බං..
    ඔක්කොම අක්කර 2 හමාරක් තියෙනවා..
    මම ඒවා තුන් දෙනෙක්ට වගාවට දීල තියෙන්නේ බදු ඔප්පු තුනකින්..
    වගා කරන් ඉන්නකං කාල බීල ඉන්න පුළුවන්..
    ගේම ඉල්ලපු දවසට ඉතිං දොට්ට තමයි..:rofl:

    ස්තුතියි මචං පැහැදිලි කරාට :D
    බදු ඔප්පු කල් ඉකුත්වෙලා තිබ්බත් ඔය වාසිය තියනවද?
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    උඹලෑ ආච්චිගෙන් මමත් පොඩියට ඉඩම් කෑල්ලක් ඉල්ලන් පැලක් අටවන් හිටියනම්..:(