මෙය නූතන වෛද්‍ය විද්‍යාවේ නොවිසඳුණු ගැටළුවක්. රෝගීන් හට ඖෂධයක් යැයි ඒත්තු ගන්වා ලබා දෙන හිස්පෙත්තකින් සුවය ලැබෙන ආකාරය සැබවින්ම අපූරුයි. මෙය පිළිකා වැනි දරුණු ගනයේ රෝග වලට පවා සාර්ථක ප්‍රථිපල පෙන්වා ඇති බව දැනගන්න ලැබෙනවා. මෙය හුදෙක් ඖෂධ ලබාගන්නවා යන සිතිවිල්ලෙන් පමණක් රෝග සුව වීමකට සමානයි. එහි අරුත අපිට අපේ මනසින් ශරීරයේ රෝග සුවකරගැනීමේ විශේෂ හැකියාවක් පවතින බව ද ?
සිරා වෙබ් පිටුවෙන්..
ඇයි අර කවදාවත් නොදැකපු සමහර අයව දකින මුල් අවස්ථාවේදී ම කලින් හමුවෙලා තියනවා වගේ හැඟෙන එකත් මේ වගේ නේ 

මං හැමදාම එකම දෙයින් බය වුණේ, අම්මලා ඊටපස්සේ සුදුළුනු එල්ලුවා කාමරේ වටේ (හොස්ටල් එකක හිටියේ පවුලම ඒ කලේ පිටරට කැම්පස් එකක, ඒක තිබ්බේ කනත්තක් ළඟ) ඊටපස්සේ මං දැක්කේ නෑ ඒවා. අපි ඊටපස්සේ පල්ලි යන්න පටන් ගත්තා, අපි බෞද්ධ, ඒත් එහේ පන්සල් නැහැ (දැනටත් එකක්වත් නෑ).ඉදිරියේ රාළ;20447760 said:මෙතෙන්ට තව එකක් අඩුයි. ඒක තමා තුන්වැනි ඇස.![]()
ප්‍රවීණ සිංහල වෙද්දු MRI/CT/PET ස්කෑන් තියා x-ray වත් නැතුව Radiologist/Pathologistලට වඩා හොඳට ලෙඩ අල්ලන්නෙත් ඕකෙන්. මටත් ඕක තිබුණ නම් මාත් එහෙනම් වෙදකම් කරනවා.උබේ සිංහල වෙද්දු ලග මේවට උත්තර නැනේ
ඉදිරියේ රාළ;20450303 said:ප්‍රවීණ සිංහල වෙද්දු MRI/CT/PET ස්කෑන් තියා x-ray වත් නැතුව Radiologist/Pathologistලට වඩා හොඳට ලෙඩ අල්ලන්නෙත් ඕකෙන්. මටත් ඕක තිබුණ නම් මාත් එහෙනම් වෙදකම් කරනවා.
අපි කියන ඒවා පිළිගන්න බැරි නම් මේ ඇමෙරිකන් සුද්දි කියන එක වත් පිළිගන්න බලපං. https://www.scribd.com/doc/316058040/Pineal-Gland-and-Third-Eye-Mobi-EPub-PDF-Yasser

සිංහලෙන් ගහල පිටරට යවන්න බෑනේ. මොකෝ පිටරට ඉන්න අයට සිංහල අකුරු අඳුනන්න බෑනේ.
පම්පෝරිය නම් තියෙනවා
සිංහල බෙහෙතෙත් පෙට්ටියේ තියෙන්නේ ඉංගිරිසි අකුරු.![]()
rep added
supirriii rep 5+
7+++++
placebo effect gana ahala tiyenawa.... eken cancer hoda wenawa kiyala nam ahala na. headache wage ewa nam hoda wenawa.