නුවන් කුලසේකර

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    reputation_neg.gif

    නුවන් කුලසේකර 09-20-2016 10:15 AM ponnayo uba dekkda? eka decide karanne court eka

    ඉතින් වේසියේ ඕක කියන්න රේප් කපන්න ඕනෙද? මෙතන post එකක් දාන්න උඹට කොන්ද පන නැද්ද ඇයි? :rofl::rofl:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ශරීර ඇප කියන්නේ මන් හිතන විදියට වෙන කෙනෙක්ව ඇපයට තියනව සල්ලිත් දීල උසාවියට හදිසියේ හරි අපරාධකරු පැනලා ගියොත් ඇපයට තියපු කෙනා තමයි ඇරෙස්ට් කරන්නේ මුලින්ම...

    එත් තේරුනේ නැහැ බ්‍රෝ :sorry::sorry:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113

    ඔය ඇප සීන් එක මොකක්ද බන්? මට එක හෙන ප්‍රශ්නයක්? ශරීර ඇප කියනවා අර ඇප කියනවා. ඔවයින් මොකක්ද වෙන්නේ? ශරීර ඇප රුපියල් ලක්ෂයක් කිවුවොත් එක අනිවරෙන් අර දඩයක් ගෙවනවා වගේ ගෙවන්න ඕනෙද?:confused::confused: මම ඕක දන්නේ නැහැ. :sorry::sorry:

    ශරීර ඇප තියන්නෙ කෙනෙක් වෙනුවෙන් ඉදිරිපත් වෙනවා කියන එකට....ඒ කියන්නෙ වැරදි කරුවෙක් පැනලා ගියොත් ඔහු වෙනුවෙන් දඩුවම් විදින්න සූදානම් කියන එක...මුදල් ඇප තියන්නෙ වන්දි ගෙවන්න...වැරදි කාරයා උනොත් ඇප නෑ ගෙවපු සල්ලි ආයෙ ගන්න බෑ...ඕකෙ වෙනස් කම් ගොඩක් තියෙ ඇත්තටම මම දන්නෙත් නෑ හරිම විස්තරේ...
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ශරීර ඇප තියන්නෙ කෙනෙක් වෙනුවෙන් ඉදිරිපත් වෙනවා කියන එකට....ඒ කියන්නෙ වැරදි කරුවෙක් පැනලා ගියොත් ඔහු වෙනුවෙන් දඩුවම් විදින්න සූදානම් කියන එක...මුදල් ඇප තියන්නෙ වන්දි ගෙවන්න...වැරදි කාරයා උනොත් ඇප නෑ ගෙවපු සල්ලි ආයෙ ගන්න බෑ...ඕකෙ වෙනස් කම් ගොඩක් තියෙ ඇත්තටම මම දන්නෙත් නෑ හරිම විස්තරේ...

    අහ් එතකොට ශරීර ඇපයක් කියන්නේ වැරදි කාරය වෙනුවට කවුරු හරිව ඇපයට තියනවා කියන එක? එත් කවුද බන් එහෙම risk එකක් ගන්නේ? :confused::confused: මුදල් ඇපය අනිවරෙන් ගෙවන්න ඕනෙද කොහොම උනත්? :confused::confused:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    අහ් එතකොට ශරීර ඇපයක් කියන්නේ වැරදි කාරය වෙනුවට කවුරු හරිව ඇපයට තියනවා කියන එක? එත් කවුද බන් එහෙම risk එකක් ගන්නේ? :confused::confused: මුදල් ඇපය අනිවරෙන් ගෙවන්න ඕනෙද කොහොම උනත්? :confused::confused:

    ඔය වගෙ එවටා මිනිස්සු ඉන්නවා අරක්කු බෝතලයටයි රුපියල් දාහකට දෙදාහකට ඔනා තරම් උසාවි ලග
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,491
    113

    මම නම් අදටත් මේකට කියන්නේ හොඳම වැඩේ ඩිෆෙන්ඩර් කාරයට. මී හරක් වගේ යනවට හොඳම ඳඬුමම තමා ලැබුනේ.
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    සාමාන්‍ය මිනිහෙක් වාහනයක හැප්පිල මිනිහෙක් මැරුනම ඇප හම්බ වෙන්නේ නෑ නේද? රිමාන්ඩ් කරනවනේ.කුලසේකරට පොලිස් ඇප හම්බ වෙන්නේ ඇයි? නීතිමය පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද?

