නුවරඑළිය Trip හෙල්ප්
මචන්. ලබන මාසේ නුවරඑළිය පැත්තේ පොඩි Trip එකක් යන්න හිතන් ඉන්නේ. ඉතින් උදව් ඕනි.
දවස් 2ක් ඉන්න යන්නේ. weekend එකේ. කෑල්ල එක්ක තමයි යන්නේ. ඉසේල්ලම කියපන් හොද
Plan එකක්. සෙනසුරාද දවල් ඉදන් ඉරිදා හවස වෙනකම් ඇවිදින්න ,බලන්න යන්න තැන්. ඊළගට
නවතින්න හොටෙල් එකක් . සෙනසුරාදා රෑට නවතින්න . වියදම ගැනත් අදහසක් දීපන් දල වශයෙන්.
හොටෙල් එක එහෙම ඔන්ලයින් බුක් කරලා යන්න තියෙනවා නම් වටිනවා. නැතත් අව්ලක් නැහැ.
ගිහින් තියෙන උන් උදව් කරපංකෝ.
මේ දවස් වල වහිනවනේ බන්.. එපා වෙයිද වැස්ස නිසා..