නුවන් කුලසේකර 09-20-2016 10:15 AM ponnayo uba dekkda? eka decide karanne court eka
ඉතින් වේසියේ ඕක කියන්න රේප් කපන්න ඕනෙද? මෙතන post එකක් දාන්න උඹට කොන්ද පන නැද්ද ඇයි?




ශරීර ඇප කියන්නේ මන් හිතන විදියට වෙන කෙනෙක්ව ඇපයට තියනව සල්ලිත් දීල උසාවියට හදිසියේ හරි අපරාධකරු පැනලා ගියොත් ඇපයට තියපු කෙනා තමයි ඇරෙස්ට් කරන්නේ මුලින්ම...


ඔය ඇප සීන් එක මොකක්ද බන්? මට එක හෙන ප්‍රශ්නයක්? ශරීර ඇප කියනවා අර ඇප කියනවා. ඔවයින් මොකක්ද වෙන්නේ? ශරීර ඇප රුපියල් ලක්ෂයක් කිවුවොත් එක අනිවරෙන් අර දඩයක් ගෙවනවා වගේ ගෙවන්න ඕනෙද?මම ඕක දන්නේ නැහැ.
![]()
ශරීර ඇප තියන්නෙ කෙනෙක් වෙනුවෙන් ඉදිරිපත් වෙනවා කියන එකට....ඒ කියන්නෙ වැරදි කරුවෙක් පැනලා ගියොත් ඔහු වෙනුවෙන් දඩුවම් විදින්න සූදානම් කියන එක...මුදල් ඇප තියන්නෙ වන්දි ගෙවන්න...වැරදි කාරයා උනොත් ඇප නෑ ගෙවපු සල්ලි ආයෙ ගන්න බෑ...ඕකෙ වෙනස් කම් ගොඩක් තියෙ ඇත්තටම මම දන්නෙත් නෑ හරිම විස්තරේ...

මුදල් ඇපය අනිවරෙන් ගෙවන්න ඕනෙද කොහොම උනත්? 

අහ් එතකොට ශරීර ඇපයක් කියන්නේ වැරදි කාරය වෙනුවට කවුරු හරිව ඇපයට තියනවා කියන එක? එත් කවුද බන් එහෙම risk එකක් ගන්නේ?මුදල් ඇපය අනිවරෙන් ගෙවන්න ඕනෙද කොහොම උනත්?
![]()
නුවන් කුලසේකර 09-20-2016 10:15 AM ponnayo uba dekkda? eka decide karanne court eka
ඉතින් වේසියේ ඕක කියන්න රේප් කපන්න ඕනෙද? මෙතන post එකක් දාන්න උඹට කොන්ද පන නැද්ද ඇයි?![]()
ඔය වගෙ එවටා මිනිස්සු ඉන්නවා අරක්කු බෝතලයටයි රුපියල් දාහකට දෙදාහකට ඔනා තරම් උසාවි ලග


ponnayata ridila


සාමාන්‍ය මිනිහෙක් වාහනයක හැප්පිල මිනිහෙක් මැරුනම ඇප හම්බ වෙන්නේ නෑ නේද? රිමාන්ඩ් කරනවනේ.කුලසේකරට පොලිස් ඇප හම්බ වෙන්නේ ඇයි? නීතිමය පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද?
නොදකින්! මේ රටේ නීතියේ සමානාත්මතාවය
පොලිසිය අනතුර වාර්තා කරන විදියට තමයි වෙන්නෙ වැඩේ.මේ මිනිහ මැරිලත් ඇප දීල.අපේ නෑ කෙනෙකුට උනා ,හැබැයි ඌ කහ ඉර උඩදි එකෙක්ව හැප්පුවෙ.ඒ හැප්පුන කෙනා නොබල පැනල තියෙන්නෙ.ඒ ලමයට මොකුත් අමාරුවක් නෑ.ඔලුව වැදුනු තැන ඉදිමුනා.උසාවි දැම්මම දවස් 14 කට දැම්ම කියපන්කො නඩුකාරය .
පොලිසිය අනතුර වාර්තා කරන විදියට තමයි වෙන්නෙ වැඩේ.මේ මිනිහ මැරිලත් ඇප දීල.අපේ නෑ කෙනෙකුට උනා ,හැබැයි ඌ කහ ඉර උඩදි එකෙක්ව හැප්පුවෙ.ඒ හැප්පුන කෙනා නොබල පැනල තියෙන්නෙ.ඒ ලමයට මොකුත් අමාරුවක් නෑ.ඔලුව වැදුනු තැන ඉදිමුනා.උසාවි දැම්මම දවස් 14 කට දැම්ම කියපන්කො නඩුකාරය .
ඒක හරි...මොකද කහ ඉරේ නීතිය...කහ ඉර උඩදි හැප්පිලා මැරුනොත් වැරදි කාරයා වාහන කාරයා....මැරුන කෙනා වැරදි නෑ...මොකද සියලුම රියදුරන් කහ ඉර ගැන සැලකිල්ලෙන් රිය පදවන්න ඕන...නොමැරුනත් මැරුනත් වරද පැටවෙන්නෙ රියදුරුට
බයික් කාරය 30 ට විතර ගිහින් තිබුනෙ.ඌ පාරෙ අයිනෙන් ගිහින් තිබ්බෙ.අරූ එකපාරට කහ ඉරට එනකොටම යන්තම් වැදිල දෙන්නම වැටිල.අරු එවෙලෙම නැගිටල තිබ්බ.ඒත් පොලිසියෙන් තමයි නඩුව ගෙනිච්චෙ.එක එක එකාට එක ක නීති බන්.