යාපනේ වල අර Tamil කෙල්ලගේ murder case එකේ හත් දෙනෙක්ට මරණ ඳඩුවම දීලා නේ? බලපන්කෝ එක ලස්සනට නඩු අහලා ඔක්කොම කරලා වන්දි ගෙවලා මරණ ඳඩුවම් දීලා ලස්සනට නීතිය ක්‍රියාත්මක කරපු හැටි. (හැබැයි සුලු ජාතීන්ට විතරයි)
උඹලට මතකද ඇඹිලිපිටියේ කොල්ලෙක්ව asp කෙනෙක් දෙවෙනි තට්ටුවෙන් පහලට තල්ලු කරලා මැරුවා. Wife pregnant වෙලා හිටියේ ඒ කොල්ලා මැරෙනකොට. ඇසින් දුටු සාක්ෂි තිබිලත් මොකද උනේ. බොරුවට ටික කාලයක් හිරේ දාලා ආයි නිදහස් කලා.
පාඨලීගේ වාහනේට කොල්ලෙක් යට උනා. Drive කලේ ඌ නෙමේ කියලා driverව හිරේට දැම්මා. ඇසින් දුටු සාක්ෂි තිබ්බා. උන් එක්ක ආපු යාලුවෝ පොලිසියට ගියාම එක ලියාගත්තෙ නෑ. වල මේවා ගියා. මිනිස්සු දැක්ක මේ කතා. කෝ නීතිය?
පොඩි මිනිහාව තලන එක තමා පෙන්නන්නම බැරි.
සිංහලයටම තමා අරින්නේ. උන්ගේ වැරැද්ද නෙමේ වැරැද්ද අපේ. ඡන්දයක් ආවම අපේ එවුන් දෙපැත්තට බෙදිලා මරාගන්නවා.
දෙමළ එවුන් සම්බන්ධන් ඉන්නවා. බලපන් මුස්ලිම් එවුන්ට හකීම් ඉන්නවා. සිංහලයාගේ පැත්තට කවුද ඉන්න හරිහමන් නායකයා?
මුස්ලිම් එවුන් නිසාවත් වෙන රෙද්දක් නිසාවත් නෙමේ සිංහලයට කෙල වෙලා තියෙන්නේ හරිහමන් ප්‍රතිපතියක් නැති නිසා. දන්නවා මේක නිසයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා. නමුත් කරන එකෙක් නෑ. මොන විදිහකින් වත් ගොඩ ඒමක් නෑ සෑහෙන්න කාලයකට. සල්ලි තියෙන එකා කොහොමහරි ගේම ගහනවා. නැති එකාට දුකම තමයි.