නීරෝගි පුද්ගලයෙකුට ඔක්සිජන් දුන්නොත්

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    Normally, You do not inhale pure Oxygn from the environment . Oxygen availability is just 21℅ percent in air. So think about inhaling 100℅ oxygen, I think it will get overdoesed

    Kimidum karayo unath ee tanks wala pure oxygen aran yanne na. Its just the normal air but compressed. (My father is a commercial diver) :)
     
    Last edited:

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    Ay bn me lagadi India wala oxygen leak ekak wela minissu marune.
    ඔක්සිජන් විෂ වෙලාද ඕසෝන් විෂ වෙලාද දන්න තරමින් ඕසෝන් වලටනම් මිනිස්සු මැරෙනවා
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,138
    3
    118,874
    113
    Gampaha
    pure oxygen ලෙඩ්ඩුන්ට දෙන්නෙත් නැ
    ලෙඩෙක්ට දෙන අනුපාතය දුන්නා කියලා නිරෝගී කෙනෙකුට මොකුත් වෙන් නැ ඔය ඈලි මෑලි ගතිය එහෙම නැති වෙනවා කියලා තමා කියන්නේ.
    pure oxygen දුන්නොත් අභියන්තර ඉන්ද්‍රියන්ට හානි වෙනවා.
    වතුර හරහා බබල් කරල දෙන්නෙ ඒකද?
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    වතුර හරහා බබල් කරල දෙන්නෙ ඒකද?
    සාමන්‍ය වායුගෝලීය අනුපාතයක් තියේනෙ ඒක වැඩි උනත් කේස් අඩු උනත් කේස් ඒ හින්දා නියම අනුපාතෙට මිශ්‍ර කරලා දෙනවා ඇත්තෙ
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    නීරෝගි පුද්ගලයෙකුට ඔක්සිජන් දුන්නොත් (covid ලෙඩෙක්ට දෙන concentration එකෙන්)
    ඔහුගේ ඉන්ද්‍රීයවල ක්‍රියාකරිත්වය වැඩිවෙලා බ්ලාස්ට් වෙනවද සින්හලු. ඒකත් හරියට turbo charger එකක් එන්ජිමකට ගැහුවා වගේද්?
    e uba wenna athi. ona gana aragana anithwa human cell walin pita karanwa.
     
    • Like
    Reactions: windows_ubuntu

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඕක සිම්පල් නේ. ඔක්සිජන් වැඩි වෙනවා කියන්නේ අපි හුස්ම ගන්න වාර ගණන අඩු වෙනවා. හයි ෆලෝ නම් තවත් අඩු වෙනව
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,868
    8
    35,471
    113
    නීරෝගි පුද්ගලයෙකුට ඔක්සිජන් දුන්නොත් (covid ලෙඩෙක්ට දෙන concentration එකෙන්)
    ඔහුගේ ඉන්ද්‍රීයවල ක්‍රියාකරිත්වය වැඩිවෙලා බ්ලාස්ට් වෙනවද සින්හලු. ඒකත් හරියට turbo charger එකක් එන්ජිමකට ගැහුවා වගේද්?
    The brief answer is that you can take supplemental oxygen. There's recreational oxygen therapy too. But if you overdo, then Oxygen Toxicity results. The alveoli in your lungs (air sacs) get filled with fluid and lung collapse might occur. That's why patients under oxygen are monitored.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113

    Central and Peripheral Chemoreceptors

    The central chemo receptors monitor carbon dioxide levels in the body. When those carbon dioxide levels are high a signal is sent to speed up the drive to breathe to blow off the excess carbon dioxide. So the levels of carbon dioxide dictate how fast we will breathe.

    The peripheral chemo receptors are sensitive to the levels of oxygen in the body. They will send a signal to breathe when the partial pressure of oxygen begins to fall. This is referred to as the hypoxic drive but this drive has a much more minor role in breathing.



    So increased oxygen slows down respiration right?……

    COPD patients tend to have chronically elevated levels of carbon dioxide due to the nature of their illness. The theory goes then that because of this chronically elevated level of carbon dioxide in the chemo receptors become tolerant of these high levels and therefore the carbon dioxide ceases to be that person’s drive to breathe. What therefore drives them to breathe is the hypoxic drive, or the lower levels of oxygen.

    The hypoxic drive theory then goes on to say that if you give these patients too much oxygen you blunt their hypoxic drive. As their chemo receptors are already tolerant of high levels of carbon dioxide, and therefore they have also lost that drive, their respirations will begin to slow causing a further rise in carbon dioxide levels, and a consequent acidosis.

    Aubier and colleagues demonstrated that reduction in respiratory drive is not a major contributor to oxygen induced hypercapnia in patients with acute exacerbation of COPD.

    ….NO…its more likely the Haldane effect…..

    The Haldane effect describes the property of haemoglobin in the blood whereby the deoxygenation of the blood will increase its ability to carry carbon dioxide. Conversely oxygenated blood has a reduced capacity for carbon dioxide.

    So if you increase oxygen in the blood by giving them supplemental oxygen then via the Haldane effect carbon dioxide molecules will be displaced in favour of the oxygen.

    This then causes an increase of carbon dioxide in the blood or a rising PaCO2. This rise in carbon dioxide is normally excreted through increased minute ventilation however those with chronic COPD cannot increase their minute ventilation.

