Hmmm එහෙම එකක් තියෙනවාආණ්ඩුවක් හදන්න නම් බැහැ. එකට තව කාලයක් ඉන්න වෙයි. ජෙප්පොන්ගේ අවුළ උන්ගේ පක්ෂයේ උප්පත්තියෙන් ආපු කොමියුනිස්ට් දර හැව තමයි. මොකොද අපේ රටේ එවුන් උප්පත්තියෙන් සංස්කෘතියෙන් ජාන වලින් අන්ත දක්ෂිනාංශික ධනවාදියෝ.
ඇයි පැතුම්අනුරත් එපා පොහොට්ටුත් එපා රනිලත් එපා සජියත් එපා.. එතකොට මොකාටද දෙන්නේ? ප්‍රභාකරන්ටද?![]()
------ Post added on Mar 24, 2022 at 7:55 AM

.. ප්‍රතිපල එනකොට හත් දෙනේගේ කැඳ හැලිය වගේ .. එකෙක් වත් දීල නැහැ .
