නුඹ මට සඳකි

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
malli.... akka kiyanne amma langata inna uththamawiyak... mage pawata mata akkala ayyiyala naa.... eeth oyage me kawiya kiyawaddi mata hithunaa ane matath me wage akka kenek wenna puluwan nam kiyala.... adaraya, jewwithaya hama deyakama thamange nangilata mallilata deela amma thaththage uthukam ishta karanna matath labenawa nam idak.... mama eeka mulu jeewitha kalema sathutin karanawa.... mokada akkala rattaran maala hatha sudu osariya kapa karanna lasthi thamange aya wenuwen... godaaka lassana kawiyak malli....mage es dekata kadulu aawa meka kiyawaddi...
 
athal24

Member
Jan 24, 2009
1,987
42
0
Piliyandala
ස‍දු‍න්‍ හ‍රි‍ම‍ ස‍ං‍වේ‍දී‍ නි‍ර්මා‍ණ‍යක්‍ මේ‍ නි‍ර්මා‍ණ‍ය‍ කි‍ය‍වන‍කො‍ට‍ ම‍ට‍ ම‍ත‍ක්‍ උ‍නා‍ සු‍නි‍ල්‍ එ‍දි‍රි‍සි‍ං‍හ කි‍ය‍න‍ "දෑ‍වැ‍දි‍ දෙ‍න්‍ න‍ට‍ ර‍න්‍ ම‍සු‍ පො‍දි‍ නැ‍ති‍" කි‍ය‍න‍ ගී‍තයේ‍ මේ‍ ප‍ද‍ කි‍හි‍ප‍ය‍...........

නි‍දි‍බ‍ර‍ දෑ‍ස‍යි‍ දැ‍ලි‍ ගෑ‍ මූ‍ණ‍යි‍............
ලි‍ප‍ මු‍ල්‍ ලේ‍ යෞ‍ව‍න‍ය‍ ගෙ‍වේ‍..........

මේ‍ ව‍ගේ‍ ත‍ම‍න්‍ ගේ‍ ජී‍වි‍ත‍ය‍ ප‍වා‍ උ‍ක‍ස්‍ ක‍ර‍ලා‍ ත‍ම‍න්‍ ගේ‍ එ‍ක‍ කු‍ස‍ උ‍ප‍න්‍ සො‍හො‍යු‍ර‍න්‍ට‍ ම‍ග‍ කි‍යා‍දෙ‍න‍ උ‍තු‍ම්‍ ස‍හෝ‍ද‍රි‍ය‍න්‍ එ‍ද‍ත්‍ හි‍ටි‍ය‍ අ‍ද‍ත්‍ ඉ‍න්‍ න‍වා‍ හෙ‍ට‍ත්‍ ඉ‍න්‍ න‍වා‍.............

ම‍ගේ‍ සු‍බ‍ ප‍තු‍ම්‍ ස‍දු‍න්‍ දි‍ග‍ට‍ම‍ ලි‍ය‍න්‍ න...................
 
Jan 15, 2009
9,238
368

ow dul akki oya kiyana de hariyata hari...matath ayyala akkala nam ne akki eth me wage kepakireem karapu akkalanam oni tharam athi...goadak sthuthiy akki... akkige nirmanath godak asawen kiyawanne :D
 
Jan 15, 2009
9,238
368
0
ස‍දු‍න්‍ හ‍රි‍ම‍ ස‍ං‍වේ‍දී‍ නි‍ර්මා‍ණ‍යක්‍ මේ‍ නි‍ර්මා‍ණ‍ය‍ කි‍ය‍වන‍කො‍ට‍ ම‍ට‍ ම‍ත‍ක්‍ උ‍නා‍ සු‍නි‍ල්‍ එ‍දි‍රි‍සි‍ං‍හ කි‍ය‍න‍ "දෑ‍වැ‍දි‍ දෙ‍න්‍ න‍ට‍ ර‍න්‍ ම‍සු‍ පො‍දි‍ නැ‍ති‍" කි‍ය‍න‍ ගී‍තයේ‍ මේ‍ ප‍ද‍ කි‍හි‍ප‍ය‍...........

නි‍දි‍බ‍ර‍ දෑ‍ස‍යි‍ දැ‍ලි‍ ගෑ‍ මූ‍ණ‍යි‍............
ලි‍ප‍ මු‍ල්‍ ලේ‍ යෞ‍ව‍න‍ය‍ ගෙ‍වේ‍..........

