නුගේගොඩ අවට නවතින්න තැනක් දන්න කවුරුහරි උදවු කරන්න පුලුවන්ද,
යන්න එන්න අමාරු නිසා නවතින්න වෙනවා.
කෑම බීම එක්ක උපරිම 15000 - 20000 අතර තැනක් තියනවනං ලොකු උදවුවක්.
යන්න එන්න අමාරු නිසා නවතින්න වෙනවා.
කෑම බීම එක්ක උපරිම 15000 - 20000 අතර තැනක් තියනවනං ලොකු උදවුවක්.
colombo