නීතී උපදෙසක් ඔනේ..

sinboy

Member
Apr 21, 2015
1
0
0
නීතී උපදෙසක් ඔනේ..

මල්ලිලා, අයියලා.. අද හවස කුරුනැගලදි මගේ අතින් බයික් එකක ගිය කොල්ලෙක් හැප්පුනා. මම බය වෙච්ච පාර කෙලින්ම ගෙදර ආවා.. මම දැන් මොකද කරන්න ඔනේ..
 
Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
ඔහොමම හිටපන්, දැන් පොලිස් මාමිල ලග එනව ඇති. එක්කන්ම යයි. උබ යන්න ඔනි නැ
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ආතල් කාරයො ගොඩයි.. නන්ගි නානවා දැකපු උන්, පාරේ වාහන වලින් යට කරපු උන්. :(:(
 
Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Happichcha ekata thuwala nam.. policeyata ube number ekath ekka complain karala nam.. Apath Nee.. :no::no::no:

    Ohoma karanna epa ban... :no::no:Waradak una nam puluwan tharam eka hada ganna balapan..:confused::confused::confused:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Happichcha ekata thuwala nam.. policeyata ube number ekath ekka complain karala nam.. Apath Nee.. :no::no::no:

    Ohoma karanna epa ban... :no::no:Waradak una nam puluwan tharam eka hada ganna balapan..:confused::confused::confused:

    ubata nam oluwe idan pissu ban. me athal thread walata serious reply danna ubata sirawatama pissu. Bike eke minihek happala panala apu ekek EK awilla thread danawada ban :shocked::shocked: :lol::lol::lol:
     
    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    අත්දැකීමෙන් කියන්නේ දැන්මම ගිහින් බාර වෙයන් .... හැප්පුන එකා මැරුනොත් උබ ඉවරය් නැත්තන්... ඒ වෙලාවේ මිනිස්සු ගහයි කියල බයහිතුන නිසා නැවැත්තුවේ නැහැ කියන්න............ අත්දෙකිමෙන් කියන්නේ මචන්.........
     
    battaramulla

    Member
    Apr 17, 2015
    367
    12
    0
    Battaramulla
    අත්දැකීමෙන් කියන්නේ දැන්මම ගිහින් බාර වෙයන් .... හැප්පුන එකා මැරුනොත් උබ ඉවරය් නැත්තන්... ඒ වෙලාවේ මිනිස්සු ගහයි කියල බයහිතුන නිසා නැවැත්තුවේ නැහැ කියන්න............ අත්දෙකිමෙන් කියන්නේ මචන්.........

    මාත් හිතන්නේ මේ වෙලාවේ කරන්න තියෙන හොදම දේ මේකයි. හැප්පිච්ච එක්ක එකාගේ තත්වය අනුව ඔයාට සහනයක් ගන්න පුලුවන්වෙයි.:yes: