නුවරඑළිය අවට යන්න තැන්

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    නුවරඑළිය අවට යන්න තැන්

    මචන්ලා, හෙට නුවරැළියෙ යන්න ඉන්නේ.
    නුවරඑළිය අවට බලන්න යන්න තියන තැන් කියපල්ලකෝ.
    එච්චර ප්‍රසිද්ධ නැති උඹලා දන්න සුපිරි තැන් එහෙම​.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන්ලා, හෙට නුවරැළියෙ යන්න ඉන්නේ.
    නුවරඑළිය අවට බලන්න යන්න තියන තැන් කියපල්ලකෝ.
    එච්චර ප්‍රසිද්ධ නැති උඹලා දන්න සුපිරි තැන් එහෙම​.

    laxxana coffe shop ekak tynwa bn town eke ekata plyn
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    cool1 athi neh
    avatar535045_2.gif
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මම බෙනා;21765212 said:
    සීගිරිය :love::D

    නුවරඑළිය තියන්නේ කොහෙද සීගිරිය තියන්නේ කොහෙද යකෝ :p
     

    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28
    machan Moon Plains walata giyama unge vahaneka tamay balanna yanna puluwan. 6 denekta yanna puluwan widiyata hadala tiyenne. tikak ganan machan. un ethana boruwa karanne bn
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Gregory lake / park
    horton plains
    victoria park
    hakgala garden
    newzeland farms
    moon plains

    nuwara eliyen ehata talawakale patthata yanawa nan
    devon falls
    st clair fall

    thawa tea castle 1n kapan. tikak ganan a unata maru experience 1k. devon alla bala bala kawaki. kala tea menu 1n tea 1kuth gahapan. rice and curry mara rasai unge

    dawas 4k 5k wath inda one ban. dawasin dekin enda giyama hadissi. nuwara eliye man asama place 1 horton plains. hawasa 4 5 weddi meedum awilla wahenakota patta ban.
     
    Last edited: