නුවරට වහිනවා හොදටම..

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
නුවරට වහිනවා හොදටම..

සීතලයි..

dc5c0749-8c01-40b3-8ddb-c7b6fd55fb40.png
 
Last edited:

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0

Car එකට ගිහින් ඒක අස්සෙ ඉදපන් :P
උබ නුවරද? වරෙන් ඕනා එකෙක් පොඩි ඩ්‍රින්ක් එකක් දාන්න. මම ඉන්නේ දැන් ඕක් රේ පබ් එකේ.
 
  • Like
Reactions: dath kimbula

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    උබ නුවරද? වරෙන් ඕනා එකෙක් පොඩි ඩ්‍රින්ක් එකක් දාන්න. මම ඉන්නේ දැන් ඕක් රේ පබ් එකේ.

    මට නුවර එන්න පැය 5ක් වත් යයි :dull::dull:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    උබ නුවරද? වරෙන් ඕනා එකෙක් පොඩි ඩ්‍රින්ක් එකක් දාන්න. මම ඉන්නේ දැන් ඕක් රේ පබ් එකේ.

    Ubath marai bung lankawe kachal yaddi uba ehe..
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    අම්මෝ ,කොළඹට හරි රස්නි ආයුබෝවන්ඩ :(, දාඩිය වැක්කෙරෙනවා , fan පිහිට තමා