නුඹ...

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ලලිතව රැක ගත යුත්තේ හද පිරි ඉහලම ලාලිත්‍යයකිනි...

ඔහු ඔබට දුන් පන්නරයට හා ජීවිතය ඔසවා තැබීමට දැනටමත් ඔබ ඔහුගේ ජීවිතයේ පංගුකාරිය වී හමාරය..

සිත දෙකට බෙදිය නොහැක..සිත අහුරක් සේ එක නිමේශයෙන් කඩා බිඳ දමා ගත හැක....

විය යුත්තේ සිත විවිර කිරීම පමණී..එවිට ඇතුලු වන්නේ ඔබ පැතූ ඔබේ ලාලිත්‍යයමයි..

ඔබට වාසනාවන්ත ආදර ජීවිතයකට ම්ගේ සුබ පැතුම්...

නිර්මානය කවදත් වගේ රහයි..

ඔබ මේ නිර්මාන ගමනේ මෙතෙක් ආ කෙටි දුර දෙස ආපසු හැරී බලන්න..

ඔබේ පා සලකුණු ඔබටම වටහා ගත හැක.. එම සලකුණු තවමත් නොසිඳි නොමැකී එලෙසම ඔබට සෙවන දේ...

නංගියට ජය...
 
nisha500

Member
Jan 30, 2010
2,155
248

ayyata bohoma isthuthi mage me nisadasatath comment kalata,a vitharak nevi mage jeewithayata watina adahas keepayak ek kalata.oyalage comments nisa thamai mata liyanna asa hithenne,oyalata pin...bohoma isthuthi....:):)
 
chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
හරිම ලස්සනයි නංගා . අපි කවුරුත් අාදරයෙ මුලකුරු කියවන්නෙ දෙමාපියන්ගෙන්. ඊට පස්සෙ ෙප්‍රමවන්ත ඔහුගෙන්. හුග වෙලාවට අපි ඒ කෙනා තුලින් දකින්නෙ පියාණන්ව. ඔය දෙන්නගෙම ජීවිත ගමන තෙරුවන් බලෙන් සාර්ථක ෙව්වා!
 
nisha500

Member
Jan 30, 2010
2,155
248
0
හරිම ලස්සනයි නංගා . අපි කවුරුත් අාදරයෙ මුලකුරු කියවන්නෙ දෙමාපියන්ගෙන්. ඊට පස්සෙ ෙප්‍රමවන්ත ඔහුගෙන්. හුග වෙලාවට අපි ඒ කෙනා තුලින් දකින්නෙ පියාණන්ව. ඔය දෙන්නගෙම ජීවිත ගමන තෙරුවන් බලෙන් සාර්ථක ෙව්වා!
thank you so much akki

Last edited:
sithe thibunu adaraye soduru heguman mukulitha wii ewa dhara ganu beruwa liya wichcha adarayiiya , adaraya pirunu ,newum heguman janitha karawana apuru nirmanayak

sathutu wenawa sikuruyi e nube lalitha semadha nubata pennu adaraya ha samanawama...

idiriya suba wena pethum menna magenuth ekkaranawa......:D