#madhu# said:
funybux said:

m3pium said:Godaak lassanai dennagema poems........
My congratzzzzzzzzzzzzz
Thawa thawath lassana nirmana karanna magen suba pathum..........![]()

methsri said:lassana poem ekak akkiyo![]()
![]()
නුඹ..ආදරෙන් බැලුවනන්...
එක වරක්...
මේ ආදරේ...
මේ ජිවිතේ...
මේ සුසුම්....
මේ පැතුම්....
මේ සියල්ලක්
ඔයාගෙ....
#madhu# said:එක වරක් නොව සිය වරක් මම
නෙත් නොපියා බලා ඉන්නම්
ඔය සුසුම් ඔය පැතුම් සැම
මගේම වෙයි නම් දිනක
coolkasun said:සත්තකින් දිලිසුනෙමි.
නෙත් දසුන් පිබිදුවෙමි.
සයුර සිප සෙනසුවෙමි.
උනුහුමින් දැවටුනෙමි.
හැර ගියා මා නුඔව,
ඈතින්ම , ඈතටම................
රවටන්න නොව සොදුර,
පැතු බැවින්,,
නුබෙ,
සතුට..........................
#madhu# said:
මගේ සතුට මං පෑතුව
තෑබුවේ මම නුඹ ගාව
ඈයි තවත් කදුලු වෑහි
ඉවසන්නේ කොහොම මම