පෝට් සිටිය හදලා කළුගල් ඉතිරිවෙලා, හම්බන්තොටෙන් බාන බඩු හයිවේ එකෙන් කොලබට එනවා තව ටික දවසික්න් ඒවා නුවරට යනවා , නෙලුම්කුලුනේ ඉදල ලෝකෙට ස එෆ් එම් දාලා සුරියවැව හැමදාව මැච් අම්මටසිරි සිරිවෙලා තියෙන්නේ දැන්. ඊලග චන්දෙට සේනාධිපතිගේ සල්ලි වලින් ජෙප්පෝ සමතලා කරලා දායි ස ..මේ පාරනම් 5 % විතර ගනී. ඒකත් මදෑ , ලංකාවෙම කලුගල් ඉවරවෙනවා කියපු හයිවේ හදන්නේ ඇබුල් තියල් ගේන්න කියපු ගොබ්බයන්ට.ඒ විතරක්ද අපිට පරාද කර්න්න පහසුම අපේක්ෂකය ගෝඨාබය කියලා 3 % ක්ම ගත්තනේ. අමෝ අමෝ
![]()