මේ‍ ව‍ගේ‍ ත‍ම‍න්‍ ගේ‍ ජී‍වි‍ත‍ය‍ ප‍වා‍ උ‍ක‍ස්‍ ක‍ර‍ලා‍ ත‍ම‍න්‍ ගේ‍ එ‍ක‍ කු‍ස‍ උ‍ප‍න්‍ සො‍හො‍යු‍ර‍න්‍ට‍ ම‍ග‍ කි‍යා‍දෙ‍න‍ උ‍තු‍ම්‍ ස‍හෝ‍ද‍රි‍ය‍න්‍ එ‍ද‍ත්‍ හි‍ටි‍ය‍ අ‍ද‍ත්‍ ඉ‍න්‍ න‍වා‍ හෙ‍ට‍ත්‍ ඉ‍න්‍ න‍වා‍.............

ම‍ගේ‍ සු‍බ‍ ප‍තු‍ම්‍ ස‍දු‍න්‍ දි‍ග‍ට‍ම‍ ලි‍ය‍න්‍ න...................

ගොඩක් ස්තුතියි ගිහාන් :D
අනිවා මචන් ;)
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴

ස්තුතියි අමිල... ඔව් රොන් අයියගෙ ස්ටයිල් එකට මං ගොඩක් කැමතියි...ඒතුළින් නිර්මාණය තුළින් කියැවෙන දේ රසවිඳීන්න්නාට ඉතා හොඳින් වටහගන්න පුළුවන් කියන එකයි මගේ හැඟීම... හැබැයි ඉතිං එයා එක්ක නම් මට හැරෙන්න වත් බැහැලූ :P
ගොඩක් ස්තුතියි අමිල අදහස්වලට
:D
ඔය එතකොට හැරිලා තියෙන්නේ මමද :rofl::rofl:
 
nwnbs

Member
වෙනස් ආරකට ලියවුන ගොඩක් හොඳ නිර්මාණයක් මල්ලි...ඇත්තටම මේ වගේ චරිත අපේ සමාජයේ හැංඟිලා තියෙනවා...නිර්මාණය සාර්ථකයි...දිගටම ලියමු...
(ස්තුතියි PM කරාට.නැත්නම් ඇත්තටම මඟ ඇරෙනව හුඟ දවසකින් ආපු නිසා...)
 
chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    හරිම සංවේදී. ඇග හිරිවැටිලා ගියා කියවද්දී.
    සුභ පතනවා..
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ela ela machan.. keep it up...

    ස්තුතියි මචන්:D

    වෙනස් ආරකට ලියවුන ගොඩක් හොඳ නිර්මාණයක් මල්ලි...ඇත්තටම මේ වගේ චරිත අපේ සමාජයේ හැංඟිලා තියෙනවා...නිර්මාණය සාර්ථකයි...දිගටම ලියමු...
    (ස්තුතියි PM කරාට.නැත්නම් ඇත්තටම මඟ ඇරෙනව හුඟ දවසකින් ආපු නිසා...)

    ස්තුතියි අයියා :D

    හරිම සංවේදී. ඇග හිරිවැටිලා ගියා කියවද්දී.
    සුභ පතනවා..

    ස්තුතියි යාළුවා :D
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ගොඩක් ලස්සන නිර්මාණයක්. අම්ම තාත්තා නැති නංගිල මල්ලිලව උස් මහත් කරල ලොකු මිනිස්සු කරන්න උත්සාහ කරන අක්කලා වගේම අයියලත් අපේ සමාජෙ ඕන තරන් ඇති. :(
    දිගටම ලියන්න :P
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ඔව් කතාව ඇත්ත....සමාජේ මේ වගේ චරිත ගොඩක් ඉන්නව

    හොඳ නිර්මානයක් සඳුන් බ්‍රෝ...කීප් ඉට් අප්
     
    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    අම්මාට පස්සෙ දෙවනුව ඉන්නෙ අක්කා.
    අම්මා වගේම කැපකිරීම් කරන්න හැම අක්කටමත් බැහැ.
    ඒත් මේ අක්කා මුලු ජීවිතයම කැප කරන්න සූදානම් කෙනෙක් බව පේනවා.
    අපූරැයි සහො