නීතීය අකුරට

Dark9t

Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    යාපනේ වල අර Tamil කෙල්ලගේ murder case එකේ හත් දෙනෙක්ට මරණ ඳඩුවම දීලා නේ? බලපන්කෝ එක ලස්සනට නඩු අහලා ඔක්කොම කරලා වන්දි ගෙවලා මරණ ඳඩුවම් දීලා ලස්සනට නීතිය ක්‍රියාත්මක කරපු හැටි. (හැබැයි සුලු ජාතීන්ට විතරයි)

    උඹලට මතකද ඇඹිලිපිටියේ කොල්ලෙක්ව asp කෙනෙක් දෙවෙනි තට්ටුවෙන් පහලට තල්ලු කරලා මැරුවා. Wife pregnant වෙලා හිටියේ ඒ කොල්ලා මැරෙනකොට. ඇසින් දුටු සාක්ෂි තිබිලත් මොකද උනේ. බොරුවට ටික කාලයක් හිරේ දාලා ආයි නිදහස් කලා.

    පාඨලීගේ වාහනේට කොල්ලෙක් යට උනා. Drive කලේ ඌ නෙමේ කියලා driverව හිරේට දැම්මා. ඇසින් දුටු සාක්ෂි තිබ්බා. උන් එක්ක ආපු යාලුවෝ පොලිසියට ගියාම එක ලියාගත්තෙ නෑ. වල මේවා ගියා. මිනිස්සු දැක්ක මේ කතා. කෝ නීතිය?

    පොඩි මිනිහාව තලන එක තමා පෙන්නන්නම බැරි.

    සිංහලයටම තමා අරින්නේ. උන්ගේ වැරැද්ද නෙමේ වැරැද්ද අපේ. ඡන්දයක් ආවම අපේ එවුන් දෙපැත්තට බෙදිලා මරාගන්නවා.

    දෙමළ එවුන් සම්බන්ධන් ඉන්නවා. බලපන් මුස්ලිම් එවුන්ට හකීම් ඉන්නවා. සිංහලයාගේ පැත්තට කවුද ඉන්න හරිහමන් නායකයා?

    මුස්ලිම් එවුන් නිසාවත් වෙන රෙද්දක් නිසාවත් නෙමේ සිංහලයට කෙල වෙලා තියෙන්නේ හරිහමන් ප්‍රතිපතියක් නැති නිසා. දන්නවා මේක නිසයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා. නමුත් කරන එකෙක් නෑ. මොන විදිහකින් වත් ගොඩ ඒමක් නෑ සෑහෙන්න කාලයකට. සල්ලි තියෙන එකා කොහොමහරි ගේම ගහනවා. නැති එකාට දුකම තමයි.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    සුළු ජාතීන්ට විශේශ වරප්‍රසාද තියෙනව තමයි. ඒක වරදක්. ඒත් බොරුවට නැති ප්‍රශ්ණ අවුස්සන්න එපා බන්. අපේ මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලට යුක්තිය ඉටු නොවී තිබිලම නෑ. මේ රට හෙල්ලුන ඝාතන, දූශන, පැහැර ගිනීම් විපත් ඕන තරම් වෙලා තියෙනවා. ඒකට ජාති ආගම් කුල මල බේදයක් තිබිලා නෑ. එහෙම විපත් වලදි ජාති ආගම් කුල මල සේරම අමතක කරලා හැමෝම කම්පා වෙලා තියෙනවා. මෑතකදි උන සිදුවීම් කිව්වොත් සේයා විද්‍යා රිසානා හොඳ උදාහරන. දේශපාළුවො කොහෙත් එකයි. විජයකලා විද්‍යාව මරපු උන්ව බේරගන්න හැදුවා. ඒත් නීතියෙන් ඳඩුවම් දුන්නා. නීතිය අම්බානකට නැවෙන දෙයක්නෙ. ඇත්ත උනත් සාක්ෂි නැත්නම් ඳඩුවම් නෑ. ඒඑස්පී ගේ උනේ ඒ කොල්ලා පැනලා දුවන්න හදපු කතාවක් කිව්වා. මම මේ අපේ පොලීසියෙ හොඳ උන් ඉන්නවා කියනව නෙවේ. චම්පිකයගෙ කේස් එකේ ඌ ද ඩ්‍රයිවර් ඌ නෙවෙයිද කියන්න මම දන්නෙ නෑ. කොල්ල පැද්ද බයික් එක 1000සී සීලුනෙ. ඕවාට අවසරත් නෑ. එහෙම උනාම නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නෑ. එහෙම තියෙන කේස් පෙන්නලා සිංහලයට යුක්තිය නෑ කියනව නම් ඒක වැරදි කතාවක්.
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Yako policiyata kelinna apu ekekwa marapu ekai, School girl kenekwa rape karala marapu ekai samanada?

