නුවරඑළිය ජලයේ 100% අසුචී මිශ්‍රයි.

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    නුවරඑළිය ජලයේ 100% අසුචී මිශ්‍රයි.

    නුවරඑළිය නගර සීමාව තුළ පසුගිය වසරේ සිදු කරන ලද ජල සාම්පල් පරීක්‍ෂාවෙන් සියයට සියයක්ම එම ජල සාම්පල්වල අසු චී මිශ්‍ර බවට වාර්තා වී ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ‍ වෛද්‍ය සේනක තලගල මහතා පැවසීය.

    නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැති නුවරඑළිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ඒ මහතා මේ බව පවසා සිටියේය.

    නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. තිලකරාජ්, මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන් වන ආර්.එම්.එස්.බී. රත්නායක හා ජී.එම්.එම්. පියසිරි යන මහත්වරුන්ගේ සමසභාපතීත්වයෙන් හා නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් සුජීවා බෝධිමාන්න මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක්ගේ සහභාගිත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සේනක තලගල මහතා,

    “නුවරඑළිය ප්‍රදේශයට දේශීය විදේශීය සංචාරකයන් ලක්‍ෂ‍ ගණනින් එනවා. නමුත් මේ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ගයක් ගත්ත බවක් පෙනෙන්න නැහැ. සම්බන්ධීකරණ කමිටු හෝ මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවට අප අවධාරණය කරනවා. අඩුම වශයෙන් ජනාධිපතිතුමාගේ අවධානය හෝ දිනා ගනිමින් මේ සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. නුවරඑළිය මහනගර සභාවට ලැබෙන මුදල ගැන පමණක් සිතා කටයුතු කිරීම ඇරෙන්න මෙම ජල පද්ධතිය වැඩිදියුණු කිරීමට හිතන්නේ නැහැ. ජනතාවට පිරිසුදු පානීය ජල සැපයුමක් ලබාදීම වගේම සෞඛ්‍ය සම්පන්න තත්ත්වයක් ඇති කිරීම නුවරඑළිය මහනගර සභාවෙත්, එහි සෞඛ්‍ය අංශයේත් වගකීමක් වෙනවා.

    මෙම වගකීම පළාත් පාලන ආයතන විසින් නිසි පරිදි ඉටු කරන්නේ නැත්නම් ඒ සඳහා මැදිහත්වීමට අපට බලයක් තිබෙනවා. මෙම කමිටුව ඉල්ලීමක් කරනවා නම් ඕනෑම වෙලාවක අපි ඊට ඉදිරිපත් වෙන්න සූදානම්" යැයි පවසා සිටියේය.
     
    • Like
    Reactions: waca

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    23.gif

    දෙයි හාන්දුරුවනේ.....
     

    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    Appa,, ethakota un bonne asuuchida ban seethala widagena athal eke,, apith yanawane bn niwaduwalata aga purama porogena asuchi beela enna...:angry::rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    100%ක් අසූචි නෙමේ

    1% ක් අසූචි තිබුණත් වමනෙ යනව. බඩ යනව. උණ ගැනෙනව...

    වැඩේ කියන්නෙ තාම කාටවත් අමාරු වෙලා නෑනෙ..

    බොරු කතාවක්ද මංද.. :rolleyes:

    වතුර වල 100% තියනව කියල නෙමෙයි බන්....
    වතුර 100% ම (නුවර එලිය වතුර ඔක්කොම වල ) තියනව කියල ඇත්තෙ
     

    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    100%ක් අසූචි නෙමේ

    1% ක් අසූචි තිබුණත් වමනෙ යනව. බඩ යනව. උණ ගැනෙනව...

    වැඩේ කියන්නෙ තාම කාටවත් අමාරු වෙලා නෑනෙ..

    බොරු කතාවක්ද මංද.. :rolleyes:

    Oka newei bn oya kiyanne,,, mun balapu sample okkogena asuchi thibba kiyna eka yap ramanayak,, eka 1% wennath puluwan eeta aduth athi,,
    mun then 10kin sample 10k gaththanam,, e 10ma yam pramanayak asuchi thibila ekai oya kiyanne..

    netnam bn kiyanne wenne jalaya mishritha asuchi kiyala misak asuchi mishritha jalaya newei bn
     
    • Like
    Reactions: Rummy678

    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    වතුර වල 100% තියනව කියල නෙමෙයි බන්....
    වතුර 100% ම (නුවර එලිය වතුර ඔක්කොම වල ) තියනව කියල ඇත්තෙ

    :D නුවර එළියෙ ළිං නැද්ද බන් ? භූගත ජල මට්ටම ගොඩක් යටද තියෙන්නෙ. භූගත ජලයේ අසූචි මිශ්‍ර වෙන්න විදිහක් නැහැනේ බන්. එක්කො ළිං වලට ඒ පැත්තෙ උන් ගූ දාන්න ඕන.
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    100%ක් අසූචි නෙමේ

    1% ක් අසූචි තිබුණත් වමනෙ යනව. බඩ යනව. උණ ගැනෙනව...

