නුවරට මෙ දවස් වල

black master

Active member
  • Jul 10, 2014
    350
    133
    43
    moratuwa
    නුවරට මෙ දවස් වල

    නුවරට මෙ දවස් වල වහිනවාද මචන්ලා.. හෙට දලදා මාලිගාවෙ එන්න ඉන්නෙ බයික් එකෙ.. එ අවට ඉන්න කවුරු හරි කොයන්නකො කාලගුන තත්වෙ පොඩ්ඩක්
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    නුවර කට්ටිගෙන් මටත් දෙයක් දැන ගන්න ඕන . මාත් දළදා මාලිගාවේ බයික් එකේ එන්න හිතන් ඉන්නවා. මචන්ලා බයික් එක පාක් කරන්න තැනක් කොහෙද තියෙන්නේ දළදා මාලිගාව හරියේ?:cool::cool:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    නුවර කට්ටිගෙන් මටත් දෙයක් දැන ගන්න ඕන . මාත් දළදා මාලිගාවේ බයික් එකේ එන්න හිතන් ඉන්නවා. මචන්ලා බයික් එක පාක් කරන්න තැනක් කොහෙද තියෙන්නේ දළදා මාලිගාව හරියේ?:cool::cool:

    main car park eka thiyenne :P
     
    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    නුවර කට්ටිගෙන් මටත් දෙයක් දැන ගන්න ඕන . මාත් දළදා මාලිගාවේ බයික් එකේ එන්න හිතන් ඉන්නවා. මචන්ලා බයික් එක පාක් කරන්න තැනක් කොහෙද තියෙන්නේ දළදා මාලිගාව හරියේ?:cool::cool:

    KMC car park eke puluwan :)
    thawa kotugodella street eketh parking puluwan one side 1k. DS senanayaka street eketh puluwan eth always full ewa, KMC park eka thama ideal