නුඹ එනකම්..

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Rep ekata thanks.. :D

    balaporoththuwa nam itu wenawaamai.. api dawasaka eka man sandiyaka hamu wenawaamai.. ethakan thamai balan inna wenne.. :D

    ඔව්, ඉතින් ඒ බලාපොරොත්තුව..
    කොයි කාටත් ඉටු වෙනවා නම් තමයි..
    ඒ දේ ඉටු වුනාම.. බොහෝ දෙනෙක්ට සිතෙන්නේ..
    කලින් තනියෙන් ජිවත් වුන විදියට හිතියානම් කොයි තරම් දෙයක් ද යන විත්තිය..
    ඔය යාලුවාට නම් ඒ වගේ සිතුවිල්ලක් එන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා..
    :D
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    ඔව්, ඉතින් ඒ බලාපොරොත්තුව..
    කොයි කාටත් ඉටු වෙනවා නම් තමයි..
    ඒ දේ ඉටු වුනාම.. බොහෝ දෙනෙක්ට සිතෙන්නේ..
    කලින් තනියෙන් ජිවත් වුන විදියට හිතියානම් කොයි තරම් දෙයක් ද යන විත්තිය..
    ඔය යාලුවාට නම් ඒ වගේ සිතුවිල්ලක් එන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා..
    :D
    Mata sure mata ehema wenne nathi withthiya.. mokada adare pasu pasa hambaa yana pissu hadichcha mee massiyek wage mang.. anangaya eethale widapu gaman mei bambari widinawa injection ekak aai malata kawadawath daala yanna bari wenna .. hehe..

    Aadare kawadawath nolebuna ayatai adare agea danenne.. Oyala wage aya hari waasanawanthai.. aadare anduruwe oyala ammage ukule doi baba keela kiri beepu dawase .. :)

    Anw, aiyage suba praarthanawata godaak sthutiy :) ;)