නුතන විද්‍යාවට හසු නොවන අපූරු සිදුවීම්

Vidu89

Well-known member
  • Mar 14, 2010
    925
    236
    63

    මෙය නූතන වෛද්‍ය විද්‍යාවේ නොවිසඳුණු ගැටළුවක්. රෝගීන් හට ඖෂධයක් යැයි ඒත්තු ගන්වා ලබා දෙන හිස්පෙත්තකින් සුවය ලැබෙන ආකාරය සැබවින්ම අපූරුයි. මෙය පිළිකා වැනි දරුණු ගනයේ රෝග වලට පවා සාර්ථක ප්‍රථිපල පෙන්වා ඇති බව දැනගන්න ලැබෙනවා. මෙය හුදෙක් ඖෂධ ලබාගන්නවා යන සිතිවිල්ලෙන් පමණක් රෝග සුව වීමකට සමානයි. එහි අරුත අපිට අපේ මනසින් ශරීරයේ රෝග සුවකරගැනීමේ විශේෂ හැකියාවක් පවතින බව ද ?

    සිරා වෙබ් පිටුවෙන්..


    වැදගත් ලිපියක්
    ඔය අන්තිමට දාපු එකට පිළිතුර මෙන්න මේක මචෝ
    රේප් +7
    http://www.elakiri.com/forum/showthread.php?p=20437947#post20437947
     
    • Like
    Reactions: Ashman

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ගොඩක් අමාරුවෙලා පවුලේ ඩොකා ලගට බෙහෙත් ගන්න ගියාම ලෙඩේ හොඳ උනා වගේ දැනෙන්නේ මට විතරද බන්
     

    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    *Taos Hum වගේ සීන් එකක් නම් අපේ පැත්තෙත් ඇහෙනවා පොඩි කාලේ මං හිතුවේ ඒ හුළං හමන සද්දේ කියලා, ඒත් දැන් මට තේරෙනවා ඒක නම් සුළඟ නෙමෙයි කියල.

    *Deja Vu සීන් එක නම් මං හිතන්නේ හැමෝටම වගේ වෙනවා. :yes: ඇයි අර කවදාවත් නොදැකපු සමහර අයව දකින මුල් අවස්ථාවේදී ම කලින් හමුවෙලා තියනවා වගේ හැඟෙන එකත් මේ වගේ නේ :confused:

    *හොල්මන්. මේක කිව්වට විස්වාස කරයිද දන්නේ නැහැ, මං පොඩි කාලේ ඇත්තටම දැකලා තියනවා ;):yes: මං හැමදාම එකම දෙයින් බය වුණේ, අම්මලා ඊටපස්සේ සුදුළුනු එල්ලුවා කාමරේ වටේ (හොස්ටල් එකක හිටියේ පවුලම ඒ කලේ පිටරට කැම්පස් එකක, ඒක තිබ්බේ කනත්තක් ළඟ) ඊටපස්සේ මං දැක්කේ නෑ ඒවා. අපි ඊටපස්සේ පල්ලි යන්න පටන් ගත්තා, අපි බෞද්ධ, ඒත් එහේ පන්සල් නැහැ (දැනටත් එකක්වත් නෑ).
     

    upwork_worker

    Member
    Jul 15, 2016
    26
    2
    0
    ඉදිරියේ රාළ;20447760 said:
    මෙතෙන්ට තව එකක් අඩුයි. ඒක තමා තුන්වැනි ඇස. :cool::cool:

    උබේ සිංහල වෙද්දු ලග මේවට උත්තර නැනේ
     
    උබේ සිංහල වෙද්දු ලග මේවට උත්තර නැනේ
    ප්‍රවීණ සිංහල වෙද්දු MRI/CT/PET ස්කෑන් තියා x-ray වත් නැතුව Radiologist/Pathologistලට වඩා හොඳට ලෙඩ අල්ලන්නෙත් ඕකෙන්. මටත් ඕක තිබුණ නම් මාත් එහෙනම් වෙදකම් කරනවා.

    අපි කියන ඒවා පිළිගන්න බැරි නම් මේ ඇමෙරිකන් සුද්දි කියන එක වත් පිළිගන්න බලපං. https://www.scribd.com/doc/316058040/Pineal-Gland-and-Third-Eye-Mobi-EPub-PDF-Yasser
     

    upwork_worker

    Member
    Jul 15, 2016
    26
    2
    0
    ඉදිරියේ රාළ;20450303 said:
    ප්‍රවීණ සිංහල වෙද්දු MRI/CT/PET ස්කෑන් තියා x-ray වත් නැතුව Radiologist/Pathologistලට වඩා හොඳට ලෙඩ අල්ලන්නෙත් ඕකෙන්. මටත් ඕක තිබුණ නම් මාත් එහෙනම් වෙදකම් කරනවා.

    අපි කියන ඒවා පිළිගන්න බැරි නම් මේ ඇමෙරිකන් සුද්දි කියන එක වත් පිළිගන්න බලපං. https://www.scribd.com/doc/316058040/Pineal-Gland-and-Third-Eye-Mobi-EPub-PDF-Yasser

    පම්පෝරිය නම් තියෙනවා :rofl:
    සිංහල බෙහෙතෙත් පෙට්ටියේ තියෙන්නේ ඉංගිරිසි අකුරු. :rofl:
     

    පම්පෝරිය නම් තියෙනවා :rofl:
    සිංහල බෙහෙතෙත් පෙට්ටියේ තියෙන්නේ ඉංගිරිසි අකුරු. :rofl:
    සිංහලෙන් ගහල පිටරට යවන්න බෑනේ. මොකෝ පිටරට ඉන්න අයට සිංහල අකුරු අඳුනන්න බෑනේ.
     

    Similar threads