    වැඩේ කියන්නෙ තාම කාටවත් අමාරු වෙලා නෑනෙ..

    බොරු කතාවක්ද මංද.. :rolleyes:
    මම ඉන්නේ නුවර එලියේ. ලිං වතුර නෑ මෙහේ. අපේ ගෙදර ඔක්කොටොම වගේ බඩේ අමාරුව හැදුනා. මීට මාසෙකට විතර කලින්. දැන් අපි බොන්නේ බොතල් වතුර. මේ සීන් එක ඇත්ත වෙන්න ඕන.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    නුවර එලියේ විතරයි කියලා ශුවර්ද?
     

    AnuradhaRa

    Well-known member
  • වතුර වල 100% තියනව කියල නෙමෙයි බන්....
    වතුර 100% ම (නුවර එලිය වතුර ඔක්කොම වල ) තියනව කියල ඇත්තෙ

    ඒක තමා මාත් බැලුවෙ ගූවලට වතුර කලවං වෙලාද කියල :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Oka newei bn oya kiyanne,,, mun balapu sample okkogena asuchi thibba kiyna eka yap ramanayak,, eka 1% wennath puluwan eeta aduth athi,,
    mun then 10kin sample 10k gaththanam,, e 10ma yam pramanayak asuchi thibila ekai oya kiyanne..

    netnam bn kiyanne wenne jalaya mishritha asuchi kiyala misak asuchi mishritha jalaya newei bn

    මගේ මොලේ :lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    මම ඉන්නේ නුවර එලියේ. ලිං වතුර නෑ මෙහේ. අපේ ගෙදර ඔක්කොටොම වගේ බඩේ අමාරුව හැදුනා. මීට මාසෙකට විතර කලින්. දැන් අපි බොන්නේ බොතල් වතුර. මේ සීන් එක ඇත්ත වෙන්න ඕන.

    අපි ට්‍රිප් එකක් එනව උඹලගෙ ගෙදර එන්නද...?
     

    AnuradhaRa

    Well-known member
  • අපි ට්‍රිප් එකක් එනව උඹලගෙ ගෙදර එන්නද...?

    අම්මො උඹ දන්නෙ නෑ. වමනෙ යනකොට එන උණයි ඇඟේ අමාරුවයි..
    මම ඉස්පිරිතාලෙ ගිහින් එනකොට පාර අයිනෙ හිටං හිටිය හැටි මතක් වෙනව... :sorry:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    අම්මො උඹ දන්නෙ නෑ. වමනෙ යනකොට එන උණයි ඇඟේ අමාරුවයි..
    මම ඉස්පිරිතාලෙ ගිහින් එනකොට පාර අයිනෙ හිටං හිටිය හැටි මතක් වෙනව... :sorry:

    ගොඩක් ඔය එළවළු වතුවල වැඩකරන අය දිය පාරවල් වලට බොග දාල ඒකෙන්ම හෝදගෙන සරමෙ වාටියෙන් පිහදාගෙන යන්නෙ. අනික තැන තැන තියන ලැගුම්හල් හෝටල් වල නිවැරදි මළ අපවහන පද්ධති තියනවද ඒවා නිවැරදිව ක්‍රියාත්මක වෙනවද කියල බල්ලන්නෙ නැතුව ඇති අනික තමයි ප්‍රාදේශීය සභා නගරසභා ඡන්ද තියන්නෙ නැතුව ආණ්ඩුකාරයො පාලනය කළානේ අවුරුදු 2කට වඩා වැඩියෙන් ඒකත් එක හේතුවක් දැන් හැම තැනටම ගිහින් ඉවරයි

    ගෙදර තියන තැන කියපන් අපි එන්නම් ජොලියක් දාල නයිටක් ගහල යන්න බලාගෙන
     

    AnuradhaRa

    Well-known member
  • ගොඩක් ඔය එළවළු වතුවල වැඩකරන අය දිය පාරවල් වලට බොග දාල ඒකෙන්ම හෝදගෙන සරමෙ වාටියෙන් පිහදාගෙන යන්නෙ. අනික තැන තැන තියන ලැගුම්හල් හෝටල් වල නිවැරදි මළ අපවහන පද්ධති තියනවද ඒවා නිවැරදිව ක්‍රියාත්මක වෙනවද කියල බල්ලන්නෙ නැතුව ඇති අනික තමයි ප්‍රාදේශීය සභා නගරසභා ඡන්ද තියන්නෙ නැතුව ආණ්ඩුකාරයො පාලනය කළානේ අවුරුදු 2කට වඩා වැඩියෙන් ඒකත් එක හේතුවක් දැන් හැම තැනටම ගිහින් ඉවරයි

    ගෙදර තියන තැන කියපන් අපි එන්නම් ජොලියක් දාල නයිටක් ගහල යන්න බලාගෙන

    කෙල්ලෙක්වත් අරං වරෙං, උඹල ඩොලැක්කි ගහන අතරේ එයාටයි මටයි කාමරයක් අස්සට වෙලා ඩෙඟා නටන්ඩ පුලුවන්... :cool:
    මම මීගමුවෙ බං