    In the Aubier study above the Haldane effect accounted for 25% of the increase in PaCO2
     
    • Like
    Reactions: UKKU PUTHA and NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    The brief answer is that you can take supplemental oxygen. There's recreational oxygen therapy too. But if you overdo, then Oxygen Toxicity results. The alveoli in your lungs (air sacs) get filled with fluid and lung collapse might occur. That's why patients under oxygen are monitored.
    if we exposed too long neda
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    721
    2,074
    93
    33
    ඔක්සිජන් therapy කියලා කොරෝනා හෝ ඕනෑම ඔක්සිජන් ඌණතා තත්ත්වයකදී කරන්නේ කාමරයේ (වායුගෝලීය) ඔක්සිජන් ප්‍රතිශතයට (21%) වඩා වැඩි ප්‍රතිශතයක් රෝගියාට දෙන එක. ඒ වුනාට එක ලෙවල් එකකදී ඔක්සිජන් විෂ වෙනවා. විශේෂයෙන් වැඩි පීඩනයකින් ඔක්සිජන් වැඩි ප්‍රතිශතයක් දෙනකොට සහ ඔක්සිජන් ගොඩක් වෙලා දෙනවා නම්. කොටින්ම අපිට කියන්නෙ ඔක්සිජන් කියන්නෙ තවත් එක් ඖෂධයක් බවත් අනික් ඕනෑම ඖෂධයක් වගේ ඔක්සිජන් වලත් අතුරුඵල තියෙනවා කියලත්. විෂ වෙන වෙලාව දෙන ඔක්සිජන් වල සාන්ද්‍රණය, ඔක්සිජන් ප්‍රතිශතය (FiO2) සහ ඔක්සිජන් දෙන පීඩනය මත රඳා පවතිනවා.

    ඇඟ ඇතුලේදී ඔක්සිජන් අධිසාන්ද්‍රණ වලදී ඉලෙක්ට්‍රෝන් හුවමාරු වෙලා සුපර් ඔක්සයිඩ් අයන හදනවා. ඒකෙන් සෛල වලට ලොකු හානියක් කරනවා. ඊට අමතරව ඔය redox reaction එකෙන් H2O2, HOCl, OH හදනවා. ඔක්කොම සෛල වලට විෂ. ඔය Redox reaction අහම්බෙන් අපේ ඇගෙත් වෙනවා. හැබැයි ඒ හැදෙන් ඔක්සිකාරක නවත්තන්න අපේ ඇඟේ ප්‍රතිඔක්සිකාරක තියෙනවා. (අක්මාවෙන් හදන Glutathione, Vitamin C, E , Catalase එන්සයිමය)

    ඔය සුපර් ඔක්සයිඩ් වලින් අපේ සෛල පටලයට හානි කිරීම, DNA, ප්‍රෝටීන විකෘති කිරීම වගේ ලොකු හානියක් වෙනවා. A/L බයෝ වල කියලත් දෙනවා වයසට යෑම සඳහා එක උපකල්පනයක් විදියට සුපර් ඔක්සයිඩ් වලින් සෛලවලට වෙන හානිය කියලා. හැම සෛලයකටම වගේ හානි වෙන නිසා හැම පද්ධතියකම වගේ අවුල් යනවා දකින්න පුලුවන්. පහල රූපෙන් තියෙන්නෙ ඒවා.
    Z.jpg


    කිමිදෙන සීන් එක මෙහෙමයි. ඒකෙ දෙන්නෙ මිශ්‍ර කරපු වාතය මිසක් තනි O2 නෙවෙයි. ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි ටැංකි පාවිච්චි කරන කිමිදුම්කරුවන් අඩු ගැඹුරක අඩු කාලයක් ඉන්න කියල නිර්දේශ කරන්නෙ. මට මතක හැටියට හීලියම් සහ නයිට්‍රජන් මිශ්‍ර කරල තියෙන්නෙ ඔය ටැංකි වල.
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    නීරෝගි පුද්ගලයෙකුට ඔක්සිජන් දුන්නොත් (covid ලෙඩෙක්ට දෙන concentration එකෙන්)
    ඔහුගේ ඉන්ද්‍රීයවල ක්‍රියාකරිත්වය වැඩිවෙලා බ්ලාස්ට් වෙනවද සින්හලු. ඒකත් හරියට turbo charger එකක් එන්ජිමකට ගැහුවා වගේද්?
    Like Cocaine?
     
    • Haha
    Reactions: windows_ubuntu

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    CO2 presentage ekak nathnam molen husma ganna ona kiyala uwamanawak athi karanne na kiyala ahala tiyanawa
    මම හිතන්නෙ ඕක ටිකක් ටැපලිලා වගේ. හුස්ම අල්ලන් ඉද්දි CO2 වැඩිවෙනවනෙ, අන්තිමේදි තමන් කැමති වුණත් නැතත් හුස්ම ගන්න වෙනවා.
    හොඳම සීන් එක ඕක නෙමෙයි, ඇඟෙන් CO2 regulate කරාට O2 percentage එක කොච්චරක්ද කියලා sense කරන් නෑ. CO විෂවෙලා මිනිස්සු මැරෙන්නෙ ඒකයි, CO හිමෝග්ලොබින් වලට බැඳෙනවා O2 වෙනුවට, ඒත් ඇඟෙන් සෙන්ස් වෙන්නෙ CO2 වැඩිවුණොත් විතරයි, මැරෙනකල් දන් නෑ 😅😅😅