    Mahinda ge kale kee denekwa meruwada? Welikada 27 meruwa ekama dawase ra. Nam katha kara kara wedi thibbe. 1 Nadu wak demmada?

    Enawa methana Jathiwade awusala Mahindata chanda ekathu karanna
    :lol:
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සුළු ජාතීන්ට විශේශ වරප්‍රසාද තියෙනව තමයි. ඒක වරදක්. ඒත් බොරුවට නැති ප්‍රශ්ණ අවුස්සන්න එපා බන්. අපේ මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලට යුක්තිය ඉටු නොවී තිබිලම නෑ. මේ රට හෙල්ලුන ඝාතන, දූශන, පැහැර ගිනීම් විපත් ඕන තරම් වෙලා තියෙනවා. ඒකට ජාති ආගම් කුල මල බේදයක් තිබිලා නෑ. එහෙම විපත් වලදි ජාති ආගම් කුල මල සේරම අමතක කරලා හැමෝම කම්පා වෙලා තියෙනවා. මෑතකදි උන සිදුවීම් කිව්වොත් සේයා විද්‍යා රිසානා හොඳ උදාහරන. දේශපාළුවො කොහෙත් එකයි. විජයකලා විද්‍යාව මරපු උන්ව බේරගන්න හැදුවා. ඒත් නීතියෙන් ඳඩුවම් දුන්නා. නීතිය අම්බානකට නැවෙන දෙයක්නෙ. ඇත්ත උනත් සාක්ෂි නැත්නම් ඳඩුවම් නෑ. ඒඑස්පී ගේ උනේ ඒ කොල්ලා පැනලා දුවන්න හදපු කතාවක් කිව්වා. මම මේ අපේ පොලීසියෙ හොඳ උන් ඉන්නවා කියනව නෙවේ. චම්පිකයගෙ කේස් එකේ ඌ ද ඩ්‍රයිවර් ඌ නෙවෙයිද කියන්න මම දන්නෙ නෑ. කොල්ල පැද්ද බයික් එක 1000සී සීලුනෙ. ඕවාට අවසරත් නෑ. එහෙම උනාම නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නෑ. එහෙම තියෙන කේස් පෙන්නලා සිංහලයට යුක්තිය නෑ කියනව නම් ඒක වැරදි කතාවක්.

    සුලු ජාතීන්ට විතරයි බොල නීතිය වැඩකරන්නෙ

    බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය කර පෙම්වතියට අතවර කිරීම සිද්ධිය

    Friday, අප්‍රේල් 7, 2017 - 01:00

    මහාධිකරණ තීන්දුවට එරෙහි පෙත්සම සලකා බැලීම සැප්. 2දා

    තංගල්ල 'ද නේචර්' හෝටල‍යේදී බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය කර ඔහුගේ පෙම්වතියට අතවර කිරීමේ සිද්ධියට අදාළ නඩු තීන්දුව මඟින් වරදකරුවන් කරන ලද තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන්ට විසි වසරක දඬුවම් නියම කළ මහාධිකරණ තීන්දුවට එරෙහිව නීතිපතිවරයා සහ එම විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් දෙක සලකා බැලීම ලබන සැප්තැම්බර් මස 15වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය ඊයේ (6) තීරණය කෙළේය.

    දීපාලි විජේසුන්දර සහ ලලිත් ජයසුරිය යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවෙහි මෙම පෙත්සම් කැඳවූ අවස්ථාවේදී මේ බව තීරණය කරන ලදී.

    තංගල්ල 'ද නේචර්' හෝටලයේදී බ්‍රිතානය ජාතික 'කුරාම් ෂෙයික්' නමැත්තා ඝාතනය කර ඔහුගේ පෙම්වතිය වූ රුසියානු ජාතික වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රා නැමැත්තියට අතවර කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් හයදෙනකුට එරෙහිව චෝදනා 17ක් යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවෙහි නඩු පවරා තිබිණි.

    නීති විරෝධී ගිනි අවියක් ළඟ තබා ගැනීම, අයුතු ජනරාශිය, මිනීමැරීම, ස්ත්‍රී දූෂණය ඇතුළු චෝදනා ‍එම චෝදනා වලට අයත් විය.

    එම නඩුව විභාග කළ කොළඹ මහාධිකරණය 2014 ජුලි මස 1 වැනිදා සිය තීන්දුව ප්‍රකාශ කරමින් විත්තිකරුවන් දෙදෙනකු චෝදනාවලින් නිදහස් කළ අතර විත්තිකරුවන් හතරදෙනකු වැරැදිකරුවන් බවට තීරණය කෙළේය. ඒ අනුව තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ, උඩුවේගෙදර සම්පත් දේශප්‍රිය, ප්‍රගීත් චතුරංග, ළහිරු කැළුම් යන සිව්දෙනාට විසි වසරක සිරදඬුවම් ද රුපියල් අසූ දහසක දඩ මුදලක්ද මහාධිකරණය විසින් නියම කරන ලදී. ‍එම නඩු තීන්දුවට එරෙහිව නීතිපතිවරයා සහ විත්තිකරුවන් විසින් වෙන් වෙන්ව අභියාචන පෙත්සම් ගොනු කළ අතර විත්තිකරුවන්ට නියම කළ සිරදඬුවම් වෙනුවට මරණ දඬුවම නියම කරන ලෙස නීතිපතිවරයා සිය පෙත්සම මඟින් ඉල්ලා තිබේ.

    එම මහාධිකරණ තීන්දුව බලරහිත කර තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස විත්තිකරුවන් ඉල්ලා තිබේ.

    ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා සහ නීතිඥ දර්ශන කුරුප්පු මහතා විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

    tangall.jpg
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    සුළු ජාතීන්ට විශේශ වරප්‍රසාද තියෙනව තමයි. ඒක වරදක්. ඒත් බොරුවට නැති ප්‍රශ්ණ අවුස්සන්න එපා බන්. අපේ මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලට යුක්තිය ඉටු නොවී තිබිලම නෑ. මේ රට හෙල්ලුන ඝාතන, දූශන, පැහැර ගිනීම් විපත් ඕන තරම් වෙලා තියෙනවා. ඒකට ජාති ආගම් කුල මල බේදයක් තිබිලා නෑ. එහෙම විපත් වලදි ජාති ආගම් කුල මල සේරම අමතක කරලා හැමෝම කම්පා වෙලා තියෙනවා. මෑතකදි උන සිදුවීම් කිව්වොත් සේයා විද්‍යා රිසානා හොඳ උදාහරන. දේශපාළුවො කොහෙත් එකයි. විජයකලා විද්‍යාව මරපු උන්ව බේරගන්න හැදුවා. ඒත් නීතියෙන් ඳඩුවම් දුන්නා. නීතිය අම්බානකට නැවෙන දෙයක්නෙ. ඇත්ත උනත් සාක්ෂි නැත්නම් ඳඩුවම් නෑ. ඒඑස්පී ගේ උනේ ඒ කොල්ලා පැනලා දුවන්න හදපු කතාවක් කිව්වා. මම මේ අපේ පොලීසියෙ හොඳ උන් ඉන්නවා කියනව නෙවේ. චම්පිකයගෙ කේස් එකේ ඌ ද ඩ්‍රයිවර් ඌ නෙවෙයිද කියන්න මම දන්නෙ නෑ. කොල්ල පැද්ද බයික් එක 1000සී සීලුනෙ. ඕවාට අවසරත් නෑ. එහෙම උනාම නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නෑ. එහෙම තියෙන කේස් පෙන්නලා සිංහලයට යුක්තිය නෑ කියනව නම් ඒක වැරදි කතාවක්.

    ඔය වගේ ඒවාට සාක්ෂි දීමට ගොඩක් වෙලාවට සාමන්‍ය පුද්ගලයින් ඉදිරිපත් වන්නේ ත් නෑ හේතුව මරණ තර්ජන මිනිස්සු හිතන්නේ මැරුණ එකා ඉවරයි අපි ජිවත් වෙන්න ඕනේ කියලා