නුගේගොඩ සෙන්ට් ජෝෂප් ගර්ල්ස් කොලේජ් එකට යන විදිහ කියම්මකෝ. 138 ගිහින් නුගේගොඩ පාලම ගාවින් බහිම්ම දන්නවා. ඊට පස්සේ???
DJ චි කේ යි යා:23227076 said:
DJ චි කේ යි යා;23223960 said:නුගේගොඩ සෙන්ට් ජෝෂප් ගර්ල්ස් කොලේජ් එකට යන විදිහ කියම්මකෝ. 138 ගිහින් නුගේගොඩ පාලම ගාවින් බහිම්ම දන්නවා. ඊට පස්සේ???
ඔව් අපිට තිබ්බේ වෙන ඉස්කෝලෙක හැබැයි , පට්ට අමාරුයි නේ මේ පාර නම්?
DJ චි කේ යි යා:23250574 said:ඔව් අපිට තිබ්බේ වෙන ඉස්කෝලෙක හැබැයි , පට්ට අමාරුයි නේ මේ පාර නම්?
අමාරුද කියලවත් දන්නෑ බං පාස්ට් පේපරයක් දකින්න එපැයි.![]()
ඉස්සර ඒවා පට්ට ලේසියි බන් මේපාර කෙළවලා
DJ චි කේ යි යා:23250703 said:ඉස්සර ඒවා පට්ට ලේසියි බන් මේපාර කෙළවලා
සිලෙක්ට් උනොත් මීට් වෙමුකෝ
රිසල්ට්ස් එන්නෙ කෝමද කියල දන්නවද
සයිට් එකේනේ දාන්නේ උන්ගේ, උඹ ලිව්වාද බන් හොඳට්?