    මහින්දගේ බත් බලයෙක් ඉන්න ඇති එතන නේද පකෝ
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    පොලිසිය අනතුර වාර්තා කරන විදියට තමයි වෙන්නෙ වැඩේ.මේ මිනිහ මැරිලත් ඇප දීල.අපේ නෑ කෙනෙකුට උනා ,හැබැයි ඌ කහ ඉර උඩදි එකෙක්ව හැප්පුවෙ.ඒ හැප්පුන කෙනා නොබල පැනල තියෙන්නෙ.ඒ ලමයට මොකුත් අමාරුවක් නෑ.ඔලුව වැදුනු තැන ඉදිමුනා.උසාවි දැම්මම දවස් 14 කට දැම්ම කියපන්කො නඩුකාරය .
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    නොදකින්! මේ රටේ නීතියේ සමානාත්මතාවය

    නෑ මචන් ඒ නීතියේ සමානාත්මතාවය නෙවෙයි...රිය අනතුරකදි එහෙම තමා කරන්නෙ.....ඒ සම්මත නීතියේ හැටි....ඒක අසාධාරන නෑ සාධාරනයි....
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    පොලිසිය අනතුර වාර්තා කරන විදියට තමයි වෙන්නෙ වැඩේ.මේ මිනිහ මැරිලත් ඇප දීල.අපේ නෑ කෙනෙකුට උනා ,හැබැයි ඌ කහ ඉර උඩදි එකෙක්ව හැප්පුවෙ.ඒ හැප්පුන කෙනා නොබල පැනල තියෙන්නෙ.ඒ ලමයට මොකුත් අමාරුවක් නෑ.ඔලුව වැදුනු තැන ඉදිමුනා.උසාවි දැම්මම දවස් 14 කට දැම්ම කියපන්කො නඩුකාරය .

    ඒක හරි...මොකද කහ ඉරේ නීතිය...කහ ඉර උඩදි හැප්පිලා මැරුනොත් වැරදි කාරයා වාහන කාරයා....මැරුන කෙනා වැරදි නෑ...මොකද සියලුම රියදුරන් කහ ඉර ගැන සැලකිල්ලෙන් රිය පදවන්න ඕන...නොමැරුනත් මැරුනත් වරද පැටවෙන්නෙ රියදුරුට
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    කහ ඉර උඩ නෝ චාන්ස්...
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඒක හරි...මොකද කහ ඉරේ නීතිය...කහ ඉර උඩදි හැප්පිලා මැරුනොත් වැරදි කාරයා වාහන කාරයා....මැරුන කෙනා වැරදි නෑ...මොකද සියලුම රියදුරන් කහ ඉර ගැන සැලකිල්ලෙන් රිය පදවන්න ඕන...නොමැරුනත් මැරුනත් වරද පැටවෙන්නෙ රියදුරුට

    බයික් කාරය 30 ට විතර ගිහින් තිබුනෙ.ඌ පාරෙ අයිනෙන් ගිහින් තිබ්බෙ.අරූ එකපාරට කහ ඉරට එනකොටම යන්තම් වැදිල දෙන්නම වැටිල.අරු එවෙලෙම නැගිටල තිබ්බ.ඒත් පොලිසියෙන් තමයි නඩුව ගෙනිච්චෙ.එක එක එකාට එක ක නීති බන්.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයේ ඇක්සිඩන්ටෙක වෙලා තියෙනවා ඩ්හැක්කා. හැප්පුන ගමන්ම. එතකොට අපි දන්නේ නෑ මේ නුවන් කුලසේකරගේ කේස් එක කියලා. (අපි කියන්නේ මමයි, කුමාරයයි) බොඩිය පාර මැද්දේ තිබුනේ. එතනින් යනකොට මම කුමාරයට කීවා සුවර් එකට බයික් කාරයගේ වැරැද්ද වෙන්න ඕනේ කියලා. බොඩිය තිබුනේ පාර මැද්දේ තියෙන පේව්මන්ට් එක වගේ කෑල්ල ගාව. ඉතින් නුවර පාරේ ඔය ලේන් එකේ බයික් එකක යනවා කියන්නේ ඉතින්...
     
    • Like
    Reactions: Underground

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113

    බයික් කාරය 30 ට විතර ගිහින් තිබුනෙ.ඌ පාරෙ අයිනෙන් ගිහින් තිබ්බෙ.අරූ එකපාරට කහ ඉරට එනකොටම යන්තම් වැදිල දෙන්නම වැටිල.අරු එවෙලෙම නැගිටල තිබ්බ.ඒත් පොලිසියෙන් තමයි නඩුව ගෙනිච්චෙ.එක එක එකාට එක ක නීති බන්.

    නෑ මචන් කහ ඉර උඩ මොනම දෙයක් උනත් ඇවිල්ල හැප්පුනත් වැරදි කාරයුආ රියදුරු...ඒක උඩ බූර ගහ ගහ ඉදලා හැප්පුනත් එහෙම තමා...මොකද කහ ඉරේ නීතිය