bohoma isthuthi yaluwa...ආදරණීය ආදර කතාවක්...
හරිම අපුරුයි..
සුබ පැතුම් දෙන්නටම හැමදාම ලලිත ගමනකට![]()


bohoma isthuthi yaluwa...ආදරණීය ආදර කතාවක්...
හරිම අපුරුයි..
සුබ පැතුම් දෙන්නටම හැමදාම ලලිත ගමනකට![]()


ayyata bohoma isthuthi mage me nisadasatath comment kalata,a vitharak nevi mage jeewithayata watina adahas keepayak ek kalata.oyalage comments nisa thamai mata liyanna asa hithenne,oyalata pin...bohoma isthuthi....ලලිතව රැක ගත යුත්තේ හද පිරි ඉහලම ලාලිත්යයකිනි...
ඔහු ඔබට දුන් පන්නරයට හා ජීවිතය ඔසවා තැබීමට දැනටමත් ඔබ ඔහුගේ ජීවිතයේ පංගුකාරිය වී හමාරය..
සිත දෙකට බෙදිය නොහැක..සිත අහුරක් සේ එක නිමේශයෙන් කඩා බිඳ දමා ගත හැක....
විය යුත්තේ සිත විවිර කිරීම පමණී..එවිට ඇතුලු වන්නේ ඔබ පැතූ ඔබේ ලාලිත්යයමයි..
ඔබට වාසනාවන්ත ආදර ජීවිතයකට ම්ගේ සුබ පැතුම්...
නිර්මානය කවදත් වගේ රහයි..
ඔබ මේ නිර්මාන ගමනේ මෙතෙක් ආ කෙටි දුර දෙස ආපසු හැරී බලන්න..
ඔබේ පා සලකුණු ඔබටම වටහා ගත හැක.. එම සලකුණු තවමත් නොසිඳි නොමැකී එලෙසම ඔබට සෙවන දේ...
නංගියට ජය...


thank you so much akkiහරිම ලස්සනයි නංගා . අපි කවුරුත් අාදරයෙ මුලකුරු කියවන්නෙ දෙමාපියන්ගෙන්. ඊට පස්සෙ ෙප්රමවන්ත ඔහුගෙන්. හුග වෙලාවට අපි ඒ කෙනා තුලින් දකින්නෙ පියාණන්ව. ඔය දෙන්නගෙම ජීවිත ගමන තෙරුවන් බලෙන් සාර්ථක ෙව්වා!
Thanks bro...but im not like that,my first and last....WOW... MAXXXXXXXXXXXXXA...
++
හැබැයි මට කෙල්ලො sure නැහැ....![]()




