නුගේගොඩ අවට

Lira

Active member
  • Nov 3, 2014
    376
    141
    43
    නුගේගොඩ අවට නවතින්න තැනක් දන්න කවුරුහරි උදවු කරන්න පුලුවන්ද,
    යන්න එන්න අමාරු නිසා නවතින්න වෙනවා. :-(
    කෑම බීම එක්ක උපරිම 15000 - 20000 අතර තැනක් තියනවනං ලොකු උදවුවක්.
     

    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    ඔවු මට තේරෙනවා, කෑම බීම නැතුව කියක් විතර වෙයිද
     
    • Like
    Reactions: Solo Rider

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    නුගේගොඩ අවට නවතින්න තැනක් දන්න කවුරුහරි උදවු කරන්න පුලුවන්ද,
    යන්න එන්න අමාරු නිසා නවතින්න වෙනවා. :-(
    කෑම බීම එක්ක උපරිම 15000 - 20000 අතර තැනක් තියනවනං ලොකු උදවුවක්.
    විජේරාම ජපුර කැම්පස් පැත්තේ බෝඩිං ඕන තරම් තියෙනවා කෑම එක්ක නම් පොඩ්ඩක් ඊට වඩා ගණන් යයි. මම බඳින්න කලින් කෑල්ලක් කරා ඒකි බෝඩිමට දුන්නේ 5000යි 2019දි. කෑම නැතුව. හුන්ඩුව වගේ.
     
    • Like
    Reactions: Lira