නුවරඑළිය Trip හෙල්ප්

Untitled1

Member
Apr 18, 2016
247
98
0
නුවරඑළිය Trip හෙල්ප්

මචන්. ලබන මාසේ නුවරඑළිය පැත්තේ පොඩි Trip එකක් යන්න හිතන් ඉන්නේ. ඉතින් උදව් ඕනි.
දවස් 2ක් ඉන්න යන්නේ. weekend එකේ. කෑල්ල එක්ක තමයි යන්නේ. ඉසේල්ලම කියපන් හොද
Plan එකක්. සෙනසුරාද දවල් ඉදන් ඉරිදා හවස වෙනකම් ඇවිදින්න ,බලන්න යන්න තැන්. ඊළගට
නවතින්න හොටෙල් එකක් . සෙනසුරාදා රෑට නවතින්න . වියදම ගැනත් අදහසක් දීපන් දල වශයෙන්.
හොටෙල් එක එහෙම ඔන්ලයින් බුක් කරලා යන්න තියෙනවා නම් වටිනවා. නැතත් අව්ලක් නැහැ.
ගිහින් තියෙන උන් උදව් කරපංකෝ.
මේ දවස් වල වහිනවනේ බන්.. එපා වෙයිද වැස්ස නිසා.. :baffled:
 

1sam

Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    Nuwara Eliya is at it's best when raining heavily. If you go there with your other half, just stay in the hotel room, enjoy the warmth inside , rather than go out in the wet cold weather . Have a drink or two, and do as other couples do.
     
    • Like
    Reactions: Untitled1

    Untitled1

    Member
    Apr 18, 2016
    247
    98
    0
    Nuwara Eliya is at it's best when raining heavily. If you go there with your other half, just stay in the hotel room, enjoy the warmth inside , rather than go out in the wet cold weather . Have a drink or two, and do as other couples do.

    Thanks machan. Good idea.
     

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    machan නුවර එලි යන්නව නම් නියම කාලේ තමයි වහින දවස්... නුවර එළියේ ෆිලින් එක තදටම ගන්න ඇහැකි...
    පායන දවසට නිකන් ඒසී එකේ ඉන්නවා වගේ විතරයි කිසි ෆිලින් එකක් නැ.. ගිහින් උපරිමේටම සිතල විඳපන්.ප්‍රසිද්ද ස්ථාන වල වගේම අප්ප්‍රසිද්ද පති වලත් යන්න පයින්.ඒ කියන්නේ නැවතිලා ඉන්න තැන අවට තියෙන අතුරු පාරවල් වල ඇවිදින්න ආපහු එන්න පාර මතක තියන්. ගොඩක් සුන්දර දේවල් දකින්න ඇහැකි.. එළවලු වගාවල් වගේ ඒවා..
    වගා වලට ගහන වස විස නිසා වතුර ගොඩක් අපිරිසිදුයි ,ෂුවර් තැනකින් මිසක් බොන්න එපා.වරදිල්වත් ජරා වතුර බිඋවොත් දවසෙම බඩ තමයි යනවා...කෝච්චියේ යන්න. එද්දී බස් එකේ එන්න..! තමන්ගේ වාහනයකින් යනවට වඩා විනෝද වෙන්න ඇහැකි.